Sampath Credit Card

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Bank දෙකකින් ගත්තා නම් සමහර unique offers ගන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    Bank දෙකකින් ගත්තා නම් සමහර unique offers ගන්න පුළුවන් නේ.
    ow..... මම සම්පත් AMEX & විසා, NTB ඇමෙක්ස්, SCB විසා පාවිච්චි කරනලා බෙනිෆිට් ගොඩක් ගන්නවා. මාසේ අන්තිමට කාර්ඩ් 0.00 කරනවා...
     
    • Like
    Reactions: U-tag