biden ge pupa lewakana western media welin loku karala pennana tawa eka yuddayak witarai

.me kaale war daganna kaatwath pissu na.
kari athal eka kiyanne western media un pennana ewa

.
1.cardboard thuwakku ekka ukrain un train wena 10 denekwa witara pennala-යුක්රේන වැසියන් කාඩ්බෝඩ් තුවක්කු වලින් යුද්දෙට සැරසේ.
ලෝකේ බලවත්ම රටවල් මේ ලෝකේට වැඩකුත් නැති උන්ට වැඩකුත් නැති යුක්රේන් වගේ ගොබ්බ රටකට ගහගනීද බන්.හරියට ලංකාව වගේ
Volodymyr Zelensky රෙද්දේ රී ගත්තා මේ පාරනම් ආතල් දෙන්න ගිහින්.5$ billion nayak ඉල්ලලා eu,usa වලිනුයි ආර්ථිකයට කෙලවෙන්න ලගයි කියලා.
තෝරු මෝරුන්ගේ බල අරගල වලට හාල්මැස්සෝ invole උනාම ඕක තමා වෙන්නේ
WION ගැනී කියන ඒවා නෙමෙයි නේද ?
පිස්සු මගුල යුක්රේන් ගිහින් කියවනවා මේ දවස් ටිකේ
එකී බලන් ඉන්නේ පත්තු වෙනකම්
Wion බලනවාද බන්

.ගූ ගොඩක් නේ ඉන්දියාවේ

------
Post added on Feb 9, 2022 at 10:33 AM