සරත් ෆොන්සේකාත් JVP පැත්ත ගනී !

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් ඉතින් අලුත් පචයකට සැරසෙමු. හෙන රැල්ලක් ඇවිත් නෙහ් හිටන් උන්නැහෙයි, ටොගා උන්නැහෙයි රට කරවකල ගනී කියල රැවටුනේ. දැන් මේ හිතාගන්න බැරි අලුත් පචයකට සැරසෙමු. serana enne lasaana katha kiyagena. dan nam ekekwat sure naha. wadak na kiyala
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත පුතානෝ පටන් ගත්ත වෙලේ ඉදන් පියානෝ ගානවා අප්පිරියයි නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු , ගුපියට අපේක්ශකයොම 3ක්🤣🤣🤣
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් ඉතින් අලුත් පචයකට සැරසෙමු. හෙන රැල්ලක් ඇවිත් නෙහ් හිටන් උන්නැහෙයි, ටොගා උන්නැහෙයි රට කරවකල ගනී කියල රැවටුනේ. දැන් මේ හිතාගන්න බැරි අලුත් පචයකට සැරසෙමු. serana enne lasaana katha kiyagena. dan nam ekekwat sure naha. wadak na kiyala
    ඕක මොකක්ද යකෝ මේ
    ස' ට රැවටිලා ඉන්න උන්ට 😂

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු , ගුපියට අපේක්ශකයොම 3ක්🤣🤣🤣
    පොට්ටු වොන් ට කීයක් ඉන්නවද බං
    නිකමට ඇහව්වේ....

    සිරිලිය, නාමල් බෙබේ, මාමා, බප්පා, ලොකු අප්පච්චි, ලොකු අප්පච්ංහිගෙ පුතා....
    දැන් තීරණය කරල ද් තිය්‍ර්න්න්
    ------ Post added on Feb 4, 2022 at 9:45 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක මොකක්ද යකෝ මේ
    ස' ට රැවටිලා ඉන්න උන්ට 😂

    පොට්ටු වොන් ට කීයක් ඉන්නවද බං
    නිකමට ඇහව්වේ....

    සිරිලිය, නාමල් බෙබේ, මාමා, බප්පා, ලොකු අප්පච්චි, ලොකු අප්පච්ංහිගෙ පුතා....
    දැන් තීරණය කරල ද් තිය්‍ර්න්න්
    ------ Post added on Feb 4, 2022 at 9:45 PM
    ගනගෙඩියෝ ටිකයි , තාප්ප පෙනට් , මුස්ලිම් උන් ටිකයි පෙන්නල කෙලියා ඇඩෙන්නම
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සජියව එලෝපල්ල ගහල ඉවරනෙ වැඩේ අපි නම් මොකූත් කියන්නෙ නැ..🤭🤭
    ඌට පිං දීපන් දැනට
    ස' ට තියන එකම සැනසීම ඌ...
    තොපේ මොල හතානොත් එච්චර තමයි.... 😂😂
     
    • Haha
    Reactions: Maui_15 and xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට පිං දීපන් දැනට
    ස' ට තියන එකම සැනසීම ඌ...
    තොපේ මොල හතානොත් එච්චර තමයි.... 😂😂
    උබලනෙ හොදයි හොදයි කියල පස්සෙන් ගියෙ දැන් උගෙ නොහැකියාවත් පලි රාජපක්ශල, 🤭🤭🤭🤭
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උබලනෙ හොදයි හොදයි කියල පස්සෙන් ගියෙ දැන් උගෙ නොහැකියාවත් පලි රාජපක්ශල, 🤭🤭🤭🤭

