චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්නේ දෙන්නේ ?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
    මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
    අල්ලල බලපන් ඇටදෙකක් තියෙනවද කියල.
    උබ බදින්න නම් එපා! හුකන්නත් අම්ම අරන් යන්න වෙයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බඩුවක් ගෙන්න ගන්න සල්ලි දාලා , බඩුව එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා @uajanath හොරා ඌ ගොඩේ ඉන්න අපිට කතා කරලා ගම්පහා කුරියර් සර්විස් අහනවා. අම්මා දම්මලා (අම්මා කතා කරලා Refund ඉල්ලුවා විතරයි කලේ බැන්නේ නෑ ) Call කරවන්නේ නැතුව ඌව පොලිසි අරන් ගියේ නැති එකේ වැරැද්ද නිසාද මෙචර ඔකක් අරගෙන කියවන්නේ උබ ඉඩපන්කෝ මගේ ලග රෙකෝඩ් තියෙනවා තව මේ ගැන thread එකක් වෙනම දාන්නම්

    a unata lejja nedda amma dammala oya wage weda karanna. dan ewa wedak naha. ube kana bala ganin hoda ENT kenek channel karala. kalinuth una nisa. poddak specialist kenek channel karapan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
    මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
    oluwa loku wadi da ?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    හොස්පිටල් ඒක මත තමයි තීරණය වෙන්නේ..... මටනම් අවුලක් උනේ නැහැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    හොලවන්න එපා. හිල් උනොත් ලොකු අමාරුවක වැටෙයි.

    ENT ඩොකෙකුට නේද පෙන්නන්නෙ?

    ඔව් මචන් කලාදුරැ තද උණා මචන් කලින් එයාලා එක අයින් කරනේ නැ , ගමේ එවුන් වගයකගේ කීමක් නිසා Refund දෙන්න ගත්තා ඩොක්ට බෙහෙත් කරේ නෑ , අන්තිමේ වෙන චැනල් සෙන්ටර් පස්සේ ගියා හැම තැනකටම එන්නේ කලින් ඩොක්ටමයි අමාරුවෙන් වෙන ඩොක්ට කෙනක් හොයා ගත්තා ඒ ඩොක්ට එන චැනල් සෙන්ටර් එකේ ඇතුලට ගන්නේ ලෙඩා විතරයි. කලින් තැනනම් එහෙම අවුලක් උනේ නෑ
     
    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    thama harigiye nadda bn. eka parak sudda kara kiwa neda. godak thanwala dan patient wa witharai ganne covid prashna nisa. as deka wahan hiapan nurse allagani oluwa. eliyata awama amma innawane
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    හොස්පිටල් ඒක මත තමයි තීරණය වෙන්නේ..... මටනම් අවුලක් උනේ නැහැ.
    මොකෙක්ද බන් මේ කොහොමත් covid case නිසා ලෙඩ විතරයි ඇතුලට ගන්නේ අමාරු කෙනෙක් නම් රෙපොර්ට් එහෙම වෙන කෙනෙක්ට අරන් එන්න පුළුවන් ඕක සාමාන්‍ය දෙයක් නේ මුට psycho ද තනියම doctor කෙනෙක් ගාවට යන්න බැරි
     
    • Like
    Reactions: hgarts

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
    මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
    🤣🤣🤣
    මොනවාද ඕයී ඔලුව අල්ලන් ඉන්න අම්මා එක්ක යන්න ඕනී කියන්නේ 🤣🤣

    හොස්පිටල් එකට ගිහින් OPD එකෙන් කර ගනින්කෝ බන්..
    යන්න බයයි නම් ගෙදර හිටපන්.

    මෙන්න මේ බෙහෙත් එක බින්දු 3 ගානේ කනට දාපන් උදේ, දවල් , රෑට..
    නිකන්ම ඔය කනේ තියෙන ඒවා ටික එලියට එයි..
    Probeta N Ear Drops
     
    • Haha
    Reactions: SathminaD

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ වගෙ බෙහෙත් දාන්න එපා. දොස්තරට කිව්වම ඕනෙ නම් බෙහෙතක් දෙයි කන සුද්ද වෙන්න දාන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    මේ වගෙ බෙහෙත් දාන්න එපා. දොස්තරට කිව්වම ඕනෙ නම් බෙහෙතක් දෙයි කන සුද්ද වෙන්න දාන්න.
    කොයි දොස්තර ගාවට ගියත් ඕක අනිවාර්යයෙන් දෙන බෙහෙතක් යකෝ ඕක..
    අහලා බලපන් දන්නේ නැත්තම් ඩොක්ටර් කෙනෙක් ගෙන්ම. බූරූවා
     
    • Dislike
    Reactions: siri_ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොයි දොස්තර ගාවට ගියත් ඕක අනිවාර්යයෙන් දෙන බෙහෙතක් යකෝ ඕක..
    අහලා බලපන් දන්නේ නැත්තම් ඩොක්ටර් කෙනෙක් ගෙන්ම. බූරූවා
    තමන් ගොන් වැඩ කරාට කමක් නෑ. අනික් උන්ට ගොන්වැඩ කරන්න කියන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඩොක්ටයි හොස්පිට්ල් එකයි මත තීරණය වෙනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    තමන් ගොන් වැඩ කරාට කමක් නෑ. අනික් උන්ට ගොන්වැඩ කරන්න කියන්න එපා.
    දන්න දෙයක් කියවපන් බන්.
    දන්නේ නැත්තම් මැදින් පයින් නැතුව ඉදපන්.
    ඉස්සෙල්ලාම බලපන් ඔය බෙහෙත් එක මොකක්ද කියලා හොයලා.

    නිකන් ටොප් කොල්ලෙක් කියලා දා ගත්ත පලියට වීරයෙක් වෙන්නේ නෑනේ .

    හොඳ කියලා කෑල්ලක් ඉස්සරහට දා ගත්ත කොල්ලට උන දේ දැක්කනේ 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න දෙයක් කියවපන් බන්.
    දන්නේ නැත්තම් මැදින් පයින් නැතුව ඉදපන්.
    ඉස්සෙල්ලාම බලපන් ඔය බෙහෙත් එක මොකක්ද කියලා හොයලා.

    නිකන් ටොප් කොල්ලෙක් කියලා දා ගත්ත පලියට වීරයෙක් වෙන්නේ නෑනේ .

    හොඳ කියලා කෑල්ලක් ඉස්සරහට දා ගත්ත කොල්ලට උන දේ දැක්කනේ 🤣
    උඹ දොස්තර කෙනෙක් ද? නැත්නම් දවසක් කනේ අමාරුවක් හැදිල දොස්තර Probeta N දාන්න කියපු එකෙක් ද? 😝
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    උඹ දොස්තර කෙනෙක් ද? නැත්නම් දවසක් කනේ අමාරුවක් හැදිල දොස්තර Probeta N දාන්න කියපු එකෙක් ද? 😝
    පන්ඩිතයෙක්ට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ. 🙏
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පන්ඩිතයෙක්ට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ. 🙏
    හරි හරි මගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුන. 🤭 මෙහෙම ලෙඩ්ඩුන්ගෙන් බෙහෙත් අහල අමාරුවෙ වැටෙන්න කැමති එවුන් මුගේ උපදෙස් පිලිපදින්න
     
    • Dislike
    Reactions: charitha2011

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ගැණු ළමයි නම් තනියෙම යවන්න එපා
    ඇඳ උඩ ඉන්න කියල ලෙඩේට අදාල නැති තැන් බොරුවට අල්ලලා එක එක ප්‍රශ්න අහනවා
     
    • Haha
    Reactions: siri_ayya