කිරි කැටියෙක්!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ඇද්ද ආව දුවගෙන හදහනක් හදන්න


    අපි කාමරේකට දාල වහල තියලත් බේරගන්න බැරි උනා එකපාරක් ඒ පූස වහලෙ පොඩි ඉඩක් තිබිල ඒක අස්සෙන් ඇවිත් අන්තිමම එකාවත් කාල ගිහින් තිබ්බ. මට නන් සත්තු එපා උනා ඒපාර.
    ------ Post added on Feb 8, 2022 at 10:31 PM
    ඒකනෙ.... වැඩක් නැතුව වේලෙනව...

    බළලට ඇස්වහ ටිකක්වත් මතුරල බිසිනොස් එකක් තලාගන්න බලන්න ඕනෙ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,124
    101,903
    113
    ඒකනෙ.... වැඩක් නැතුව වේලෙනව...

    බළලට ඇස්වහ ටිකක්වත් මතුරල බිසිනොස් එකක් තලාගන්න බලන්න ඕනෙ...
    තාම ඉන්නවද දන්නෑ. පැටිය පිරිමි නන් මහ පූස කොහොම හරි වැඪේ දෙයි.