කල්පිටියේ තමයි වැඩියෙන්ම රසායනික පොහොර භාවිතා කරන්නේ දුම් කොළ කාබනික පොහොර දාල වගා කරන්න බෑ.අමතර බෝගයක් ලෙස තමයි රාබු දාල තියෙන්නේ .අපේ බුරුවො එක අල්ල ගෙන දගලනවා .කාබනික ගොවිතැන සාර්ථක නම් වී ,බඩ ඉරිගු සොයා රටින් ගෙන්න වෙයිද ?
@shenat මං කිව්වෙ පාට් ටයිම් කියල. ඕකුන්ට මේකෙ ලාබ වැඩක් නෑ. ඊට වඩා හම්බ කරනව මේවා පෙන්නන මීඩියා කාරයො.

