Advance එකක් දීම...

-333-

Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    mu da pora..?

    kokatath unge shop ekata gihilla okkoma invoice pay karanna.
    Facebook pages ona kenkuta atawa ganna puluwan.

    Shop ekak nehe kiwuwoth aduma uge gedeta wath gihin wade karanna.

    Google wala place eka penanne nehe ney da..?

    anika shop ekath aluth eka wage ne. 2020 wage patan gena tiyenne. 2020 kohomath lock down ne 2021 wenakan..

    eka nisa poddak parisam wenna.

    ubata hithenne nedh da Damro eken karana eka oita wada labayi kiyala
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    542
    516
    93

    මේක ලාබයි මචං ..... අනික හාඩ් පැන්ට්‍රි ඇලුමිනියම් හොඳ නිසා... මේකට තව බාත් රූම් දොරවල් .... ග්‍රැනයිට් ඇතුලු ව.....

    වර්ක් ශොප් එකක් තියෙනව.... ගිහින් බලන්න ඕන....
    තෑන්ක්ස් ....
     
    • Like
    Reactions: -333-

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා මචන්
    මම කන්ස්ට්‍රක්ෂන් කරන්නේ, මම බඩු දාලා වැඩ කරන්නෙ
    කවදාවත් ඇඩ්වාන්ස් නොදෙන උන්ගේ වැඩ කරන්නේ නැහැ
    හිතපන්කෝ අතින් වියදම් කරලා පැන්ට්‍රියක් ගහලා, ගෙදර එකා සල්ලි නොදුන්නොත් කොහොමද ටොපිය?
    අනික පැන්ට්‍රි හදන එකා භාගයක් හැදුවට පස්සෙ උඹට වෙන අඩු තැනක් සෙට් වෙලා හදපු එක එපා කිව්වොත් කොහොමද ටොපිය?
    ඒක නිසා ඇඩ්වාන්ස් ඉල්ලන්නේ කොස්ට් එක කවර් වෙන්න
    ඉතුරු වැඩේට පස්සෙ ලැබෙන 40% ඉතින් ප්‍රොෆිට් එක තමා
     
    • Like
    Reactions: wtsamantha

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බොරු චෙක් එකක් දීපන් ඇඩ්වාන්ස් එක විදිහට ටෙස්ට් කරන්න
    මෙන්න තියෙනවා හොඳම විසඳුම
    හොර චෙක් එක අරන් ඌ පොලිසි ගියාම මූට කෙලින්ම අවුරුදු ගානක් හිරේ ඉන්න පුළුවන්
     
    • Haha
    Reactions: charitha2011

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේක ලාබයි මචං ..... අනික හාඩ් පැන්ට්‍රි ඇලුමිනියම් හොඳ නිසා... මේකට තව බාත් රූම් දොරවල් .... ග්‍රැනයිට් ඇතුලු ව.....

    වර්ක් ශොප් එකක් තියෙනව.... ගිහින් බලන්න ඕන....
    තෑන්ක්ස් ....
    Okkoma wada tikatada 4 laks advance??
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    542
    516
    93
    ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා මචන්
    මම කන්ස්ට්‍රක්ෂන් කරන්නේ, මම බඩු දාලා වැඩ කරන්නෙ
    කවදාවත් ඇඩ්වාන්ස් නොදෙන උන්ගේ වැඩ කරන්නේ නැහැ
    හිතපන්කෝ අතින් වියදම් කරලා පැන්ට්‍රියක් ගහලා, ගෙදර එකා සල්ලි නොදුන්නොත් කොහොමද ටොපිය?
    අනික පැන්ට්‍රි හදන එකා භාගයක් හැදුවට පස්සෙ උඹට වෙන අඩු තැනක් සෙට් වෙලා හදපු එක එපා කිව්වොත් කොහොමද ටොපිය?
    ඒක නිසා ඇඩ්වාන්ස් ඉල්ලන්නේ කොස්ට් එක කවර් වෙන්න
    ඉතුරු වැඩේට පස්සෙ ලැබෙන 40% ඉතින් ප්‍රොෆිට් එක තමා
    ඇත්ත බන් .....
    සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව....

    මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........

    දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු ....

    දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු
    Okkoma wada tikatada 4 laks advance??
    ඔව් බන් .....
    7.90 වගේ සෙට්.....
    60% නේ
    ------ Post added on Feb 7, 2022 at 8:42 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇත්ත බන් .....
    සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව....

    මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........

    දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු ....

    ඇත්ත බන් .....
    සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව....

    මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........

    දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු

    ඔව් බන් .....
    7.90 වගේ සෙට්.....
    60% නේ
    ------ Post added on Feb 7, 2022 at 8:42 PM
    Uba wena wena items walata wenama ganan ganin. Pantry eka nam eakata advance eka deela patana ganna kiyanna. Eaka deliver karama anith eawa. Umabata risk eka adu karaganna puluwan ethakota.
     
    • Like
    Reactions: wtsamantha

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වර්ග අඩියකට ඌ කීයද කිව්වෙ?
    මමත් ඇල්මිනියම් පැන්ට්‍රි කෙරුවා ඉස්සර, රේලින් ගණන් ගියාට පස්සෙ නැවත්තුවා
    මම වර්ග අඩියකට 2800යි කොන්ක්‍රීට් මේසේ දාලා නම්
    කොන්ක්‍රීට් මේසේ නැත්තම් වර්ග අඩියකට 3600යි
    ග්‍රැනයිට් එක්ක නම් වර්ග අඩියකට 5500යි
    වොරන්ටි අවුරුදු 10යි
    ලාච්චු ගානට වෙනම සල්ලි ගත්තේ නැහැ, රේලින් එකට පොඩි ගානක් ඇඩ් කලේ
    හැබැයි අමානෝ සීට් වලින් නෙමේ ස්ටේන්ලස් ස්ටීල් තහඩු දාලා කලොත් තමා ලස්සන

    a.jpg

    දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු
    හෙට අනිද්දා නෙමේ දැනුත් බඩු ගනන් ගිහින් ඉවරයි
    මූ ගාව කලින් ගත්ත මැටීරියල් තියෙන්න ඇති
    රේලින් එහෙම අස්ප ගනන් වෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් ඉඳලා

    නෝමල් කෙනෙක්ගෙන් ඔය ගානට කරන වැඩේ ලොකු කොම්පැනියකින් ඔය වගේ ඩබල් ගෙව්වත් කර ගන්න බැරි වෙන්නත් පුළුවන්
    හැබැයි හිත දෙගිඩියාවෙන් සල්ලි දෙනවට වඩා හොදයි වෙන ගෙවල් ගාව පොරක් හොයා ගන්න එක
    උඹ සල්ලි දෙද්දි උගෙන් ලියුමක් ඉල්ලුවොත් උගෙත් හිත නොහොද වෙලා තමා වැඩේ පටන් ගන්න වෙන්නෙ
    ------ Post added on Feb 7, 2022 at 8:53 PM
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    542
    516
    93
    වර්ග අඩියකට ඌ කීයද කිව්වෙ?
    මමත් ඇල්මිනියම් පැන්ට්‍රි කෙරුවා ඉස්සර, රේලින් ගණන් ගියාට පස්සෙ නැවත්තුවා
    මම වර්ග අඩියකට 2800යි කොන්ක්‍රීට් මේසේ දාලා නම්
    කොන්ක්‍රීට් මේසේ නැත්තම් වර්ග අඩියකට 3600යි
    ග්‍රැනයිට් එක්ක නම් වර්ග අඩියකට 5500යි
    වොරන්ටි අවුරුදු 10යි
    ලාච්චු ගානට වෙනම සල්ලි ගත්තේ නැහැ, රේලින් එකට පොඩි ගානක් ඇඩ් කලේ
    හැබැයි අමානෝ සීට් වලින් නෙමේ ස්ටේන්ලස් ස්ටීල් තහඩු දාලා කලොත් තමා ලස්සන

