ගෙදර මොඩිෆයි කරන්න හෙල්ප්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගෙදර පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න කියලා බැලුවේ. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියේ. උදව් ඕනේ.ගෙදර වර්ග අඩි 900ට පොඩ්ඩක් වැඩි

    1. අර එල්ලෙන සිවිලිම ගහන්න හිතන් හිටියේ. මෙහෙ තලගොයි එහෙම සැහෙන්න ඉන්නවා. එක නිසා පොඩ්ඩක් වියදම් කරලා ඇස්බැස්ටෝස් එකම ගහන්න යන්නේ. වැඩ කුලියක් යන්නේ නැ ඇස්බැස්ටෝස් එක ගැහුවොත්. එල්ලෙන සිවිලිමෙයි නොර්මල් සිවිලිමෙයි කෝස්ට් එකේ වෙනස කොහොමද ? එල්ලෙන එක හොදයිද නෝමල් එකට වඩා කෝස්ට් එක ගැන සැලකුවේ නැති උනොත්.

    2. මුළු වහලේටම මැක් ෆොයිල් ගහන්න බැලුවේ රස්නේ අඩු කරන්න. සිවිලිම උඩට නොදා කෙලින්ම වහලේ පරාල වලට තියල ටින්ටස් ඇන ගැහුවොත් අවුලක් යයිද ? කොහොමද හොද ? මොන වගේ මොනවගේ ගනකම ද සාමාන්යෙන් පාවිච්චි කරන්නේ ? කියක් වගේ යනවද වර්ග අඩියක් ?

    3. 2 x 2 ටයිල් කැටයක් කියක් වෙනවද ? කොහෙන්ද ගන්න හොද ? අඩි 900ට සිමෙන්ති කොච්චර යයිද ? බාස් කුලිය කොහොමද මේ දවස් වල.

    4. බත්රුම් එකේ කොමඩ් සින්ක් එහෙම මාරු කරන්න බැලුවේ. ටිකක් මොඩර්න් ටයිප් එකට (හතරැස් ඒවා) මේ සෙට් එකක් කියක් වගේ වෙයි ද ?

    මේවා තමයි කරන්න තියෙන්නේ මෙන්ලි.

    බොහොම ඉස්තුටි කට්ටියට
     
    Solution
    එල්ලෙන එකක් ගහගනින් ෆිනිසින් එකක් ගහන්න ගියොත් අලුත් ගෙයක් ගන්න එක ලාබයි

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    mamath ellena ceiling ekak gahanna hadanne machan rooms dekakata..
    dan badu mara ganan ne.. pvc 2x2 sheet ekak 335k kiyanawa :(
    :confused::confused: මන් කාලෙකට කලින් බැලුව 120 - 140වගේ තිබ්බේ. කොරෝනා පලවෙනි රැල්ලෙන් පස්සේ
     
    • Sad
    Reactions: pasansnoop

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    මාත් බාතෲම් එක අලුත් කරල කුස්සියෙ ටයිල් අලුත් කරලා අලුතෙන් පෑන්ට්‍රියක් ගහන්න හිතන් හිටියෙ කොහෙද ටයිල් නැහැල්ලුනෙ. ☹️
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    :confused::confused: මන් කාලෙකට කලින් බැලුව 120 - 140වගේ තිබ්බේ. කොරෝනා පලවෙනි රැල්ලෙන් පස්සේ
    Mama giya sathiye gahuwa machan ellena sivilima ape gedara. 140/sqfeet. El toro sheet thamai gahuwe.
    IMG_20220206_125106_561-min.jpg
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මාත් බාතෲම් එක අලුත් කරල කුස්සියෙ ටයිල් අලුත් කරලා අලුතෙන් පෑන්ට්‍රියක් ගහන්න හිතන් හිටියෙ කොහෙද ටයිල් නැහැල්ලුනෙ. ☹️
    rocell එකෙන් order එකක් දාපන් මාස 6කින් බඩු ලැබෙනව.. ගණන් ශේප්..
    අඩි 2x2 marble tile තියනව 950rs ඉඳල

