Advance එකක් දීම...

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    542
    516
    93
    මේකයි වැඩේ...

    ගෙදර පැන්ට්‍ර්‍ කබඩ් ගහන්න ඇලුමිනියම් වලින් fb එකෙන් දැනගත්තු කෙනෙකුට වැඩෙන් 60% ( ලක්ශ 4ක්විතර ) ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන..

    කලින් අදුනන්නෙත් නෑ....

    ආරක්ෂා කාරීව වැඩේ කරගන්න මොකක්ද ගන්න ඕන පියවර....

    සල්ලි අරන් මාරු වෙයිද කියල කියන්න බෑ නෙ...
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba kiyanaa kenaa gena danne naa. eth owwa leda case, mama ohoma wadakata salli deela uu wede kare naa, passe mama puduma kattak kewe salli illaganna passe uuge nedayekta kiyala pressure karala gaththe mata eth 10k paadui.

    poddak hoyala balala deepan. game gode un wagema hoda namak thiyena unath onama mohothaka polla thiyanna puluwan. hodatama hoyala balala denna. aduma tharame kawuruhari kalin karagaththa thenakata wede bara denna.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කොහෙම දුන්නත් ලියුමක් අරගෙන දෙන්න‍
    කිසිම හේතුවක් නිසා අතට සල්ලි දෙන්න එපා
    බැංකු ගිනුමට දාන්න acc නම්බර් ඉල්ලගෙන
    සල්ලි දාන කොලේ මුදල් දැමීමට හේතුව පැහැදිලිව ලියන්න
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    අම්මෝ දෙන්න නම් එපා බං. මේ අද උදේ මගේ හොදම යාලුවෙක් කිව එකක්. ඌ සාමාන්‍යයෙන් රිවිව් එහෙම බලල තමා දෙයක් ගන්නේ. මේ ළගදි ඌ ඔය එෆ්.බි එකකින් දැකපු එකකට ෆර්නිචර් වගයක් හදන්න දිලා. කතාකරපු එකත් හොදට කතා කරලා. මූ ඉතින් විශ්වාස කරල 50% ඇඩ්වාන්ස් දිලා. දැන් ඌ පස්ස ගහනවලු. ලබන සතියේ දෙන්නම් අරව මේව ගගා. නොදන්න උන්ට නම් දෙන්න එපා. ඔන්න කිව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,222
    113
    කොහෙම දුන්නත් ලියුමක් අරගෙන දෙන්න‍
    කිසිම හේතුවක් නිසා අතට සල්ලි දෙන්න එපා
    බැංකු ගිනුමට දාන්න acc නම්බර් ඉල්ලගෙන
    සල්ලි දාන කොලේ මුදල් දැමීමට හේතුව පැහැදිලිව ලියන්න
    Oya mukuth wedak ne bn naduwaladi.awurudu 20k wage nadu kiyanna puluwan
     
    • Like
    Reactions: wtsamantha

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Oya mukuth wedak ne bn naduwaladi.awurudu 20k wage nadu kiyanna puluwan
    හරි බන් අතට නිකන් දුන්නොත් නිසිම දෙයක් නැහැනේ
    මම කිව්ව විදිය තමා හොදම

    උබ පානදුර නම් විශ්වාසවන්තව වැඩ කරන පොරක් සෙට් කරල දෙන්නම් වැඩ සුපිරියටම කරන
    ------ Post added on Feb 7, 2022 at 6:16 PM
     
    • Like
    Reactions: wtsamantha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕවට එහෙම දෙන්නේ නැහැ නේ බං. ඕවා ගහන එවුන් පැය ගානෙන් ගහනවනෙ.

    Machiment අරන් ගිහින් උන් හදලා , අරන් ඇවිත් දවසෙන් ගහනවනෙ. Machimnt ගත්තද? උබ color, design select කළා ද?

    උන්ගේ ශෝප් එකට ගිහින් බැලූ වද?

    ඉස්සෙල්ලාම ක්වොට්ටේෂන් එකක් ගත්තද?

    ඊට පස්සේ උඹේ එකට අදාලව invoice එකක් උන්ගේ letter head එකෙන් අරන් advance payment එකක් කරන්න ෆුල් invoice එකෙන් advance කල විදියට.

    Dates, signature තියෙනවද බලන්න.සල්ලි දුන්නට පස්සේ කියන දවසටම නම් හදලා දෙන්නේ නැහැ.

    මොකෝ උන් උඹේ ගෙදෙට්ට හදපු එක උබ එපා කිව්වොත් වෙන ගෙදරකට හයි කරන්න බැහැ නේ.
    ------ Post added on Feb 7, 2022 at 6:17 PM
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    542
    516
    93
    ඕවට එහෙම දෙන්නේ නැහැ නේ බං. ඕවා ගහන එවුන් පැය ගානෙන් ගහනවනෙ.

    Machiment අරන් ගිහින් උන් හදලා , අරන් ඇවිත් දවසෙන් ගහනවනෙ. Machimnt ගත්තද? උබ color, design select කළා ද?

    උන්ගේ ශෝප් එකට ගිහින් බැලූ වද?

    ඉස්සෙල්ලාම ක්වොට්ටේෂන් එකක් ගත්තද?

    ඊට පස්සේ උඹේ එකට අදාලව invoice එකක් උන්ගේ letter head එකෙන් අරන් advance payment එකක් කරන්න ෆුල් invoice එකෙන් advance කල විදියට.

    Dates, signature තියෙනවද බලන්න.සල්ලි දුන්නට පස්සේ කියන දවසටම නම් හදලා දෙන්නේ නැහැ.

    මොකෝ උන් උඹේ ගෙදෙට්ට හදපු එක උබ එපා කිව්වොත් වෙන ගෙදරකට හයි කරන්න බැහැ නේ.
    ------ Post added on Feb 7, 2022 at 6:17 PM
    කොටේශන් එකක් ගත්ත මචං ...

    .... ලෙටර් හෙඩ් එකත් එක්ක....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔව් බන් අනිවා ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕනේ
    උන් බඩු අරන් අවාම එපා කිවොත්
    එක නිසා කම්පැනි ලෙටර් හෙඩ් එකක ඉන්වොයිස් එක හදල ගණන් දාල ඉල්ලා ගනින්
    සිල් එකක් එහෙම තියේ නම් ගහන්න කියපන්
    සියට 90 වංචා වෙනවා අඩුයි වෙන්නේ ඉතින් කල් යනවා කියන දවසට වඩා

    ගුගල් රිවිස් එහෙම බලල පොට් එකට ගිහින් බලල සල්ලි දීපන්
     
    • Like
    Reactions: wtsamantha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අදහසක් දෙන්න බෑ... තැන ගැන හොයල බලල ඔයාටම තමයි තීරණයක් ගන්න වෙන්නෙ...

    ඇඩ්වාන්ස් නැතුව වැඩ කරන අය අතින් කයිට් කරන් බඩු ගත්තට පස්සෙ, කස්ටමර් පස්ස ගැහුවොත් ප්‍රශ්නයක්නෙ.
    ඒකයි සල්ලි ඉල්ලන්නෙ...

    වැඩ කරන කෙනා, ඔන් ඇපෘවල් කඩදාසි කෑලි නැතුව, පිළිගතහැකි රිසිට් එකක් දෙනවනං ගැටළුවක් නෑ...