කැමැත්තෙන් හිටපු කෑල්ලගෙ ෆොටෝ එකක් අද දැක්කෙ. මූණෙ ෆීචර්ස් ලොකුවට දැකල තිබ්බෙ නෑ. ඇග නම් ලස්සනයි. ඒ මූණ එච්චර මම හිතපු විදියෙ ලස්සන එකක් නෙමෙ බන්. ඒ උනාට හුරතල් හොද කෙල්ලෙක්.

මුන දැකල නෙමෙ ලව් කරෙ ලොකු ක්‍රෂ් එකක් නම් තිබ්බ. මන් කැමති දේවල් වලටමයි එයත් කැමති. ගතිගුණත් හොදයි. මේක ගැන හෝප්ස් තියන් හිටපු නිසා මන් ඔෆිස් එකේ කෑල්ලකුත් හැලුව ගෙවල් පැත්තෙ කැරකුණ ප්‍රපෝසල් එකකුත් හැලුව. දැන් මට ගෙදරට කියාගන්න බෑ