Nissan bluebird u13

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    තෙල් අමතක කරනව නන් ප්‍රශ්නයක් නෑ.

    ඉන්න නිසාන් පදින පිස්සෙක් ඉන්නව, මෙන්සන් කරමු @PHBhagya
    මාත් දන්න විදිහට තෙල් කෙරුවාවෙයි, පාට්ස් හොයන්න අමාරු එකෙයි තමයි පරහක් තියෙන්නෙ...
    වාහනේනං හොඳයි....

    ඕකත් ප්‍රෙසිය එකේ ස්ටයිල් එකමයි...
    Ga15 එන්ජිම එනවද කියන එකනං හරියට දන්නෙ නෑ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    මාත් දන්න විදිහට තෙල් කෙරුවාවෙයි, පාට්ස් හොයන්න අමාරු එකෙයි තමයි පරහක් තියෙන්නෙ...
    වාහනේනං හොඳයි....

    ඕකත් ප්‍රෙසිය එකේ ස්ටයිල් එකමයි...
    Ga15 එන්ජිම එනවද කියන එකනං හරියට දන්නෙ නෑ...

    GA15 1.5 enne ne meka. 1.6 GA16, 1.8 SR18 2.0 SR20 wage eva enne. lankawe thiyenne 1.8 man hithanne godak eva. diesel ekakuth enawa may be CD20 wenna athi