චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්නේ දෙන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
    මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ela

    විහිළුවට ගන්න එපා මචන් කණට කැරෙකෙන මොකක් ද එකක් ගහනවා හොලවන්න එපා හිල් වෙයි කියලා ඩොක්ට කෑගහනවා. වෙන කෙනක් අල්ලගන්නවනම් බයක් උනත් නෑ කලින් සැරයක් අයින් කලා කාලාදුරු එත් තව තිබිලා අය තද වෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    covid nisa wenna ethi
    covid nisa
    covid nisa
    puluwan ban. gihin kata karapanko
    කතා කළා බෙහෙත් කරේ නෑ Refund දුන්නා අන්තිමේ හැම චැනල් සෙන්ටර් එක ගානේම ගියා ඒ හැම තැනටම එන්නේ Refund දුන්න ඩොක්ට අමාරුවෙන් වෙන කෙනක් echannelling.com වලින් හොයා ගත්තා

    ඩොකාගෙ හැටියට තමයි. ගූ බය ඩොකාල ඉන්නව
    හ්ම්ම්

    මු බයේ. අම්මව ඕන වෙලා :LOL: :LOL:
    ඔලුව අල්ලනවට අමතරව , ඔළුව කැරෙකෙන්න ගන්නවා වැකුම් ක්ලින්ර් එකක් ගහනවා කණට එක ගැහුවට පස්සේ පඩි පෙලෙන් බහින්න බෑ විනාඩි 10 වගේ යනකම් උතුර දකුණ මාරු වෙනවා වගේ වෙනවා එක නිසා මචන් අම්මා එක්කන් යන්නේ.
    ------ Post added on Feb 2, 2022 at 11:03 AM

    මොකක් ද ගොන් ආතල් එක ?
    ------ Post added on Feb 2, 2022 at 11:04 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කතා කළා බෙහෙත් කරේ නෑ Refund දුන්නා අන්තිමේ හැම චැනල් සෙන්ටර් එක ගානේම ගියා ඒ හැම තැනටම එන්නේ Refund දුන්න ඩොක්ට අමාරුවෙන් වෙන කෙනක් echannelling.com වලින් හොයා ගත්තා

    හ්ම්ම්

    ඔලුව අල්ලනවට අමතරව , ඔළුව කැරෙකෙන්න ගන්නවා වැකුම් ක්ලින්ර් එකක් ගහනවා කණට එක ගැහුවට පස්සේ පඩි පෙලෙන් බහින්න බෑ විනාඩි 10 වගේ යනකම් උතුර දකුණ මාරු වෙනවා වගේ වෙනවා එක නිසා මචන් අම්මා එක්කන් යන්නේ.
    ------ Post added on Feb 2, 2022 at 11:03 AM

    මොකක් ද ගොන් ආතල් එක ?
    ------ Post added on Feb 2, 2022 at 11:04 AM
    යාලුවෙක් අල්ලගනින් බන්. අම්මට උඹව අල්ලන් එන්න බෑනෙ
     
    • Like
    Reactions: dayt0na

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    යාළුවෝ මට නෑ බන් , මට Internet එකේ ඉන්නවා මේ පැත්තේ එහෙම කෙනක් නෑ
    Internet වල කොහෙද බන් යාලුවෝ.
    ගමේ යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හදාගනින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113
    මොකක් ද ගොන් ආතල් එක ?

    meeta kalin giya uba danne nedda,kohomada monawada karanna ona kiyala,
    anika owa manussayekge samanya danuwa, ubata wayasa kiyada???
    uba neda ada monawada seen ekakata ammawa dammala call eken benala voice clip ehema relese une.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ela

    විහිළුවට ගන්න එපා මචන් කණට කැරෙකෙන මොකක් ද එකක් ගහනවා හොලවන්න එපා හිල් වෙයි කියලා ඩොක්ට කෑගහනවා. වෙන කෙනක් අල්ලගන්නවනම් බයක් උනත් නෑ කලින් සැරයක් අයින් කලා කාලාදුරු එත් තව තිබිලා අය තද වෙනවා.
    හොලවන්න එපා. හිල් උනොත් ලොකු අමාරුවක වැටෙයි.

    ENT ඩොකෙකුට නේද පෙන්නන්නෙ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    වැඩේ ඉවර උන ආ හරි පලයන් කියන්නේ නෑ.. නිකන් බොරුවට අඩන්නේ නැතිව හිටපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    meeta kalin giya uba danne nedda,kohomada monawada karanna ona kiyala,
    anika owa manussayekge samanya danuwa, ubata wayasa kiyada???
    uba neda ada monawada seen ekakata ammawa dammala call eken benala voice clip ehema relese une.
    බඩුවක් ගෙන්න ගන්න සල්ලි දාලා , බඩුව එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා @uajanath හොරා ඌ ගොඩේ ඉන්න අපිට කතා කරලා ගම්පහා කුරියර් සර්විස් අහනවා. අම්මා දම්මලා (අම්මා කතා කරලා Refund ඉල්ලුවා විතරයි කලේ බැන්නේ නෑ ) Call කරවන්නේ නැතුව ඌව පොලිසි අරන් ගියේ නැති එකේ වැරැද්ද නිසාද මෙචර ඔකක් අරගෙන කියවන්නේ උබ ඉඩපන්කෝ මගේ ලග රෙකෝඩ් තියෙනවා තව මේ ගැන thread එකක් වෙනම දාන්නම්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
    මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
    නර්ස් කෑල්ල අල්ලගෙන ඉදියි
    පපුවට තදකරලා