ලොල් කාබනික වගාව අසාර්තකයිලු,අදහස් දක්කපල්ල ගුපියනේ, @හෙළයෙක් @kandahar @dilann @malakadss![]()
ගොන් හරකො ඔය රාබු කාබනික නෙමෙයි..කාබනික අල ඔයතරම් සයිස් වෙන්නේ කොහොමද හරකො තොට මොළයක් නැද්ද?
මෙන්න තියෙනව කාබනිකව වවපුවා අැස් අැරල බලපිය..

මේ ඉන්නෙ තව රට බයි හරකෙක් අරූටම තියල ගැටගහන්න..ඌ කියන්නෙ ඕනෙ නෑ වගා කරන්න ඕනෙ ප්‍රමාණෙ, හරි හමන් ගොයියො නම් කරන්න ඕනෙ විදිය මේ ත්‍රෙඩ් වල ඉන්න උන් කරන්න ඕනෙ නෑ. ඕකුන් ඔක්කොම පාට් ටයිම් එකට මහ පොලොවට ඇටයි පෝරයි ගහන උන්.
------ Post added on Feb 3, 2022 at 11:48 AM

