AWS architectural help එකක් ඕන.
AWS serveless lambda use කරන්නෙ. Mainම concern එක තමයි traffic එක. Around 100,000 req/sec වගේ traffic එකක් handle කරන්න ඕන. EC2 වලට load balancers දාන්න පුලුවන්, auto scale දාලා cpu එක වැඩි කරගන්නත් පුලුවන්.
ඒත් lambda වල limit එකක් තියෙනවනේ concurrent 2000 කියලා. ඒක වැඩි කරගන්න විදියක් තියෙනවද? එහෙම නැත්තං, ඒකට දෙන්න පුලුවන solution එකක්වත්?