ලක්ෂ ගාණක රාබු නිකන් දෙයි..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කල්පිටියේ තමයි වැඩියෙන්ම රසායනික පොහොර භාවිතා කරන්නේ දුම් කොළ කාබනික පොහොර දාල වගා කරන්න බෑ.අමතර බෝගයක් ලෙස තමයි රාබු දාල තියෙන්නේ .අපේ බුරුවො එක අල්ල ගෙන දගලනවා .කාබනික ගොවිතැන සාර්ථක නම් වී ,බඩ ඉරිගු සොයා රටින් ගෙන්න වෙයිද ?

    @shenat මං කිව්වෙ පාට් ටයිම් කියල. ඕකුන්ට මේකෙ ලාබ වැඩක් නෑ. ඊට වඩා හම්බ කරනව මේවා පෙන්නන මීඩියා කාරයො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හංගගෙන නැත්නම් විකුන ගන්නත් බැරි නම් මුලු රටේම රාබු මිල යන්නෙ 200 ට උඩ නම් අඩුම ඕක රුපියල් 50 කට විකුන ගන්න ක්‍රමයක් හදන්න බැරි ද රජය මැදිහත් වෙලා... මේ සරල දෙයක් අහන්නෙ.. අක්කර 500 ම විකුනන්න ඕන නෑ... ලංකාවෙ ආර්තික මද්‍යස්තාන 20 විතර තියෙනවා නෙ... කාබනික වගාව ගැන මාර නෙගටිව් පොයින්ට් එකක් මාර ජන අප්‍රසාදයක් රජය ගැන තියෙන වෙලේ... මහින්දානන්ද ට බැරි ද ඔය රාබු අස්වැන්න ටී වී එකේ දාලා මෙන්න අපි කාබනික වගාවෙන් වැඩ පෙන්නුවා කියලා නිව්ස් එකක් ගහලා මුලු රටේම ආර්තික මද්‍යස්තාන වලට බෙදලා අඩුම රුපියල් 50 - 100 අතර ඕක විකුනලා දෙන්න..

    ඕකෙන් වැඩ කිහිපයක් වෙනවා.

    1) කාබනික වගාව ගැන මිනිස්සුන්ගෙ හිත් වල තියෙන අප්‍රසාදය නැති වෙනවා..
    2) මිනිස්සුන්ට 165 හාල් අරන් 50 රාබු අරන් රුපියල් 600 තෙල් බෝතලයක් අරන් තෙම්පරාදු කරලා හරි කන්න ලැබෙනවා
    3) වැඩ බෑ කියලා හිතන් හිටිය මහින්දා නන්ද වැඩ පෙන්නුවා කියලා ලකුනක් දාගන්න පුලුවන් වෙනවා..
    4) අනෙක් කාබනික ගොවි මහත්තුරු මෝටිවේට් වෙලා අපිත් කාබනික පොහොරෙන් අක්කර යක් වත් වවාගන්න ඕන කියලා හිතෙනවා..

    තව තියෙනවා... මතක තියාගනින් කොම්ලෝ 70 ට හාල් කාලා 117 ට තෙල් ගහලා 1200 ගෑස් වලින් උයන් කාපු මිනිස්සු වෙනසක් ඕන නිසා තමා ස ව පත් කරගත්තෙ... රාබු ටික වත් බෙදලා රාබු දුන් පියා කියලා නම හදාගත්තොත් නරක ද
    කොහෙද පොන්ස් රාබු 200මොන්ගල්ද, ????🤣🤣🤣🤣🤣කිලෝ එකම 40-50.. පටන් ගත්ත තැනම නාලනෙ, ආයෙ ලියපන් හෑල්ල හරි ගස්සල..🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මම මොනව හරි පුලුවන් කියල කිව්වා නම් උඹ කියන එක හරි. මම එහෙම කියල නෑ, එවෙලෙ හොඳම එකට ගැහුව දැන් ඊළඟ පාර එනකල් ඒකෙන් ගොඩ යන විදියක් තමා බලන්නෙ. එච්චරයි! 🤷

    උඹ හිතන්නෙ මේ මේකෙ කමෙන්ට් දාන උන් රට හදන්න පට්ට ගේමක් දෙනව කියලද... 🤦🤣

    උඹ කිව්වෙ නෑනෙ ස්කෝමොට රට ඇරල මිනිස්සු මරාගන්න සිද්ද උනේ ඇයි කියල...

