කලින් කිව්වා නේද වැක්සින් නොගත්ත උන් හින්දා වැඩිවෙනවා කියලා. දැන් මොකද කියන්නේ?මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
conspiracy bn. Mun hithan inne 5G walin leda wenawa' virus hadenawa kiyalaMonada bn me 5g scene . Kawru hari summary ekak deepanko ?
Ai bn thwa nano bot scene eka..Vaccine eken gahanne nano botlalu. Itapasse ewa margeyen minissunwa 5G walin control karanawalu. Carima athal ecac denne.conspiracy bn. Mun hithan inne 5G walin leda wenawa' virus hadenawa kiyala
පිස්සු හෝන්තු වෙන්න ඇති. නැත්තම් ඔවට යනවදලස්සන කෙල්ලෝ ටිකක් ඉන්නවා නේද ගෲප් එකේ![]()
පැනි පතුරවපු එක?මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැටුප හෝ වරප්රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට
කලින් කිව්වා නේද වැක්සින් නොගත්ත උන් හින්දා වැඩිවෙනවා කියලා. දැන් මොකද කියන්නේ?
![]()

https://elakiri.com/threads/සිංගප්පූරුවේ-නැවත-කොඩිඩ්-රැල්ලක්-සතියක්-තුළ-රෝගීන්-25000-ක්.2156826/මුං තමා කොරෝන ගැනයි වැක්සීන් ගැනයි පච පතුරවන්නේ..මුන්ව අල්ලල දෙන්න ඕන පොලිසියට