Electric Height Adjustable Office Desk

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මේ වගේ Electric Height Adjustable Office Desk ලංකාවේ ගන්න පුළුවන් තැනක් දන්නවද? මේ වගේ එකක් පාවිච්චි කරන අයගේ අත්දැකිම් කියමු බලන්න,

    ig_prd_ovw_renew_sit_to_stand_tables_12.jpg
    214025976_144432714445099_7411168476498848858_n.jpg
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    aliexpress 1ke tynawa 40kta wge ... Spectro Furniture mungen gnawata wada hodhai autonomous wge 1k genawa gnanwa.
    අලි එකෙන් ගෙන්වද්දි TAX එක කීයක් විතර යාවිද මචන්.. හැබැයි අලී එකේ තියෙනවා $450 විතර
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    mehen gannawanam tikak ganan bn
    ape kalin office eke aiya kenek gaththa, kottawa paththe thanakin
    1 lakh wage una qwwa
    math me dawas wala ekak custom build karaganna balanawa, hari giyoth kiyannam.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    mehen gannawanam tikak ganan bn
    ape kalin office eke aiya kenek gaththa, kottawa paththe thanakin
    1 lakh wage una qwwa
    math me dawas wala ekak custom build karaganna balanawa, hari giyoth kiyannam.
    අනිවාර්යෙන්ම. මට දැන් Spectro Furniture වලින් මැසේජ් එක ක් ආවා. 60x30 size එකක් 1.15 ක් කිව්වා. custom build කලොත් අනිවාර්යෙන්ම කියපන්.. නැත්නම් මම බැලුවේ Urbandesign ලගේ තියෙන නෝමල් ඩෙස්ක් එකකට යන්න
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අනිවාර්යෙන්ම. මට දැන් Spectro Furniture වලින් මැසේජ් එක ක් ආවා. 60x30 size එකක් 1.15 ක් කිව්වා. custom build කලොත් අනිවාර්යෙන්ම කියපන්.. නැත්නම් මම බැලුවේ Urbandesign ලගේ තියෙන නෝමල් ඩෙස්ක් එකකට යන්න
    moko une bn table ekak gaththa d custom haduwad? math me ekak ganna hoyanaw
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අලි එකෙන් ගෙන්වද්දි TAX එක කීයක් විතර යාවිද මචන්.. හැබැයි අලී එකේ තියෙනවා $450 විතර
    මගේ යාලුවෙක්ට එකක් ලඟදි ගෙනාව US වලින්. table top එක නැහැ, height adjust කරන ෆ්‍රේම් එක/controller/power supply සෙට් එක ගෙනාවෙ, ඩොලර් 349යිද කොහෙද ගාන, ටැක්ස් වැදුනෙ නැහැ
    Ali එකෙන් ගෙනාවොත් කොහොමද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: animation and NRTG