    View attachment 159757
    උඩ පැන්ට්‍රි දික් අඩිය 8500
    යට පැන්ට්‍රි දික් අඩිය 10000
    ගැනයිට් වර්ග අඩිය 2350 නෝමල්
    ගැලැක්සි ග්‍රැනයිට් එක 3000
    කොන්ක්‍රීට් එක තිබේ...
    ලාච්චු සෙට් එක 12000
    ප්ලේට් රැක් එක්ක ලාච්චු සෙට් එක 54000
    මේ ගනන් තමයි මට අහූඋන අඩුම ගනන් බන්....
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උඩ පැන්ට්‍රි දික් අඩිය 8500
    යට පැන්ට්‍රි දික් අඩිය 10000
    ගැනයිට් වර්ග අඩිය 2350 නෝමල්
    ගැලැක්සි ග්‍රැනයිට් එක 3000
    කොන්ක්‍රීට් එක තිබේ...
    ලාච්චු සෙට් එක 12000
    ප්ලේට් රැක් එක්ක ලාච්චු සෙට් එක 54000
    මේ ගනන් තමයි මට අහූඋන අඩුම ගනන් බන්....
    මොකද්ද මැටීරියල් එක? අමානෝ සීට්ද? ඇලුමැක්ස් සීට්ද? පොලිශඩ් ඇලුමිනියම්ද? ස්ටේන්ලස් ස්ටිල් සීට් ද?
    කොන්ක්‍රීට් එක දාලා කියන්නෙ උඩට දාන බෝඩ් එක ගහන්න ඕන නැහැ කියන එක
    ඒ උඩ බෝඩ් එකට තමා ලොකු ගානක් යන්නේ, ඒකයි කොන්ක්‍රීට් එක තියෙන කොට ගනන් අඩු වෙන්නෙ
    මම ඔය දාලා තියෙන්නෙ ගිය සැප්තැම්බර් වල ගනන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොකද්ද මැටීරියල් එක? අමානෝ සීට්ද? ඇලුමැක්ස් සීට්ද? පොලිශඩ් ඇලුමිනියම්ද? ස්ටේන්ලස් ස්ටිල් සීට් ද?
    කොන්ක්‍රීට් එක දාලා කියන්නෙ උඩට දාන බෝඩ් එක ගහන්න ඕන නැහැ කියන එක
    ඒ උඩ බෝඩ් එකට තමා ලොකු ගානක් යන්නේ, ඒකයි කොන්ක්‍රීට් එක තියෙන කොට ගනන් අඩු වෙන්නෙ
    මම ඔය දාලා තියෙන්නෙ ගිය සැප්තැම්බර් වල ගනන්

    මචන් ෆොටෝ එකේ වගේ පැන්ට්‍රි එකක් (අල්ලන අන්ඩ බාර් එකේම තියෙන ) ෆොටෝ එකේ වගේ උඩවිදුරු නොදා බෝඩ් එක දාලා කරනවා නම් කොහොමද , කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ

    266191629_439082954292034_3918695135340785105_n.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    මේකයි වැඩේ...

    ගෙදර පැන්ට්‍ර්‍ කබඩ් ගහන්න ඇලුමිනියම් වලින් fb එකෙන් දැනගත්තු කෙනෙකුට වැඩෙන් 60% ( ලක්ශ 4ක්විතර ) ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන..

    කලින් අදුනන්නෙත් නෑ....

    ආරක්ෂා කාරීව වැඩේ කරගන්න මොකක්ද ගන්න ඕන පියවර....

    සල්ලි අරන් මාරු වෙයිද කියල කියන්න බෑ නෙ...
    Current account ekak thiyenawa nam Date chq ekak dipan. wade karala iwara unama A/C ekata deposit wena widiyata.

    Naththan sure ekekta dila karaganin
     
    • Like
    Reactions: wtsamantha

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මචන් ෆොටෝ එකේ වගේ පැන්ට්‍රි එකක් (අල්ලන අන්ඩ බාර් එකේම තියෙන ) ෆොටෝ එකේ වගේ උඩවිදුරු නොදා බෝඩ් එක දාලා කරනවා නම් කොහොමද , කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ

    266191629_439082954292034_3918695135340785105_n.jpg
    මම කොහොමත් වීදුරු දාලා කලේ නැහැ, වීදුරුවයි කබඩ් එකයි අස්සට දාන රබර් පටිය කූම්ඹි කෑවහම දොරවල් අරිද්දි වහද්දි එක එක බොක සද්ද එනවා
    මම අර උඩ ගණන් දාලා තියෙන්නෙ ඒ කාලේ කරපුවා
    රේලින් ගන්න තැනක් සෙට් වෙන කල් ආයේ නම් පටන් ගන්නෙ නැහැ බන්
    බඩු වල ගනන් බලලා තමා ප්‍රයිස් අප්ඩේට් කර ගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: wtsamantha