Commercial Bank කරුම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,047
    11,864
    113
    අපේ පැත්තේ සුපර් බ්‍රාන්ච් කියලා ඒකක් තියනවා...
    සුපර් කියන්නේ...නිකන්යි නෙමේ...
    නයි වගේ පෝලිම්. ඒක කවුන්ටර් ඒකයි වැඩ.
    අනික් කවුන්ටරේ වසලා
    කලමනාකරු..ඉදගෙන බලන් ඉන්නවා..
    හරිම අහ්ලාදජනකයි මචං
     
    • Haha
    Reactions: Schrodinger Cat

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Dfcc did similar thing fee months back and was a complete shit storm
    Still the new system is fucking slow.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    app ekata log unama,

    1-email ekak enawa log una kiyala
    2- sms ekak enawa
    3-push notification ekakuth enawa

    thawa tika dawasakin gedaratath ekek ewawi app ekata log una kiyala kiyanna
    owa nm of rnna pluwan neda

    Dfcc did similar thing fee months back and was a complete shit storm
    Still the new system is fucking slow.
    indian company ekakin system ekak dala thiyne.kela une eka live giyama. dfcc internal system -> indian system ekei communicate weddi awlk awilla.
    mata ohoma kiwwa ekek.

    account id ehmath wenas kala okun
    ------ Post added on Feb 9, 2022 at 3:07 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    owa nm of rnna pluwan neda

    indian company ekakin system ekak dala thiyne.kela une eka live giyama. dfcc internal system -> indian system ekei communicate weddi awlk awilla.
    mata ohoma kiwwa ekek.

    account id ehmath wenas kala okun
    ------ Post added on Feb 9, 2022 at 3:07 PM
    Ane manda massive lat walak kaawe un.

    U ge it ekak thiyanawa ne "synapsis" da mokakda kiyala. Mokatada indian ekakata dunne
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකේ හෙන බක පන්ඩිත ඔස්තාර්ලා ඉන්නේ ඔකේ අයි ටී ඩිවිශන් එක තියෙන්නේ මම හිතන්නේ සම්පත් බෑන්කුවේ ලොකුම බ්‍රාන්ච් එක තියන තැන ලග මාව ඉන්ටර්විවි කලා ගන්න වැඩට පැක්ටිකල් ටෙස්ට් පාස් ඉනටර්වීව්ස් 3ම පාස් අන්තිමේ කොටුවේ හෙඩ් ඔෆිස් යන්න කිවුවා එකත් පාස් හැබයි ජොබ් එකට ගත්තෙ නෑ මම 2-3 පාරක් කෝල් කලා මොකද කියන්නේ අහන්න අන්තිමට ගන්න වෙන් නෑ කිවුව්වා ගොට්ටක් ඕන උනේ උන්ට ඒව කොහෙද අපිත් එක්ක
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    mokakda position eka?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Lolc use karanna site eka fast load vanawa parana com bank site eka wage. Lolc ek Money transfer walta 30k kapanna na
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඕක නම් මල කරුමයක්. මන් ගිය මාසේ ඉඳන් පඩිය NDB එකට හැරෙව්වා.
    එකෙත් වෙබ් එක නම් ගූ. මන් කරන්නේ මොබයිල් ඇප් එකේ වෙබ් ඉන්ටර්ෆේස් එකට PC එකෙන් ලොග් වෙනවා.
    ඒක නම් ටිකක් ශේප්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අවු 4කට කලින් උනේ Senior Web Dev
    දෑනුත් උන්ගේ IT එක චාටර්ද? පොඩි ටීම් එකක් නේද ඉන්නේ PM ලා දෙතුන් දෙනෙක් එක්ක. පඩි නම් හොදයි කියලා කියනවා.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    Sirawata bun.
    Parana system eka sahenna hodayi.
    Transaction ekaka kalhama Final page eka nehe printout ekakwath ganna
    Ow ban melo rahak na. Kalin interface eka user friendly.
    Print eka ganna yanna one "Self Management" gihin "Online Activity" Click karanna machan. eken api karapu activities serama watenawa(magula).
    ethanin ube transaction eke pdf eka download karanna puluwan. heta watayak yannone ban
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දෑනුත් උන්ගේ IT එක චාටර්ද? පොඩි ටීම් එකක් නේද ඉන්නේ PM ලා දෙතුන් දෙනෙක් එක්ක. පඩි නම් හොදයි කියලා කියනවා.
    අන්න එක නම් දැන් නෑ චාටර් වගේ නේ සර්විස් එහෙම අන්තිමයි ඔතන ගොට්ට ට වැඩට ගන්නේ

    ලාෆ්ස් එකේත් එහෙමයි යකෝ වෙබ් එකක් පැයෙන් දෙන්නේ කොහොමද කියහම් ඩිසයින් එකත් කරලා අන්තිමේ එතන පියනුත් හදපු එක බලනවා ඌ තමා මාව වැඩට ගන්නේ වගේ එකෙන් ම එන්න කිවුවත් යන් නෑ කියලා හිතාගත්තා පඩි ඉල්ලුවා ලස්ස 2ක් අනිවා ඔකුන් ගන් නෑ කියලා මම දන්නවා එතකොට