bill ekak ganin advanced pay kara kiyla. eth samahru horata bill hadnwa. ube athe thamai thiyenne ithin wade.
මේක ලාබයි මචං ..... අනික හාඩ් පැන්ට්‍රි ඇලුමිනියම් හොඳ නිසා... මේකට තව බාත් රූම් දොරවල් .... ග්‍රැනයිට් ඇතුලු ව.....mu da pora..?
kokatath unge shop ekata gihilla okkoma invoice pay karanna.
Facebook pages ona kenkuta atawa ganna puluwan.
Shop ekak nehe kiwuwoth aduma uge gedeta wath gihin wade karanna.
Google wala place eka penanne nehe ney da..?
anika shop ekath aluth eka wage ne. 2020 wage patan gena tiyenne. 2020 kohomath lock down ne 2021 wenakan..
eka nisa poddak parisam wenna.
ubata hithenne nedh da Damro eken karana eka oita wada labayi kiyala
මුට නඩු දායිබොරු චෙක් එකක් දීපන් ඇඩ්වාන්ස් එක විදිහට ටෙස්ට් කරන්න
මෙන්න තියෙනවා හොඳම විසඳුමබොරු චෙක් එකක් දීපන් ඇඩ්වාන්ස් එක විදිහට ටෙස්ට් කරන්න
Okkoma wada tikatada 4 laks advance??මේක ලාබයි මචං ..... අනික හාඩ් පැන්ට්‍රි ඇලුමිනියම් හොඳ නිසා... මේකට තව බාත් රූම් දොරවල් .... ග්‍රැනයිට් ඇතුලු ව.....
වර්ක් ශොප් එකක් තියෙනව.... ගිහින් බලන්න ඕන....
තෑන්ක්ස් ....
ඇත්ත බන් .....ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා මචන්
මම කන්ස්ට්‍රක්ෂන් කරන්නේ, මම බඩු දාලා වැඩ කරන්නෙ
කවදාවත් ඇඩ්වාන්ස් නොදෙන උන්ගේ වැඩ කරන්නේ නැහැ
හිතපන්කෝ අතින් වියදම් කරලා පැන්ට්‍රියක් ගහලා, ගෙදර එකා සල්ලි නොදුන්නොත් කොහොමද ටොපිය?
අනික පැන්ට්‍රි හදන එකා භාගයක් හැදුවට පස්සෙ උඹට වෙන අඩු තැනක් සෙට් වෙලා හදපු එක එපා කිව්වොත් කොහොමද ටොපිය?
ඒක නිසා ඇඩ්වාන්ස් ඉල්ලන්නේ කොස්ට් එක කවර් වෙන්න
ඉතුරු වැඩේට පස්සෙ ලැබෙන 40% ඉතින් ප්‍රොෆිට් එක තමා
ඇත්ත බන් .....ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා මචන්
මම කන්ස්ට්‍රක්ෂන් කරන්නේ, මම බඩු දාලා වැඩ කරන්නෙ
කවදාවත් ඇඩ්වාන්ස් නොදෙන උන්ගේ වැඩ කරන්නේ නැහැ
හිතපන්කෝ අතින් වියදම් කරලා පැන්ට්‍රියක් ගහලා, ගෙදර එකා සල්ලි නොදුන්නොත් කොහොමද ටොපිය?
අනික පැන්ට්‍රි හදන එකා භාගයක් හැදුවට පස්සෙ උඹට වෙන අඩු තැනක් සෙට් වෙලා හදපු එක එපා කිව්වොත් කොහොමද ටොපිය?
ඒක නිසා ඇඩ්වාන්ස් ඉල්ලන්නේ කොස්ට් එක කවර් වෙන්න
ඉතුරු වැඩේට පස්සෙ ලැබෙන 40% ඉතින් ප්‍රොෆිට් එක තමා
ඔව් බන් .....Okkoma wada tikatada 4 laks advance??
Uba wena wena items walata wenama ganan ganin. Pantry eka nam eakata advance eka deela patana ganna kiyanna. Eaka deliver karama anith eawa. Umabata risk eka adu karaganna puluwan ethakota.ඇත්ත බන් .....
සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව....
මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........
දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු ....
ඇත්ත බන් .....
සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව....
මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........
දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු
ඔව් බන් .....
7.90 වගේ සෙට්.....
60% නේ
------ Post added on Feb 7, 2022 at 8:42 PM
හෙට අනිද්දා නෙමේ දැනුත් බඩු ගනන් ගිහින් ඉවරයිදෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු
උඩ පැන්ට්‍රි දික් අඩිය 8500වර්ග අඩියකට ඌ කීයද කිව්වෙ?
මමත් ඇල්මිනියම් පැන්ට්‍රි කෙරුවා ඉස්සර, රේලින් ගණන් ගියාට පස්සෙ නැවත්තුවා
මම වර්ග අඩියකට 2800යි කොන්ක්‍රීට් මේසේ දාලා නම්
කොන්ක්‍රීට් මේසේ නැත්තම් වර්ග අඩියකට 3600යි
ග්‍රැනයිට් එක්ක නම් වර්ග අඩියකට 5500යි
වොරන්ටි අවුරුදු 10යි
ලාච්චු ගානට වෙනම සල්ලි ගත්තේ නැහැ, රේලින් එකට පොඩි ගානක් ඇඩ් කලේ
හැබැයි අමානෝ සීට් වලින් නෙමේ ස්ටේන්ලස් ස්ටීල් තහඩු දාලා කලොත් තමා ලස්සන
View attachment 159757
මොකද්ද මැටීරියල් එක? අමානෝ සීට්ද? ඇලුමැක්ස් සීට්ද? පොලිශඩ් ඇලුමිනියම්ද? ස්ටේන්ලස් ස්ටිල් සීට් ද?උඩ පැන්ට්‍රි දික් අඩිය 8500
යට පැන්ට්‍රි දික් අඩිය 10000
ගැනයිට් වර්ග අඩිය 2350 නෝමල්
ගැලැක්සි ග්‍රැනයිට් එක 3000
කොන්ක්‍රීට් එක තිබේ...
ලාච්චු සෙට් එක 12000
ප්ලේට් රැක් එක්ක ලාච්චු සෙට් එක 54000
මේ ගනන් තමයි මට අහූඋන අඩුම ගනන් බන්....
මොකද්ද මැටීරියල් එක? අමානෝ සීට්ද? ඇලුමැක්ස් සීට්ද? පොලිශඩ් ඇලුමිනියම්ද? ස්ටේන්ලස් ස්ටිල් සීට් ද?
කොන්ක්‍රීට් එක දාලා කියන්නෙ උඩට දාන බෝඩ් එක ගහන්න ඕන නැහැ කියන එක
ඒ උඩ බෝඩ් එකට තමා ලොකු ගානක් යන්නේ, ඒකයි කොන්ක්‍රීට් එක තියෙන කොට ගනන් අඩු වෙන්නෙ
මම ඔය දාලා තියෙන්නෙ ගිය සැප්තැම්බර් වල ගනන්
Current account ekak thiyenawa nam Date chq ekak dipan. wade karala iwara unama A/C ekata deposit wena widiyata.මේකයි වැඩේ...
ගෙදර පැන්ට්‍ර් කබඩ් ගහන්න ඇලුමිනියම් වලින් fb එකෙන් දැනගත්තු කෙනෙකුට වැඩෙන් 60% ( ලක්ශ 4ක්විතර ) ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන..
කලින් අදුනන්නෙත් නෑ....
ආරක්ෂා කාරීව වැඩේ කරගන්න මොකක්ද ගන්න ඕන පියවර....
සල්ලි අරන් මාරු වෙයිද කියල කියන්න බෑ නෙ...
මම කොහොමත් වීදුරු දාලා කලේ නැහැ, වීදුරුවයි කබඩ් එකයි අස්සට දාන රබර් පටිය කූම්ඹි කෑවහම දොරවල් අරිද්දි වහද්දි එක එක බොක සද්ද එනවාමචන් ෆොටෝ එකේ වගේ පැන්ට්‍රි එකක් (අල්ලන අන්ඩ බාර් එකේම තියෙන ) ෆොටෝ එකේ වගේ උඩවිදුරු නොදා බෝඩ් එක දාලා කරනවා නම් කොහොමද , කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ
![]()