    Mama giya sathiye gahuwa machan ellena sivilima ape gedara. 140/sqfeet. El toro sheet thamai gahuwe.
    :confused::confused: මන් කාලෙකට කලින් බැලුව 120 - 140වගේ තිබ්බේ. කොරෝනා පලවෙනි රැල්ලෙන් පස්සේ
    mama baluwe adi 2x2 pvc sheet eka ban.. eka rs 335k kiwwe..
    el toro eka pvc da?
    ------ Post added on Feb 6, 2022 at 6:38 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    mama baluwe adi 2x2 pvc sheet eka ban.. eka rs 335k kiwwe..
    el toro eka pvc da?
    ------ Post added on Feb 6, 2022 at 6:38 PM
    EL Toro Plastic/PVC nemei. asbestos sheet wage, but e tharam strong ne. apita kamathi color ekakin paint karanna puluwan. Rooms dekaka awurudu 2.5kata withara kalin gahuwa. thawama awulak nam ne. hodata thiyenawa.
     
    • Like
    Reactions: pasansnoop

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    එක තමයි මුලින්ම කරන්න ගියේ, ඊට පස්සේ හිතුනා මේක වික්කොත් නම් මට සෙට් වෙන එකක් හොයන්න වෙන්නේ නැ,. මෙතන වටෙපිටේ උන් එහෙම හොදයි. වැඩි කතා බහක් නැ. උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නෙත් නැති ටයිප්.
    umbata kiyanna oya case ekemai math inne eenisa ape gedra thiyana thana ehemma modify parak daana kiyala hithagena plan andala okoma karala wade patan ganna hadaddi aha pattne wata aine inne akka ithin amma nahayen andanawa kkata loan ekkatawtah yanna baa ge hadanna kiyala mage perch 20n perch dekk thunak denna kiyala anthimata eka dunna deeela kohoma hari akkage miniha kasbawe oya plan passkarana thanata gihin kohen ahri ekkwa allagena api plan eka pass karaganna giyahnama wade kerennathi thanata wade kala (TO karaya ape diha awith kiiwa pitipassenuth sahena ida kotasak one kiyala akkalata adi 20kda koheda anthimata karanna giye ge renavation karanna anthimata une mahagedarin thawa kadla daann man ithin randu wenna giya naa man lankawe nemei nisa inne owata dangalannath baa anthima gee hadanna gattha mulu geema kadala dan hirawela inne redda cement prashneth ekka ) gaani baniiinawa redda wikunala ekk gatthathnam honda gaanakata ganna thibba kiyala mokada ape patthe perch eka 12lak wage wenawa dan
     
    • Sad
    Reactions: pasansnoop

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mama giya sathiye gahuwa machan ellena sivilima ape gedara. 140/sqfeet. El toro sheet thamai gahuwe.View attachment 159580
    මේ වර්ගයේ සීලිං ගහද්දි, ඔය ඇලුමිනියම් බාර් හරහට Join කරනකොට අර පොඩි ලොක් එකක් එනව නේද සම්බන්ධ කරන්න?
    ඒව වෙනම ගන්න නැහැ නේද? තනි බාර් එකක් ගන්නකොට කෙරෝලෙ දෙපැත්තෙන් එනවනෙ. අපිට වැඩි ප්‍රමාණයක් හයි කරන්න යද්දි එහෙම ලොක් කරගන්න වැඩියෙන් බාර් ගන්න වෙනව නේද? එතකොට ඒක අපතේ යෑමක් නොවී කරගන්නෙ කොහොමද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේ වර්ගයේ සීලිං ගහද්දි, ඔය ඇලුමිනියම් බාර් හරහට Join කරනකොට අර පොඩි ලොක් එකක් එනව නේද සම්බන්ධ කරන්න?
    ඒව වෙනම ගන්න නැහැ නේද? තනි බාර් එකක් ගන්නකොට කෙරෝලෙ දෙපැත්තෙන් එනවනෙ. අපිට වැඩි ප්‍රමාණයක් හයි කරන්න යද්දි එහෙම ලොක් කරගන්න වැඩියෙන් බාර් ගන්න වෙනව නේද? එතකොට ඒක අපතේ යෑමක් නොවී කරගන්නෙ කොහොමද?
    lock ona naha ban.. rivet gahanna witharai thiyenne
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    EL Toro Plastic/PVC nemei. asbestos sheet wage, but e tharam strong ne. apita kamathi color ekakin paint karanna puluwan. Rooms dekaka awurudu 2.5kata withara kalin gahuwa. thawama awulak nam ne. hodata thiyenawa.
    මේ බෝඩ් එකක් ජිප්සම් වගේ තෙමුනොත්
    ඉදිමෙන්න ගන්නවද ?