ඕක ෆේස්බුක් ආවට පස්සේ තියෙන ප්රශ්නයක් මචන්. අපිටත් එහෙම තමයි. ඉස්සර අපේ ගෙදර කොයි වෙලාවේ බැලුවත් මොකෙක් හරි යාලුවෙක් ඉන්නවාමයි.සමහර වෙලාවට මගේ කාමරේ පිරිලා යාලුවොන්ගෙන්.මළ වධයක් වෙලාවකට නිදා ගන්න නෑ මුන් පාන්දර 6, 7 වෙද්දි ගෙදරInternet වල කොහෙද බන් යාලුවෝ.
ගමේ යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හදාගනින්
. ෆේස්බුක් ආවට පස්සේ යාලුවොන්ගේ තියෙන වටිනාකම අඩු වෙලා