අපේ වාහනේ ටොයොටා passo 2008.
මේක ටික කලෙක ඉඳන් තිබ්බා ප්‍රශ්නයක්. හැබැයි දැන් පොඩ්ඩක් දැනෙනවා වැඩියි.
පල්ලමක හරි සමහර වෙලාවට වේගෙන් යද්දී වගේ හරි break pedal එක 50%ක් වගේ නිකන්ම පහළට යනවා. හැබැයි break වදින්නේ නෑ. නිකන් පහළට යනවා විතරයි.
ප්‍රශ්නේ තියෙන්නේ ඔය පහළට යන වෙලාවක තාදට break පාරක් ඇත්තටම ගැහුවොත් ඊළග සරේ ඉඳන් break වදින්නේ නැති වෙනවා.
එතකොට කරන්න වෙන්නේ හිමීට අයින් කරලා Neutral එකට දාලා break එක එක දිගට හුලං ගහනවා වගේ පාගන්න ඕනේ. ඊටපස්සේ ටික ටික break වදින්නේ ගන්නවා. නැත්තම් දවස් දෙක තුනකින් නිකන්ම හරියනවා.
මෙහෙම වෙන්න හේතුව දන්නවාද? මේ වගේ experience එකක් තියෙනවද කාට හරි?
Garage එකකට පෙන්නන්න කලින් අදහසක් දැනගන්න කැමතියි. Oil හරි filters වල හරි ප්‍රශ්නයක් නෑ. මොකද service කළා කියලා ඕක නොවී තියෙන්නේ නෑ.