ප්‍රංශ, ජර්මන් හා පෝලන්ත නායකයින් එක වේදිකාවක සිට මාධ්‍ය සාකච්ඡාවක.
කවදාවත් වලියක් යන්නැ. රුසියාව කවදාවත් ඉස්සර වෙන්නෙත් නැ. උන්ට පිස්සු නැ. ඕක නිකං කාලේකට සැරයක් ඇමරිකන් කාරයො නටන දාංගලයක්.රුසියාව හා යුක්ක්‍රේන යුද්ධය ඇවිලෙයි. රුසියාව යුක්ක්‍රේනය ආක්‍රමණය කිරිමට ආසන්නවෙයි.
ප්‍රංශ, ජර්මන් හා පෝලන්ත නායකයින් එක වේදිකාවක සිට මාධ්‍ය සාකච්ඡාවක.
Germany, France, Poland 'united' in goal of keeping European peace: Scholz
Macron arrives in Berlin for talks on Ukraine crisis
Russia says six warships heading to Black Sea for drill
First US troops reinforcing NATO eastern flank arrive in Romania
Russians are not americans. ගැහුවොත් ගැහුවා තමා ඇමරිකන් උන් වගේ ආතල් නැ. එකයි බය.එකෙක් හරි ගැහුවොත් සින්හලු කන්න නැතුව මැරෙන්නේකවදාවත් වලියක් යන්නැ. රුසියාව කවදාවත් ඉස්සර වෙන්නෙත් නැ. උන්ට පිස්සු නැ. ඕක නිකං කාලේකට සැරයක් ඇමරිකන් කාරයො නටන දාංගලයක්.
Russians are not americans. ගැහුවොත් ගැහුවා තමා ඇමරිකන් උන් වගේ ආතල් නැ. එකයි බය.එකෙක් හරි ගැහුවොත් සින්හලු කන්න නැතුව මැරෙන්නේ
මෙක හරි. Russian sub reddit වල දාන දේවල් දැක්ක ම පේන්නේ American කාරයෝ තනිකර බොරුවක් කරන්නේ. කිව්වා වගේ 2014 ඉඳන් ඔන්න දැන් ගහනවා කියලා news headlines දාලා තියෙන්නේ western media වල. අපි හැම වෙලේම දකින්නේ US propaganda එක විතරයි නේ. උන්ගෙ news උන්ගේ films ඔක්කොම. දෙගොල්ලොගෙම propaganda balance එකේ බලන්න ඕනේ හරි විස්තරෙ තේරුම් ගන්න නම්.මේක අලුත් යුද්ධයක් නෙවෙය බං 2014 ඉදන් ඇදෙන එකක් අලුත් යුද්ධයක් නෙවෙයි. අලුතෙන් පටන්න ගන්නදෙයක් නැ. නමුත් ඔය කියන විදිහටරුසියාවට මේ වෙලාවේ වලියකට යන්න හයියකුත් නැ. සෝවියට් රුසියාව කියන්නෙයි රුසියාව කියන්නෙයි දෙකක්. අනික උන්ට ඕනත් නැ. එකම ප්‍රශ්නය යුක්රේනය නේටෝ එකට ඒනන හදන එකනේ. ඕක ගොඩින් බේරගනි. ක්‍රිමියාව කොහොමත් රුසියාව අල්ලලා ඉවරයි.
බයිඩා කරන්නේ උගේ ජනප්‍රියතාව ආරක්ෂා කරන්න බොරු නාඩගමක් නටනවා. ඇත්ත ඕකයි. මැක්රෝ්න්ටත් ඡන්දය ලගයි ඉතින් ඌත් මේකට නටනවා අල්ලං.
මේක බටහිර මාධ්‍ය වලින් මවන යුද්ධයක්. මොකද බ්ලුම්බර්ග් එකෙන් යුද්ධය පටන් ගත්තා කියලා ශෙඩුල් කරපු නිවුස් එකක් දැම්මා දවසකට කලින්. ඒකම ඇතිනේ ස්ටෝරිය තේරෙන්න.
කිසිම වලියක් යන්නේ නැ. කතාව එපමණයි උබ ඔලුවන් හිටන් කිව්වත්.
Paathale ekek mokada baya welaඇවිලුනොත් සොරි පුතා. වවාගෙන කොටාගෙන කන්න පුරුදු වෙයල්ලා![]()