Orange , ACL වගේ ඒවානම් වැඩක්ම නෑ නේද ?HagerNo. 01 in Sri Lanka
Other good products
Sneider Indian
ABB Indian
Orange sigma dala thiyenne kisi awulk na habai danata![]()
මචං ඔයාලගේ ගෙවල්වල පාවිච්චි කරන Circuit Breakers (MCB) මොනවාද ? ඔරේන්ජ් වගේ ඒවානම් කාලයක් යනකොට හිරවෙනවා නේද ? ලංකාවේ මාර්කට් එකේ තියන ගොඩක් ඒවා කාලයක් යනකොට හරියට වැඩකරන්නේ නෑ .
life time warranty කියන්නේ අවුරුදු 20ක් කියලා දැනගන්නකොට උබේ වයස කීයද?Orange sigma | Lifetime warranty




api bro kole yawala thibbe na. eath maru karala dunna gaththa thaninlife time warranty කියන්නේ අවුරුදු 20ක් කියලා දැනගන්නකොට උබේ වයස කීයද?
එක ගන්නත් පැකට් එකේ කොලේ යවලා තියෙන්න ඕනා....
මම දැනගත්තේ 23න්... 65න් කියන්න එපා....
