මොන කරුම බැංකුද බං මේවා.... Load වෙන්න වෙලා යනවා. තොරණ් වගේ සයිට්... අදින් පස්සෙ සල්ලි දාන්නෙ නෑ. Wise.com එකේම තියාගෙන ඉන්නවා.
මුන්ට නිකන් UI එක කරල දෙන්න හිතෙනවා
මුන්ට නිකන් UI එක කරල දෙන්න හිතෙනවා
Transactione ka complete unahama history eken ganna puluwan broSirawata bun.
Parana system eka sahenna hodayi.
Transaction ekaka kalhama Final page eka nehe printout ekakwath ganna
ඔව් බන් මම හොයනව හොයනව හම්බුනේම නෑ පෲෆ් යවන්න. එකම තැනක තියෙනව පොඩියට ට්‍රාන්සැක්ශන් හිස්ටරි එකේ. ඒකෙ අපේ බැලන්ස් එකත් පෙන්නනව. රෙෆෙරන්ස් නම්බර් එකක්වත් නෑ.Sirawata bun.
Parana system eka sahenna hodayi.
Transaction ekaka kalhama Final page eka nehe printout ekakwath ganna
මචං.. වෙබ්සයිට් එකෙන් history ගන්න පුලුවන්ද? Mobile ඇප් එකෙන් නෙමේ. Browser එක හරහා. ගන්න පුලුවන්ද?Transactione ka complete unahama history eken ganna puluwan bro
apo ow sirawata.. matath mala panala inne... redda ...මොන කරුම බැංකුද බං මේවා.... Load වෙන්න වෙලා යනවා. තොරණ් වගේ සයිට්... අදින් පස්සෙ සල්ලි දාන්නෙ නෑ. Wise.com එකේම තියාගෙන ඉන්නවා.
මුන්ට නිකන් UI එක කරල දෙන්න හිතෙනවා
View attachment 159857





ඇප් එකෙන් අලුත් ට්‍රාන්ස්ෆර් දාන්න බෑනෙ.apo ow sirawata.. matath mala panala inne... redda ...
Desktop version eka melo rahak na... app eka nam tikak shape.. man template save karan inne fund transfering walata...
can muchan... and after that u can save as a template if you want to re useඇප් එකෙන් අලුත් ට්‍රාන්ස්ෆර් දාන්න බෑනෙ.