මේ වගේ Electric Height Adjustable Office Desk ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්නවද? මේ වගේ එකක් පාවිච්චි කරන අයගේ අත්දැකිම් කියමු බලන්න,
100+![]()
අලි එකෙන් ගෙන්වද්දි TAX එක කීයක් විතර යාවිද මචන්.. හැබැයි අලී එකේ තියෙනවා $450 විතරaliexpress 1ke tynawa 40kta wge ... Spectro Furniture mungen gnawata wada hodhai autonomous wge 1k genawa gnanwa.
අනිවාර්යෙන්ම. මට දැන් Spectro Furniture වලින් මැසේජ් එක ක් ආවා. 60x30 size එකක් 1.15 ක් කිව්වා. custom build කලොත් අනිවාර්යෙන්ම කියපන්.. නැත්නම් මම බැලුවේ Urbandesign ලගේ තියෙන නෝමල් ඩෙස්ක් එකකට යන්නmehen gannawanam tikak ganan bn
ape kalin office eke aiya kenek gaththa, kottawa paththe thanakin
1 lakh wage una qwwa
math me dawas wala ekak custom build karaganna balanawa, hari giyoth kiyannam.
moko une bn table ekak gaththa d custom haduwad? math me ekak ganna hoyanawඅනිවාර්යෙන්ම. මට දැන් Spectro Furniture වලින් මැසේජ් එක ක් ආවා. 60x30 size එකක් 1.15 ක් කිව්වා. custom build කලොත් අනිවාර්යෙන්ම කියපන්.. නැත්නම් මම බැලුවේ Urbandesign ලගේ තියෙන නෝමල් ඩෙස්ක් එකකට යන්න
enna ba delivery thama onepanadure pot ekak tiyenawa waren mam pennanam
බැරිම තැන එකක් වඩු බාස් කෙනෙක්ට කියලා හදා ගත්තා. View attachment 159663moko une bn table ekak gaththa d custom haduwad? math me ekak ganna hoyanaw
ade meka patta, kiyak giya d bn?
මගේ යාලුවෙක්ට එකක් ලඟදි ගෙනාව US වලින්. table top එක නැහැ, height adjust කරන ෆ්රේම් එක/controller/power supply සෙට් එක ගෙනාවෙ, ඩොලර් 349යිද කොහෙද ගාන, ටැක්ස් වැදුනෙ නැහැඅලි එකෙන් ගෙන්වද්දි TAX එක කීයක් විතර යාවිද මචන්.. හැබැයි අලී එකේ තියෙනවා $450 විතර
බොඩ් වලටයි , වැඩ කුලියයි , තින්ත වලටයි 25ක් විතර ගියේade meka patta, kiyak giya d bn?
Niyamai. Baas kawuda?
ah ela bnබොඩ් වලටයි , වැඩ කුලියයි , තින්ත වලටයි 25ක් විතර ගියේ
panadure pot ekak tiyenawa waren mam pennanam
ohoma kiwwata uta therenne naha ban. pahala thiyana widiyata kiyanna onaenna ba delivery thama one

panadure those ammage redda asse ringanna baha ponnayo, hoyanne delivery ekakpanadure pot ekak tiyenawa waren mam pennanam