    වැරද්දක් කියන්නත් බෑ ඉතින්. එවෙලේ හරි කියලා ගෙස් කරපු එක වැරදෙන්නත් පුළුවන්නෙ. 🤦‍♂️ දැන් මොනව කල්පනා කරන්නද බන්? ඊළඟටත් රාජපක්ස කෙනෙක් නෙවෙයිද? 🤔

    ස්කොමෝ ගැන ප්‍රශ්නෙට උත්තර දුන්නා එතන බලන්න. ආයෙ කියනව නං ස්කොමෝ කරනව කියල කලින් කියපු එක කරා. 😍 අන්න ඒකයි වෙන්න ඕන. ලංකාවෙ වගේ නොහැකියාවෙන් පෙළෙන පොන්නයෙක් නෙවෙයිනෙ. 🤭

    වැක්සීන් ඩබල් ඩෝසස් 85%ක් ද කොහෙද ගැහුවම රට ඕපන් කරනව කියල කියලනෙ තිබුණෙ. ඒ කිව්ව විදියටම කරලනෙ. එහෙම නායකයො තමයි රටවල් වලට ඕන. මම අරක කරනව, මේක කරනව කියල ඇවිත් පයිසෙක දෙයක් කරගන්න බැරි නොහැකියා පොන්නයො නෙවෙයි. 🤭🤭

    @shenat නම් ගියපාරත් සජියට ලබන පාරත් සජියට, සජිය 2030ත් ඉල්ලනවනම් ඒ පාරත් සජියට..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    අනුරට නෙවෙයිද? 🤔
    ------ Post added on Feb 3, 2022 at 12:31 PM

    තොපිට නම් කවද්ද තිබ්බෙ පොන්න හැත්ත හැමදාම නැ නැ නැ නැ නැ බැ බැ බැ බැ..🤣🤣🤣🤣🤣

    ජෙප්පොත් එක්ක මුකුත් කරන්න බෑ බෑ බෑ ඉහි ඉහි ඉහි කියන පොන්නයො ගැනද කියන්නෙ? 🤭🤭🤣🤣🤣
    ------ Post added on Feb 3, 2022 at 12:32 PM
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොහෙද පොන්ස් රාබු 200මොන්ගල්ද, ????🤣🤣🤣🤣🤣කිලෝ එකම 40-50.. පටන් ගත්ත තැනම නාලනෙ, ආයෙ ලියපන් හෑල්ල හරි ගස්සල..🤭🤭🤭
    මම කිව්වනෙ උඹට මැදමූලන කුස්සියේ නම් රාබු රුපියල් 40 ට දෙනවා ඇති.. රටේ අනෙක් මිනිස්සුන්ට නම් හම්බ වෙන්නෙ නෑ..
     
    • Haha
    Reactions: shenat

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    දැන් ඌ මිසින්. ඉට්ස් @Rochel ටයිම් බිචස්.. 🤟🤟🤣🤣🤣🤣
    මං ඉන්නවා උට්ටෝ.... මං කොහේ යන්නද? මං මේකට ආවේ අර හිරිකොතේ විදග්ධ පුක් ශෝධක (@rangana26) වගේ උන්ව පුක්ෂණය කොරන්නයි. මේ දැනුත් ඌව වීල් බැරෝ පද්දන ගමන් ඉන්නේ..... හිටු හිටු විදා ඔහොම හිටු... තව පොඩ්ඩයි...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං ඉන්නවා උට්ටෝ.... මං කොහේ යන්නද? මං මේකට ආවේ අර හිරිකොතේ විදග්ධ පුක් ශෝධක (@rangana26) වගේ උන්ව පුක්ෂණය කොරන්නයි. මේ දැනුත් ඌව වීල් බැරෝ පද්දන ගමන් ඉන්නේ..... හිටු හිටු විදා ඔහොම හිටු... තව පොඩ්ඩයි...
    පිස්සු කෙලින්නැතුව අරකෙන් රිප්ලයි දාපන්
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වැරද්දක් කියන්නත් බෑ ඉතින්. එවෙලේ හරි කියලා ගෙස් කරපු එක වැරදෙන්නත් පුළුවන්නෙ. 🤦‍♂️ දැන් මොනව කල්පනා කරන්නද බන්? ඊළඟටත් රාජපක්ස කෙනෙක් නෙවෙයිද? 🤔

