5G සහ වැක්සීන් Telegram ගෲප් එක 👹

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
    කලින් කිව්වා නේද වැක්සින් නොගත්ත උන් හින්දා වැඩිවෙනවා කියලා. දැන් මොකද කියන්නේ?
    AC8kmkl.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
    පැනි පතුරවපු එක?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    Status
    Not open for further replies.