ක්‍රෂ් එක

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කැමැත්තෙන් හිටපු කෑල්ලගෙ ෆොටෝ එකක් අද දැක්කෙ. මූණෙ ෆීචර්ස් ලොකුවට දැකල තිබ්බෙ නෑ. ඇග නම් ලස්සනයි. ඒ මූණ එච්චර මම හිතපු විදියෙ ලස්සන එකක් නෙමෙ බන්. ඒ උනාට හුරතල් හොද කෙල්ලෙක්.​
    :dull::dull:
    මුන දැකල නෙමෙ ලව් කරෙ ලොකු ක්‍රෂ් එකක් නම් තිබ්බ. මන් කැමති දේවල් වලටමයි එයත් කැමති. ගතිගුණත් හොදයි. මේක ගැන හෝප්ස් තියන් හිටපු නිසා මන් ඔෆිස් එකේ කෑල්ලකුත් හැලුව ගෙවල් පැත්තෙ කැරකුණ ප්‍රපෝසල් එකකුත් හැලුව. දැන් මට ගෙදරට කියාගන්න බෑ 😑
     
    • Wow
    • Like
    Reactions: NRTG and B.Chat

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ai monada kianna bari
    දැන් මට ක්‍රෂ් එකට ලව් කරන්න හිත හදා ගන්න බෑ වගෙ. ගෙදරින් බනියි දැන් උබට අරකත් නෑ මේකත් නෑ ඒකත් නෑ කියල
     
    • Sad
    • Like
    Reactions: NRTG and B.Chat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මූනවත් දැකල නැති කෙල්ලෙක්ට ක්‍රශ් එකක් ආපු හැටි හිතන මම

    confused-thinking.gif
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මොන මගුලක්ද බන් ඒ 🤔 මුනවත් දෑකලා නැතුව ක්‍රශ් එකක් උනේ කොහොමද
     
    • Haha
    Reactions: KDH and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,049
    113
    ඇඟේ ලස්සන ගැන පොඩ්ඩක් කියපන් උපදෙසක් දෙන්න
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කැමැත්තෙන් හිටපු කෑල්ලගෙ ෆොටෝ එකක් අද දැක්කෙ. මූණෙ ෆීචර්ස් ලොකුවට දැකල තිබ්බෙ නෑ. ඇග නම් ලස්සනයි. ඒ මූණ එච්චර මම හිතපු විදියෙ ලස්සන එකක් නෙමෙ බන්. ඒ උනාට හුරතල් හොද කෙල්ලෙක්.​
    :dull::dull:
    මුන දැකල නෙමෙ ලව් කරෙ ලොකු ක්‍රෂ් එකක් නම් තිබ්බ. මන් කැමති දේවල් වලටමයි එයත් කැමති. ගතිගුණත් හොදයි. මේක ගැන හෝප්ස් තියන් හිටපු නිසා මන් ඔෆිස් එකේ කෑල්ලකුත් හැලුව ගෙවල් පැත්තෙ කැරකුණ ප්‍රපෝසල් එකකුත් හැලුව. දැන් මට ගෙදරට කියාගන්න බෑ 😑
    kathaa karala thiyanawa ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අදහස් ගැලපෙනවා නම් අහිංසක නම්
    ජොබ් එකක් සල්ලිත් තියෙනවා නම් බදපන්
    මුණ හදා ගනින් ඩොකට් චෙරි ගාවට එක්ක ගිහින්
    නිකට උස්සල තොල් පුම්බල හකු මහත් කරලා ගන්නවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,063
    27,453
    113
    කැමැත්තෙන් හිටපු කෑල්ලගෙ ෆොටෝ එකක් අද දැක්කෙ. මූණෙ ෆීචර්ස් ලොකුවට දැකල තිබ්බෙ නෑ. ඇග නම් ලස්සනයි. ඒ මූණ එච්චර මම හිතපු විදියෙ ලස්සන එකක් නෙමෙ බන්. ඒ උනාට හුරතල් හොද කෙල්ලෙක්.​
    :dull::dull:
    මුන දැකල නෙමෙ ලව් කරෙ ලොකු ක්‍රෂ් එකක් නම් තිබ්බ. මන් කැමති දේවල් වලටමයි එයත් කැමති. ගතිගුණත් හොදයි. මේක ගැන හෝප්ස් තියන් හිටපු නිසා මන් ඔෆිස් එකේ කෑල්ලකුත් හැලුව ගෙවල් පැත්තෙ කැරකුණ ප්‍රපෝසල් එකකුත් හැලුව. දැන් මට ගෙදරට කියාගන්න බෑ 😑
    බුර්කාවක් ඇඳන්ද හිටියේ? නැත්නම් වෙන මොනව හරි ද දැක්කේ? 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    mask dalane
    දැන් බන් දැක්කේ
    මේකා කටහඩට ලව් කරපු එකෙක්

    @hitlermash
    අත, පය. කුම්කු, ෆුක උබට හදලා ගන්න පුළුවන්
    කිරියේ අයියලා දන්නවා ක්‍රම.

    උබ බය නැතුව ගෙදරට කියපන් සනා
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    ලස්සන පාට නම් ඔනවට වඩා හොයන්න එපා. ගති ගුණ තමා වැදගත්. තමන් ජීවත් වෙන style එකට හරියනවද කියල බලපන්. එච්චරයි ... living style eka therenne neththam kiyapan kiyala denna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    වෙන මුකුත් එපා මූණ දකින්නෙ නැතුව ක්‍රෂ් වෙච්ච හැටි කියපන්කො.
     
    • Haha
    Reactions: Cypress