    ඒක නම් දන්නෙ නෑ, දැන් මේ තියෙන සමාජෙයි, ලෝකෙන් එක බලපෑමුයි ගත්තම කවුරු ආවත් ලොකු වෙන්සක් වෙන එකක් නෑ. පොඩි පොඩි පොලිසි ඩිසිශන්ස් වලින් ලොකු වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒකනිතිං අවුලක් නෑ ඒ වෙලාවට හොඳ එකෙක්ට දෙනවා. උන්ගෙ හැසිරීමත් එක්ක එන විදියට ගේම ගහගෙන යනවා.
    ස්කොමෝ ගැන ප්‍රශ්නෙට උත්තර දුන්නා එතන බලන්න. ආයෙ කියනව නං ස්කොමෝ කරනව කියල කලින් කියපු එක කරා. 😍 අන්න ඒකයි වෙන්න ඕන. ලංකාවෙ වගේ නොහැකියාවෙන් පෙළෙන පොන්නයෙක් නෙවෙයිනෙ. 🤭

    වැක්සීන් ඩබල් ඩෝසස් 85%ක් ද කොහෙද ගැහුවම රට ඕපන් කරනව කියල කියලනෙ තිබුණෙ. ඒ කිව්ව විදියටම කරලනෙ. එහෙම නායකයො තමයි රටවල් වලට ඕන. මම අරක කරනව, මේක කරනව කියල ඇවිත් පයිසෙක දෙයක් කරගන්න බැරි නොහැකියා පොන්නයො නෙවෙයි. 🤭🤭

    නෑ නෑ, බොරු කියන්න එපා කී පාරක්‍ රිවස් කරාද ඕපන් කරන එක. දැන් මිනිස්සු මලාට කමක් නැද්ද???
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    පිස්සු කෙලින්නැතුව අරකෙන් රිප්ලයි දාපන්
    ඒකේ අයිතිකාරයා ඒකෙන් දායි. මං මේකෙන් දාන්නම්. මොකක්ද අවුල?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඒ අවශ්ය වෙලාවෙ හoගගෙන උන්න නිසානෙ පොන්ස්, දැන් ඔය ගොවියො රාබු හoගගෙන නැනෙ,

    හන්ගන් ඉන්න ඒවා එලියට දාගන්න බැරිලුද පොන්ස්?
    ඩඩ්ලිට බයේ නැට්ට පුකේ ගහගෙන ඉන්නේ නැතිව හන්ගපුවා හොයලා අරන් එලියට දාපන්කෝ
    ආමි එකේ උන් ගාව ඩේටාබේස් එකත් තියෙනවනේ
     
    • Haha
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකේ අයිතිකාරයා ඒකෙන් දායි. මං මේකෙන් දාන්නම්. මොකක්ද අවුල?
    අවුලක් නෑ රාජපක්ශලා කියන්නෙ හොරු නෙ ඒකයි අවුල :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    දීල මගදි අවුල් උනොත්, වැරදි දේට වැරදී කියන කෙලින් මිනිස්සු අපි කියල හෙමීට ලිස්සනවා. සිම්පල් ජෙපි ප්ලෑන් ඕව. 🤭

    නෑ එහෙම උනොත් අපි තමයි ඉස්සෙල්ලම පාරට බහින්නෙ. 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒක නම් දන්නෙ නෑ, දැන් මේ තියෙන සමාජෙයි, ලෝකෙන් එක බලපෑමුයි ගත්තම කවුරු ආවත් ලොකු වෙන්සක් වෙන එකක් නෑ. පොඩි පොඩි පොලිසි ඩිසිශන්ස් වලින් ලොකු වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒකනිතිං අවුලක් නෑ ඒ වෙලාවට හොඳ එකෙක්ට දෙනවා. උන්ගෙ හැසිරීමත් එක්ක එන විදියට ගේම ගහගෙන යනවා.

    ඔය රතු පාටින් දාපු ටික සරලවම මෙන්න මෙහෙම කියන්න පුලුවන්. "ඔව්, ඊළඟ පාරත් රාජපක්ස තමා"

    නෑ නෑ, බොරු කියන්න එපා කී පාරක්‍ රිවස් කරාද ඕපන් කරන එක. දැන් මිනිස්සු මලාට කමක් නැද්ද???

    ඕපන් කරන එක රිවස් කරේ නෑ. කරනව කියපු කාලෙ කරා. කොවිඩ් වලින් මැරෙන ගාන 0 වෙන්නෙ නෑ. පුලුවන් උපරිම අඩු කරන එකයි කරන්න පුලුවන්. ඒක කරල තියෙනව මුලු ලෝකෙන්ම හොඳම රටවල් දෙක, තුන අතරට එන විදියට. හොඳටම කරේ ලංකාවෙනෙ. ඒ නිසා පළවෙනි තැන එහේ.

