ක්‍රෂ් එක

Coffee Crushing It GIF by Holiday Inn Express
 
  • Haha
Reactions: Cypress and NRTG

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මන් කැමති දේවල් වලටමයි එයත් කැමති. ගතිගුණත් හොදයි
    Love ekk maintain karaganna awshyama de thiyanwane othana
    Mage kellatath marama pirimi katahadak thiynne
    Penuma nm marama lassanai hithaganna ba ehema katahadak awe khmd kiyala
    Onema de wenne ubalage ideas galapena eka witharai
    Habai putho passe aye walapenna thiyaganna epa e nisa hodata hithala theeranayak ganin
     
    • Like
    Reactions: NRTG and hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Love ekk maintain karaganna awshyama de thiyanwane othana
    Mage kellatath marama pirimi katahadak thiynne
    Penuma nm marama lassanai hithaganna ba ehema katahadak awe khmd kiyala
    Onema de wenne ubalage ideas galapena eka witharai
    Habai putho passe aye walapenna thiyaganna epa e nisa hodata hithala theeranayak ganin
    වෙන ලස්සන කෙල්ලෙක් දැක්ක ම මට අවුල් යයි ද දන්නෑ බන්

    kathaa karala thiyanawa ?
    ඔව් හුරතල් කියුට් වොයිස් එක නම්
    ------ Post added on Feb 2, 2022 at 6:00 PM

    ලස්සන පාට නම් ඔනවට වඩා හොයන්න එපා. ගති ගුණ තමා වැදගත්. තමන් ජීවත් වෙන style එකට හරියනවද කියල බලපන්. එච්චරයි ... living style eka therenne neththam kiyapan kiyala denna
    කියල දීපන්කො
    ------ Post added on Feb 2, 2022 at 6:00 PM

    දැන් බන් දැක්කේ
    මේකා කටහඩට ලව් කරපු එකෙක්

    @hitlermash
    අත, පය. කුම්කු, ෆුක උබට හදලා ගන්න පුළුවන්
    කිරියේ අයියලා දන්නවා ක්‍රම.

    උබ බය නැතුව ගෙදරට කියපන් සනා
    අත පය අනිත් ඒවයි හොදට තියෙනව මූණ තමයි 😒😒
    ------ Post added on Feb 2, 2022 at 6:03 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    උබට අවුල්ද?
    කෙල්ලව හදලා ගන්න ඕනමනම්, පින්තූරයක් දාපන්..
    හපුටු මූනු තිබ්බ ගෑනු හදලා ගත්ත බැදපු උදාර කොල්ලො මේකෙ ඉන්නවා..
    උදව් කරයි උබට