උස කීයද?

Banda_23

Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මගේ 5' 4.5" වගේ. දැන් 18 වෙනවා 5' 6" වගෙ කරගන්න ක්‍රමයක් නැද්ද?
    ඔයලගෙ උසත් පහලින් දාන් යන්න
    උස නිසා ඇතිවුනු advantages & disadvantages තියෙවද?
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගේ උස 5'5යි මගේ වයසත් එක්ක තවත් උස යන්නේ නෑ 😁😁😁 උබේ වයසත් එක්ක නම් තව උස යන්න පුළුවන්. ඒ කොහොම උනත් තමන් කොටයි කියලා හිතෙනවා නම් දැම්මම ඒක නවත්ත ගනින් නැත්නම් ඕක මානසික වදයක් වෙනවා. කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගිය දවසක උස ප්‍රශ්නයක් වෙයි කියලා තමයි ගොඩක් උන් ඔහොම වොරි වෙන්නේ බයවෙන්න එපා කොච්චර උස ගහක් උනත් ඉරන්නේ බිම දාලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,543
    124,717
    113
    දෙහිවල
    6'1 :shocked:
    මට ටිකක් දෙන්න බැරිද:(

    හිතපන් ටුක් එකක යන්න අමාරුයි, බස් එකක පිටිපස්සේ සිට් එකේ විතරයි යන්න පුළුවන්.
    AC බස් වල ඔලුව වදිනවා පොඩි ඒවගේ
    කොටින්ම කියුවොත් ජැක වදින්නේ කොන්ද උඩ පිටට ( අසහනයෙන් නෙමේ කියුවේ, අවාසියක් නිසා )
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හිතපන් ටුක් එකක යන්න අමාරුයි, බස් එකක පිටිපස්සේ සිට් එකේ විතරයි යන්න පුළුවන්.
    AC බස් වල ඔලුව වදිනවා පොඩි ඒවගේ
    කොටින්ම කියුවොත් ජැක වදින්නේ කොන්ද උඩ පිටට ( අසහනයෙන් නෙමේ කියුවේ, අවාසියක් නිසා )
    වැඩිය උස ගියා ගියාමත් එපා වෙනවා නේද?

    මගෙත් යාලුවෙක් හිටියා giraffe කෙනෙක් වගේ.
    උන්ගේ three-wheel එකේ tent එකත් උස් කරා :lol:
    කෙල්ලොත් ටිකක් චාටර් කරා:(
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මගෙ 5.4' .
    උස කෑලි නම් ගොඩක් සෙට් වෙන්නෙ නෑ බන්.
    බස් ඒකේදි එහෙම කෙල්ලො බලනවා ඒක නම් අවුලක් ම නෑ.
    මම එක පාරක් ට්‍රයි කරපු කෙල්ලෙක්ගෙන් මං ඇහුවා ඔයා මට කැමතිද කියල.ඒකි මට වඩා අගල් 2ක් වගේ උසයි 🤣🤣
    කොහොමහරි ඒකි මුකුත් කිව්වෙ නෑ.මං ඇහුව උස මදිද කියලා මගේ.
    අපෝ නෑ උසෙන් වැඩක් නෑ කිව්ව. ඔයා හොදට ඇදල පැලදලා ලස්සනට ඉන්න කිව්ව.වාහනයක් ගන්න කිව්ව.හොද රස්සාවක් බලන්න කිවා.
    එහෙම උනොත් එයා සලකල බලන්නම් කිව්ව . 😋😋

    සෝ උස කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයි.
    වටින්නෙ ඉගෙනීමයි+ හැදියාවයි + වත්කමයි විතරයි ♥️♥️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,344
    25,830
    113
    Fantasy
    මගේ උස 5'5යි මගේ වයසත් එක්ක තවත් උස යන්නේ නෑ 😁😁😁 උබේ වයසත් එක්ක නම් තව උස යන්න පුළුවන්. ඒ කොහොම උනත් තමන් කොටයි කියලා හිතෙනවා නම් දැම්මම ඒක නවත්ත ගනින් නැත්නම් ඕක මානසික වදයක් වෙනවා. කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගිය දවසක උස ප්‍රශ්නයක් වෙයි කියලා තමයි ගොඩක් උන් ඔහොම වොරි වෙන්නේ බයවෙන්න එපා කොච්චර උස ගහක් උනත් ඉරන්නේ බිම දාලා
    තමන්ගෙ දුවගේ වයසේ කොල්ලෙක්ට දෙන උපදෙස් 🤣🤣