    ගොවියො නිකන් එළවලු විසික් කරන්නෙත් නෑ මෙහේ.
    ------ Post added on Feb 3, 2022 at 1:09 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කපියකො පොන්නයො රාබු ඔය තියෙන්න10ට , පකේ සාගතේ @kandahar දැන් සැපද.???🤣
    කන්න පුළුවන් දෙයක්ද යකෝ රාබු කියන්නෙ‌. සාගතේ නිසා තමයි පොන්ස් දැන් රාබු කන්න උනේ මිනිස්සුන්ට. චීස් එක්ක සැමන් ෆිල්ට් කාපු මිනිස්සුන්ට රාබු කන්න කියලද පොන්ස් කියන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හරි මේ ත්‍රෙඩ් එකටත් රාබු පොන්නය ඇවිල්ල පච වෙලා ගියා.. ඒ රාබු පොන්නයා වෙන ත්‍රෙඩ් එකකින් ආයෙ මතු වෙයි... ස්තූතියි සුභ දවසක්...
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වනෙ උඹට මැදමූලන කුස්සියේ නම් රාබු රුපියල් 40 ට දෙනවා ඇති.. රටේ අනෙක් මිනිස්සුන්ට නම් හම්බ වෙන්නෙ නෑ..
    බයිල කියන්ඩ එපා පොන්ස්, අඩුම ගානෙ කොමන් සෙන්ස්වත් තියාගෙන රිප්ලයි දාපන්..🤭🤭

    කන්න පුළුවන් දෙයක්ද යකෝ රාබු කියන්නෙ‌. සාගතේ නිසා තමයි පොන්ස් දැන් රාබු කන්න උනේ මිනිස්සුන්ට. චීස් එක්ක සැමන් ෆිල්ට් කාපු මිනිස්සුන්ට රාබු කන්න කියලද පොන්ස් කියන්නෙ
    ඇයි රාබු අගුනද??? මිනිස්සුන්ට රාබු එපා කැරට් හරි කන්ඩ පුලුවන් ඒකෙ ගැටලුවක් නැ..සාගතයක් කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ලා හොයල බලපන් පස්සෙ වචන පාවිච්චි කරපන්..🤣🤣🤣🤣
    ------ Post added on Feb 3, 2022 at 1:36 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බයිල කියන්ඩ එපා පොන්ස්, අඩුම ගානෙ කොමන් සෙන්ස්වත් තියාගෙන රිප්ලයි දාපන්..🤭🤭

    උඹේ ගානට රාබු තියෙන තැන පෙන්නපන් කො කාබනික රාබු පොන්නයෝ...
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ ගානට රාබු තියෙන තැන පෙන්නපන් කො කාබනික රාබු පොන්නයෝ...

    ගෙඩිය 100යි බෑය 50යි කියපු හිඟන පොන්නයව දැක්කද කියලා පස්පාරක් ඇහුව. තාම උත්තර නෑනෙ. :dull:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    gedara hadapu kabanika aleka size eke photo ekak dannada. guppiyantai jeppiyontai ridila adei
    කොහෙත් කාබනික වගාවන් වල අස්වැන්න අඩුයි.. කාබනික වගාවන් කරන එක ලේසි නැහැ...ඒක නිසාම තමා කාබනික ආහාර අදික මිලක් වෙන්නෙ.. අක්කර 500 ක රාබු වැව්වෙ කාබනික වගාවෙන් කියලා කියන මේ කාබනික බයියට මොලේ අබ ඇටයක් තිබ්බ නම් අලේක තරම දැක්කා නම් මේ වගෙ රෙදි ඉල්ලෙ වෙන ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න එන්නෙ නෑ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ එහෙම උනොත් අපි තමයි ඉස්සෙල්ලම පාරට බහින්නෙ. 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය රතු පාටින් දාපු ටික සරලවම මෙන්න මෙහෙම කියන්න පුලුවන්. "ඔව්, ඊළඟ පාරත් රාජපක්ස තමා"
    නිකන් පාරවල් ගානෙ රස්තියාදු වෙන්න ඕනෙ නෑ.
    ලංකාවෙ කිසිම ගැටලුවක් නැතුව ආණ්ඩු මාරු උනා. දැන්ම හිතන්න ඕනෙ නෑ. 😊