කිරි කැටියෙක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    තව පොටෝ එකක් දාපන්..

    x6L08RL.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    මාර සින් එක. ඔය දැන් ඉන්න එක බෙර ගත්තේ කොහොමද??
    අනිත් උන් තුන්දෙනත් හිටියේ අපේ ගෙදරමයි. දිගටම හිටියා නම් යහතින් ඉන්නවා. අපේ වත්තේ තණකොළ කපද්දී මැසිමේ සද්දෙට බයේ උන්ගේ අම්මා උස්සන් ගියා වෙන ගෙදරකට. එහෙ ඉතින් මෙහෙ වගේ බලාගන්න කවුරුත් නැති නිසා තාත්ත ඇවිල්ල වැඩේ දීලා. අන්තිමේ මූ විතරක් ඉතුරු වුනාම ආයේ උස්සන් ආව.