RUSSIA - UKRAIN WW3 #Breaking

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    🔴 රුසියාව හා යුක්ක්‍රේන යුද්ධය ඇවිලෙයි. රුසියාව යුක්ක්‍රේනය ආක්‍රමණය කිරිමට ආසන්නවෙයි.

    ප්‍රංශ, ජර්මන් හා පෝලන්ත නායකයින් එක වේදිකාවක සිට මාධ්‍ය සාකච්ඡාවක.

    🔴 Germany, France, Poland 'united' in goal of keeping European peace: Scholz​

    🔴Macron arrives in Berlin for talks on Ukraine crisis

    🔴 Russia says six warships heading to Black Sea for drill​

    🔴 First US troops reinforcing NATO eastern flank arrive in Romania​

    WION ගැනී කියන ඒවා නෙමෙයි නේද ?
    පිස්සු මගුල යුක්රේන් ගිහින් කියවනවා මේ දවස් ටිකේ
    එකී බලන් ඉන්නේ පත්තු වෙනකම්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    මන්ද පමා.... අවුරුදු ගානක් බලන් හිටියා.
    චීනෙත් රුසියාවට කියන්නේ.
    ක්‍රිමියා කෑල්ල දැන් කොහොමත් රුසියාවට පක්ශයි නේද??
    1990 වෙනකන් දෙගොල්ලන්ගෙම ආයුද එකයී. මේ 2022 ක. බලමු බලමු
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,343
    53,421
    113
    Colombo
    🔴 රුසියාව හා යුක්ක්‍රේන යුද්ධය ඇවිලෙයි. රුසියාව යුක්ක්‍රේනය ආක්‍රමණය කිරිමට ආසන්නවෙයි.

    ප්‍රංශ, ජර්මන් හා පෝලන්ත නායකයින් එක වේදිකාවක සිට මාධ්‍ය සාකච්ඡාවක.

    🔴 Germany, France, Poland 'united' in goal of keeping European peace: Scholz​

    🔴Macron arrives in Berlin for talks on Ukraine crisis

    🔴 Russia says six warships heading to Black Sea for drill​

    🔴 First US troops reinforcing NATO eastern flank arrive in Romania​

    මේකත් උඹ ඔන්ලයින් ලයිට් කැපුව වගේ වෙයිද ?
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Russians are not americans. ගැහුවොත් ගැහුවා තමා ඇමරිකන් උන් වගේ ආතල් නැ. එකයි බය.එකෙක් හරි ගැහුවොත් සින්හලු කන්න නැතුව මැරෙන්නේ
    Anw huke mehe ina ekat awe oya putin wage kiya kiya😂pake kaiwaru hama ekagema tiyene
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    biden ge pupa lewakana western media welin loku karala pennana tawa eka yuddayak witarai :lol: .me kaale war daganna kaatwath pissu na.

    kari athal eka kiyanne western media un pennana ewa:lol:.

    1.cardboard thuwakku ekka ukrain un train wena 10 denekwa witara pennala-යුක්‍රේන වැසියන් කාඩ්බෝඩ් තුවක්කු වලින් යුද්දෙට සැරසේ.

    ලෝකේ බලවත්ම රටවල් මේ ලෝකේට වැඩකුත් නැති උන්ට වැඩකුත් නැති යුක්‍රේන් වගේ ගොබ්බ රටකට ගහගනීද බන්.හරියට ලංකාව වගේ😂

    Volodymyr Zelensky රෙද්දේ රී ගත්තා මේ පාරනම් ආතල් දෙන්න ගිහින්.5$ billion nayak ඉල්ලලා eu,usa වලිනුයි ආර්ථිකයට කෙලවෙන්න ලගයි කියලා.

    තෝරු මෝරුන්ගේ බල අරගල වලට හාල්මැස්සෝ invole උනාම ඕක තමා වෙන්නේ:lol:

    WION ගැනී කියන ඒවා නෙමෙයි නේද ?
    පිස්සු මගුල යුක්රේන් ගිහින් කියවනවා මේ දවස් ටිකේ
    එකී බලන් ඉන්නේ පත්තු වෙනකම්
    Wion බලනවාද බන්😂.ගූ ගොඩක් නේ ඉන්දියාවේ:lol:
    ------ Post added on Feb 9, 2022 at 10:33 AM
     
    • Haha
    Reactions: Dr.Amdan