5' 7" යි. බර 72Kg වයස 33යි. බඩ පොඩ්ඩක් රවුම් එච්චරයි


කිසිම දෙයක් කිසිම ප්ර්ශ්නයක් වේන්නේ නෑ බ්රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.


කිසිම දෙයක් කිසිම ප්ර්ශ්නයක් වේන්නේ නෑ බ්රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.


Yes your heart has less work to do so you live longerමම නම් හෙන කොටයි බන්.5'3
හැබැයි ඒකේ වාසි lot එකක් තියෙනවා![]()
සික්ස් පැක් එක වහලා තියෙන්නේ කියහම්5' 7" යි. බර 72Kg වයස 33යි. බඩ පොඩ්ඩක් රවුම් එච්චරයි![]()
කිසිම දෙයක් කිසිම ප්ර්ශ්නයක් වේන්නේ නෑ බ්රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.

+ dick sizeමගෙ 5.4' .
උස කෑලි නම් ගොඩක් සෙට් වෙන්නෙ නෑ බන්.
බස් ඒකේදි එහෙම කෙල්ලො බලනවා ඒක නම් අවුලක් ම නෑ.
මම එක පාරක් ට්රයි කරපු කෙල්ලෙක්ගෙන් මං ඇහුවා ඔයා මට කැමතිද කියල.ඒකි මට වඩා අගල් 2ක් වගේ උසයි
කොහොමහරි ඒකි මුකුත් කිව්වෙ නෑ.මං ඇහුව උස මදිද කියලා මගේ.
අපෝ නෑ උසෙන් වැඩක් නෑ කිව්ව. ඔයා හොදට ඇදල පැලදලා ලස්සනට ඉන්න කිව්ව.වාහනයක් ගන්න කිව්ව.හොද රස්සාවක් බලන්න කිවා.
එහෙම උනොත් එයා සලකල බලන්නම් කිව්ව .
සෝ උස කියන්නෙ ප්රශ්නයක් නෙමෙයි.
වටින්නෙ ඉගෙනීමයි+ හැදියාවයි + වත්කමයි විතරයි![]()
වයස ගැන හිතලා කියන්න ඕන ඒවා හංගලා කතා කරන්න නරකයි මචෝ. මගේ දුව මායි වයිෆුයි එක්ක ඔයිට වඩා දේවල් කතා කරනවා ඒකී මෙහෙ ඉපදුන නිසාද නැත්නම් මායි දුවයි අතර වයස පරතරය අවුරුදු විසි තුනක් නිසාද මන්දා හැමදේම අපිත් එක්ක කතා කරනවාතමන්ගෙ දුවගේ වයසේ කොල්ලෙක්ට දෙන උපදෙස්![]()
මාමාන්ඩියනී....වයස ගැන හිතලා කියන්න ඕන ඒවා හංගලා කතා කරන්න නරකයි මචෝ. මගේ දුව මායි වයිෆුයි එක්ක ඔයිට වඩා දේවල් කතා කරනවා ඒකී මෙහෙ ඉපදුන නිසාද නැත්නම් මායි දුවයි අතර වයස පරතරය අවුරුදු විසි තුනක් නිසාද මන්දා හැමදේම අපිත් එක්ක කතා කරනවා
+හිතපන් ටුක් එකක යන්න අමාරුයි, බස් එකක පිටිපස්සේ සිට් එකේ විතරයි යන්න පුළුවන්.
AC බස් වල ඔලුව වදිනවා පොඩි ඒවගේ
කොටින්ම කියුවොත් ජැක වදින්නේ කොන්ද උඩ පිටට ( අසහනයෙන් නෙමේ කියුවේ, අවාසියක් නිසා )
+
Ready-made ඇදුම් හරියන්නෙ නෑ..
කලු සපත්තු නම් වෙනම මහන්න ඕනෙ
ඇදවල් වෙනම හදන්න ඕනේ
බාත් රුම් වෙනම හදන්න ඕනෙ
මෝල් ගස් ගිලපු පිඹුරෙක් වගේ ඇති.....
බර 68 ට තිබුණ බඩත් ලාවට තිබුණ...5' 7" යි. බර 72Kg වයස 33යි. බඩ පොඩ්ඩක් රවුම් එච්චරයි![]()
කිසිම දෙයක් කිසිම ප්ර්ශ්නයක් වේන්නේ නෑ බ්රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.