Commercial Bank කරුම

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මොන කරුම බැංකුද බං මේවා.... Load වෙන්න වෙලා යනවා. තොරණ් වගේ සයිට්... අදින් පස්සෙ සල්ලි දාන්නෙ නෑ. Wise.com එකේම තියාගෙන ඉන්නවා.
    මුන්ට නිකන් UI එක කරල දෙන්න හිතෙනවා

    Screenshot 2022-02-08 at 13.35.20.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    Sirawata bun.
    Parana system eka sahenna hodayi.
    Transaction ekaka kalhama Final page eka nehe printout ekakwath ganna
    ඔව් බන් මම හොයනව හොයනව හම්බුනේම නෑ පෲෆ් යවන්න. එකම තැනක තියෙනව පොඩියට ට්‍රාන්සැක්ශන් හිස්ටරි එකේ. ඒකෙ අපේ බැලන්ස් එකත් පෙන්නනව. රෙෆෙරන්ස් නම්බර් එකක්වත් නෑ.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    meke transaction wala pdf eka ganna giyama wate gihin hoyanna ona. parana ui eke ethanama thibba. aparade. parana eka patta lesi wada karaganna. meke epa wenne.
    meke ekama hodakata thiyenne password amathaka unoth reset karaganna puluwan a welema. parana eke unta cl karanna wena eka witharai.
     
    • Like
    Reactions: mmrizmy

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මොන කරුම බැංකුද බං මේවා.... Load වෙන්න වෙලා යනවා. තොරණ් වගේ සයිට්... අදින් පස්සෙ සල්ලි දාන්නෙ නෑ. Wise.com එකේම තියාගෙන ඉන්නවා.
    මුන්ට නිකන් UI එක කරල දෙන්න හිතෙනවා

    View attachment 159857
    apo ow sirawata.. matath mala panala inne... redda ...:angry::angry::angry::angry::angry:

    Desktop version eka melo rahak na... app eka nam tikak shape.. man template save karan inne fund transfering walata...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    apo ow sirawata.. matath mala panala inne... redda ...:angry::angry::angry::angry::angry:

    Desktop version eka melo rahak na... app eka nam tikak shape.. man template save karan inne fund transfering walata...
    ඇප් එකෙන් අලුත් ට්‍රාන්ස්ෆර් දාන්න බෑනෙ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් ඇත්ත පට්ට ලැග් එකෙක් තියෙන්නෙ. ඇප් එකෙන් ට්‍රාන්ෆර් එකක් කරන්නම විනාඩි ගානක් යනව ලොර්ඩ් වෙන්න. පරන එක පට්ට.