පල්ලමක යද්දී වාහනේ break paddle එක ඉබේම ටිකක් පහළ යනවා...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    අපේ වාහනේ ටොයොටා passo 2008.

    මේක ටික කලෙක ඉඳන් තිබ්බා ප්‍රශ්නයක්. හැබැයි දැන් පොඩ්ඩක් දැනෙනවා වැඩියි.

    පල්ලමක හරි සමහර වෙලාවට වේගෙන් යද්දී වගේ හරි break pedal එක 50%ක් වගේ නිකන්ම පහළට යනවා. හැබැයි break වදින්නේ නෑ. නිකන් පහළට යනවා විතරයි.

    ප්‍රශ්නේ තියෙන්නේ ඔය පහළට යන වෙලාවක තාදට break පාරක් ඇත්තටම ගැහුවොත් ඊළග සරේ ඉඳන් break වදින්නේ නැති වෙනවා.

    එතකොට කරන්න වෙන්නේ හිමීට අයින් කරලා Neutral එකට දාලා break එක එක දිගට හුලං ගහනවා වගේ පාගන්න ඕනේ. ඊටපස්සේ ටික ටික break වදින්නේ ගන්නවා. නැත්තම් දවස් දෙක තුනකින් නිකන්ම හරියනවා.

    මෙහෙම වෙන්න හේතුව දන්නවාද? මේ වගේ experience එකක් තියෙනවද කාට හරි?

    Garage එකකට පෙන්නන්න කලින් අදහසක් දැනගන්න කැමතියි. Oil හරි filters වල හරි ප්‍රශ්නයක් නෑ. මොකද service කළා කියලා ඕක නොවී තියෙන්නේ නෑ.

    Master pump.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Money Crypto GIF by Baby Doge Coin
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    බ්රේක් ඔයිල් ලීක් එකක් නැත්නම් එයාර් ලීක් එකක්.

    Oil leak වෙන්නේ නෑ. එක sure. මාස දෙකක් විතර අපි මැනලා බැලුවා එක දිගට.

    තව එකක් කියන්න බැරි උනා. එන්ජින් එක start කරපු ගමනුත් pedal එක නිකන්ම පල්ලෙහට යනවා.
    මේක සාමාන්‍යයි.
    ------ Post added on Oct 5, 2024 at 1:16 PM
     
    • Like
    Reactions: Solo Rider

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Meka thamai.. Booster eketh awlak wage.. Samahara wita Master washer seals gihin booster eka athulata Oil leak wenawa athi.. break oil adu wela nadda?
    නෑ. Oil අඩු වෙන්නේ නෑ
    මේ වාහනේ උඹත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. "මාව විකුණපන් .... මාව විකුණපන් .." කියල කියන්නෙ
    විකුණලා වෙන මොනවා ගන්නද බං. අනික විකුණන්න කලින් මේක හදාගන්න ඕනේ නැත්තම් එකෙක්වත් ගන්න එකක් නෑ. 😢

    Yep it's either those or the ABS module (if there's no air in the system and no leaks).
    හැබයි ABS එකේ wire නම් ලඟදි මීයෙක් කළ තිබ්බා. ඒත් එක අවුලක් නෑ. ඊට කලිනුත් තිබ්බා අවුරුදු ගානක ඉඳන්
    ------ Post added on Oct 5, 2024 at 1:26 PM
     
    • Like
    Reactions: Solo Rider

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    මාස්ටර් පම්ප් එකේ ඇතුලේ වොෂර් ගිහින්.
    එලියට ලීක් වෙන්නේ නෑ පෙෂර් වොෂර් ගියාම පෙෂර් නැතිවෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හැබයි ABS එකේ wire නම් ලඟදි මීයෙක් කළ තිබ්බා. ඒත් එක අවුලක් නෑ. ඊට කලිනුත් තිබ්බා අවුරුදු ගානක ඉඳන්
    ------ Post added on Oct 5, 2024 at 1:26 PM

    Got any error codes?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    check brake booster/master cylinder




    @PHBhagya @Hyaenidae
    කියන්න බැරිවුන දෙයක් තියෙනව...
    පස්ස ලයිනර් ගෙවිල තිබුණොත්,
    බ්‍රේක් කරනකොට ස්ලේවු සිලින්ඩර් එකෙන් පිස්ඨන් වැඩිපුර එළියට ඇවිල්ල, පොඩි ප්‍රමාණයක් ඔයිල් ලීක් කරන්න පුලුවන්. බ්‍රේක් කරන වෙලාවට විතරක්. එතකොටත් ඔය වැඩේ වෙන්න පුලුවන්.

    පැඩ්ල් කරල බලන්න, හරියනවද කියල...
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Position "B" use කරන්නේ නැද්ද? Down hill drive කරනකොට, එකෙන් engine brake හම්බ වෙනවා නේද?
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කියන්න බැරිවුන දෙයක් තියෙනව...
    පස්ස ලයිනර් ගෙවිල තිබුණොත්,
    බ්‍රේක් කරනකොට ස්ලේවු සිලින්ඩර් එකෙන් පිස්ඨන් වැඩිපුර එළියට ඇවිල්ල, පොඩි ප්‍රමාණයක් ඔයිල් ලීක් කරන්න පුලුවන්. බ්‍රේක් කරන වෙලාවට විතරක්. එතකොටත් ඔය වැඩේ වෙන්න පුලුවන්.

    පැඩ්ල් කරල බලන්න, හරියනවද කියල...
    Paddle කරනවා කියන්නේ අර හුලං පොම්ප කරනවා වගේ break pedal එක එක දිගට ගහන් එකද? එක neutral දාලා කලාම තමා ඊටපස්සේ break හරියන්නේ.
     
    • Like
    Reactions: Solo Rider