    මේ එතකොට උඹ්ල හොදයි හොදයි කියල පත් කර ගත්තු එකා කොහොමෙයි...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    සරත් පොන්සේකා කියන්නේ ජේවීපී කාරයෙක් කියලා උබලා දන්නේම නැද්ද. මේ පාර පොන්නයෝ රැල බාල්කේ එල්ලලා විතරක් නවතින්නේ නෑ. :lol: :lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ එතකොට උඹ්ල හොදයි හොදයි කියල පත් කර ගත්තු එකා කොහොමෙයි...
    සුපිරියි, අපිට නම් මල් මසුරන් බලපියකො රජෙක් වගේ ඉන්න ලස්සන..සර් වැඩත් පෙන්නල තොපේ කුණු කතා අහන් බලෙන් හරි වැක්සිනුත් රටටම ගැස්සුවනෙ, තොපේ මෝඩ පුතා ආව නම් මෙලහට තොපි අඩි 8ක් යට...🤭🤭🤭
     
    • Haha
    Reactions: Maui_15

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සුපිරියි, අපිට නම් මල් මසුරන් බලපියකො රජෙක් වගේ ඉන්න ලස්සන..සර් වැඩත් පෙන්නල තොපේ කුණු කතා අහන් බලෙන් හරි වැක්සිනුත් රටටම ගැස්සුවනෙ, තොපේ මෝඩ පුතා ආව නම් මෙලහට තොපි අඩි 8ක් යට...🤭🤭🤭
    හප්පට සිරි .. වෙලාව්ට මතක් කලේ

    කොහොමද ඉතින් දැන් අර වැක්සින් පැක්ටේරියෙ හදන එව්වා දෙයි ඩ බන් අපටත්
    දැනට සේරම් එව්ව රට යවනව කියල තමා ආරන්චිය ..
    කෝ අර බුජ්ජිමතා ... හොයා ගත්තු බේත එහෙම ... පොඩ්ඩක් ටික ටික වැඩිවෙනව නේ කේස් ... හොදටම කලා ට පොඩ්ඩක් ඉතුරු නිස කිව්වේ....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya pissu hukannayi thawa kipa denekui nethnm SJB ekata patta gemak gahanna thibba

    මටත් ඕකවා පෙන්ඩ බෑ බන්. අප්පා කරපුවා කිය කිය ඉන්නවා. ඌ උනත් ජොබ් දුන්න විදිහ අමතක නෑ නේ.

    සරත්ට දුන්නා නම් මොකුත් නෑ එක අතකට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හප්පට සිරි .. වෙලාව්ට මතක් කලේ

    කොහොමද ඉතින් දැන් අර වැක්සින් පැක්ටේරියෙ හදන එව්වා දෙයි ඩ බන් අපටත්
    දැනට සේරම් එව්ව රට යවනව කියල තමා ආරන්චිය ..
    කෝ අර බුජ්ජිමතා ... හොයා ගත්තු බේත එහෙම ... පොඩ්ඩක් ටික ටික වැඩිවෙනව නේ කේස් ... හොදටම කලා ට පොඩ්ඩක් ඉතුරු නිස කිව්වේ....
    වැක්සීන් පැක්ටරිය පුද්ගලික ආයෝජනයක්නෙ පොන්ස්, ඒක් අයිතිකාරය බලාගනි උබ ඒකට පුකේ අමාරුව හදාගන්ඩ එපා.🤭🤭
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    සුපිරියි, අපිට නම් මල් මසුරන් බලපියකො රජෙක් වගේ ඉන්න ලස්සන..සර් වැඩත් පෙන්නල තොපේ කුණු කතා අහන් බලෙන් හරි වැක්සිනුත් රටටම ගැස්සුවනෙ, තොපේ මෝඩ පුතා ආව නම් මෙලහට තොපි අඩි 8ක් යට...🤭🤭🤭
    බංගලියන්ගෙන් සල්ලි හිඟාකනවා, පක්කොන්ගෙන් හාල් හිඟාකනවා, ඉන්දියාවෙන් පරිප්පු හිඟාකනවා..වැඩ ලක්ශයක් කොරන්න කතාව සිමෙන්ති කොට්ටයක් ගන්න නෑ...සුපිරියි.. :rofl::rofl::rofl: