උස කීයද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    5' 7" යි. බර 72Kg වයස 33යි. බඩ පොඩ්ඩක් රවුම් එච්චරයි :lol: :lol::lol:
    කිසිම දෙයක් කිසිම ප්‍ර්ශ්නයක් වේන්නේ නෑ බ්‍රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් හෙන කොටයි බන්. :( 5'3 :sorry:

    හැබැයි ඒකේ වාසි lot එකක් තියෙනවා:D
    Yes your heart has less work to do so you live longer

    5' 7" යි. බර 72Kg වයස 33යි. බඩ පොඩ්ඩක් රවුම් එච්චරයි :lol: :lol::lol:
    කිසිම දෙයක් කිසිම ප්‍ර්ශ්නයක් වේන්නේ නෑ බ්‍රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.
    සික්ස් පැක් එක වහලා තියෙන්නේ කියහම් :lol:
    ------ Post added on Feb 5, 2022 at 6:49 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    giant man jerry GIF by Tall Guys Free
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මගෙ 5.4' .
    උස කෑලි නම් ගොඩක් සෙට් වෙන්නෙ නෑ බන්.
    බස් ඒකේදි එහෙම කෙල්ලො බලනවා ඒක නම් අවුලක් ම නෑ.
    මම එක පාරක් ට්‍රයි කරපු කෙල්ලෙක්ගෙන් මං ඇහුවා ඔයා මට කැමතිද කියල.ඒකි මට වඩා අගල් 2ක් වගේ උසයි 🤣🤣
    කොහොමහරි ඒකි මුකුත් කිව්වෙ නෑ.මං ඇහුව උස මදිද කියලා මගේ.
    අපෝ නෑ උසෙන් වැඩක් නෑ කිව්ව. ඔයා හොදට ඇදල පැලදලා ලස්සනට ඉන්න කිව්ව.වාහනයක් ගන්න කිව්ව.හොද රස්සාවක් බලන්න කිවා.
    එහෙම උනොත් එයා සලකල බලන්නම් කිව්ව . 😋😋

    සෝ උස කියන්නෙ ප්‍රශ්නයක් නෙමෙයි.
    වටින්නෙ ඉගෙනීමයි+ හැදියාවයි + වත්කමයි විතරයි ♥️♥️
    + dick size
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන්ගෙ දුවගේ වයසේ කොල්ලෙක්ට දෙන උපදෙස් 🤣🤣
    වයස ගැන හිතලා කියන්න ඕන ඒවා හංගලා කතා කරන්න නරකයි මචෝ. මගේ දුව මායි වයිෆුයි එක්ක ඔයිට වඩා දේවල් කතා කරනවා ඒකී මෙහෙ ඉපදුන නිසාද නැත්නම් මායි දුවයි අතර වයස පරතරය අවුරුදු විසි තුනක් නිසාද මන්දා හැමදේම අපිත් එක්ක කතා කරනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    5'1 ඔය උස පස්සේ යන එක බොරු වැඩක් බන්. මාත් ඉස්සර ඔව්වා පස්සේ ගියා නොකා නොබී.මාර අවුලෙන් හිටියේ. උස නෙමේ සල්ලි හොයපන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,350
    25,834
    113
    Fantasy
    වයස ගැන හිතලා කියන්න ඕන ඒවා හංගලා කතා කරන්න නරකයි මචෝ. මගේ දුව මායි වයිෆුයි එක්ක ඔයිට වඩා දේවල් කතා කරනවා ඒකී මෙහෙ ඉපදුන නිසාද නැත්නම් මායි දුවයි අතර වයස පරතරය අවුරුදු විසි තුනක් නිසාද මන්දා හැමදේම අපිත් එක්ක කතා කරනවා
    මාමාන්ඩියනී....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    හිතපන් ටුක් එකක යන්න අමාරුයි, බස් එකක පිටිපස්සේ සිට් එකේ විතරයි යන්න පුළුවන්.
    AC බස් වල ඔලුව වදිනවා පොඩි ඒවගේ
    කොටින්ම කියුවොත් ජැක වදින්නේ කොන්ද උඩ පිටට ( අසහනයෙන් නෙමේ කියුවේ, අවාසියක් නිසා )
    +
    Ready-made ඇදුම් හරියන්නෙ නෑ..
    කලු සපත්තු නම් වෙනම මහන්න ඕනෙ
    ඇදවල් වෙනම හදන්න ඕනේ
    බාත් රුම් වෙනම හදන්න ඕනෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,721
    113
    දෙහිවල
    +
    Ready-made ඇදුම් හරියන්නෙ නෑ..
    කලු සපත්තු නම් වෙනම මහන්න ඕනෙ
    ඇදවල් වෙනම හදන්න ඕනේ
    බාත් රුම් වෙනම හදන්න ඕනෙ

    සයිස් 11 සපත්තු හොයන්න ගියාම ?
    එපා වෙනවා ඉතින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    5' 8"
    කකුල තියන්න බැරි ගානට ශීට් එක උස්සල බයිසිකල් පදින්න.... කකුල තියන්න පුලුවන් වුණාම, ආයෙ ශීට් එක ටිකක් උස්සන්න..... ඔහොම කරල ටිකක් උස යාගන්න පුලුවන් වෙයි...
    මෝල් ගස් ගිලපු පිඹුරෙක් වගේ ඇති.....😂
    5' 7" යි. බර 72Kg වයස 33යි. බඩ පොඩ්ඩක් රවුම් එච්චරයි :lol: :lol::lol:
    කිසිම දෙයක් කිසිම ප්‍ර්ශ්නයක් වේන්නේ නෑ බ්‍රෝ තමන් හිතින් අත් ඇරලා ඉන්න තාක් කල්.
    බර 68 ට තිබුණ බඩත් ලාවට තිබුණ...
    බඩ බස්සන්න එක්සර්සයිස් කරනව... දැන් බඩ නෑ. ඇඟත් ගානට. පැකට් හයෙනුත් දෙක තුනක් ලාවට මෝදුවෙලා තියෙනව...
    හැබැයි,
    බර 62 මදිද මංද...
     
    Last edited: