ප්‍රශ්නෙ තේරුනේ නෑ....
එක රෝදෙක විතරක් බ්රේක් හිරවුනා කියල දැනෙන්නෙ කොහොමද?
බ්‍රේක් කරනකොට වාහනේ පැත්තට අදිනවද?
හිරවෙනව කියන රෝදෙ අනික් රෝදෙට සාපේක්ශව වැඩියෙන් රත් වෙනවද?
ටයර් ප්‍රෙශර් අවුලක් නැද්ද?
50km යනකොට ස්ටීයරිං වීල් එකේ ගැස්මක්, දෙදරිල්ලක් එනවද?
බුශ්, බෝල්ජොයින්ට් මොනව හරි දැම්මනං වීල් එලයින්මන්ට් කරන්න ඕනෙ. එහෙම දෙයක් කරේ නැද්ද?
බ්‍රේක් ඔයිල් අඩු වෙනවද?
ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහ රෝදෙකනං, වාහනේ ෆුල් කපල හරවනකොට වෙනසක් තියෙනවද? සද්ද බද්ද එනවද?
මේක මොන මඟුලෙ කෑල්ලක්ද????