Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    දැන් නව යුක්රේන ජනාධිපතියෙක් ඇවිත්. මිනිහත් හරි අමුතුම පොරක්. දේශපාලනය දන්න කෙනෙක් නෙවෙයි. බයිඩන් ගේ ජනප්‍රියතාව බහිද්දි මිනිහා නැවත මේ මෝඩ යුක්රේන ජනධිපතිව අල්ලගන්නවා..නේටො එකට ඇදගන්න ෆුල් ට්‍රයි. මේක රුසියාව කොනිත්තන්නත් එක්කම. ඉතින් ආයිත් පරන දේශපාලන අර්බුදය. හෝ ගාලා දහසක විතර හමුදාවක් ඩිප්ලෝයි කරනවා ඇමරිකාව.. රුසියාවත් ඉතින් උන්ගේ බෝඩර් ලගට ලක්ෂ ගානක් එවනවා. සාමාන්‍යයයිනේ.

    ඌ දේශපාලනය දන්නවද නැද්ද කියලා නම් අපි දන්නේ නෑ.හැබැයි ඌට ජෝ සීයාට වඩා මොළයක් තියෙනවා කියලා නම් පේනවා.යුද්දයක් හැදුනොත් මුළු යුරෝපයේ ආර්ථිකය වැටෙනවා.අපිටත් කෙල වෙනවා,ඒක ඉතින් කියන්න දෙයක් නෑනේ.ජර්මන්කාරයෝ සද්දේ වහලා ඉන්නේ ඕක දන්න නිසා.

    FireShot Capture 088 - don't make panic zelensky - Google Search - www.google.com.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඌ දේශපාලනය දන්නවද නැද්ද කියලා නම් අපි දන්නේ නෑ.හැබැයි ඌට ජෝ සීයාට වඩා මොළයක් තියෙනවා කියලා නම් පේනවා.යුද්දයක් හැදුනොත් මුළු යුරෝපයේ ආර්ථිකය වැටෙනවා.අපිටත් කෙල වෙනවා,ඒක ඉතින් කියන්න දෙයක් නෑනේ.ජර්මන්කාරයෝ සද්දේ වහලා ඉන්නේ ඕක දන්න නිසා.

    View attachment 159924
    රුසියාව හා ජර්මනිය මාරගන්නවා කියලා තමයි නොදන්න අය හිතන්නේ. නමුත් ඇත්ත කතාව රුසියාව හා ජර්මනිය අතර තියන බැදිම මාරම ශක්තිමත්.අවුරුදු ගානක් රජවරු කසාද ගත්තා. මිනිස්සු මිශ්‍ර වෙලා හිටියා. බස දන්නවා. හිට්ලර් වරද කරන්න කලින් රටවල් දෙකම යුද්ධය ගැන කියවලා ගිවිසුම් වෙලා හිටියේ. තාප්පේ වැටුනාම එක්සත් ජර්මනිය බිහි කරන එවකට සෝවියට් නායකයා සෘජුව මැදිහත් වුනා.නමුත් නේටෝ එ වෙලාවේ තමා කැරි වැඩේ කාලේ.

    ඔය කාටත් වඩා ජර්මනියට රුසියාව වටිනවා. රුසියාවට ජර්මනිය වටිනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කිප දෙනෙක්ගේ ගොන් වැඩ නිසා මිනිස්සු හැමදාම අර්බුදයේ. මේක කරුමම ලෝකයක් බං.

    ඔය ප්‍රශ්නය හැදුවේ නේටෝ එක. 90 දශකය ආරම්භයේදී ඇමෙරිකාව කීවේ රුසියාව දිහාට අගලක් වත් පුලුල් කරන්නේ නෑ කියලා.පුටින්ම කියලා තිබ්බා උන්ට තවත් පසුබසින්න තැනක් නෑ කියලා.නේටෝ එක ප්‍රසාරණයේ උපරිමයට ඇවිත් තියෙන්නේ.

    main-qimg-248ebd02f8ab5decebf0ba80c6d9be38-lq.jpg

    උන්ට තව රුසියාවේ බටහිර මායිමෙන් ඈදගන්න තියෙන්නේ යුක්‍රේනයයි,බෙලරුසියාවයි විතරයි.ඊට පස්සේ උන්ගේ ඇන්ටි මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් ටික ඔය රටවල් දෙකේ ඇටෙව්වට පස්සේ මොස්කව් වලට ඇපත් නෑ.මිනිත්තු ගානක දුරක් තියෙන්නේ මොස්කව්වලට ඔය බෝඩර් එකේ ඉදලා.රුසියන් ඇන්ටි මිසයිල් සිස්ටම් වලට රෙස්පොන්ස් කරන්න වත් වෙලාවක් නැති ගානයි.

    රුසියාව මුලින්ම ගැහුවොත් ඔය සිස්ටම්වලින් රුසියන් මිසයිල වැඩි ගානක් බිම දාන්න පුලුවන්.ඒක උන්ට පට්ට අවාසියි යුද්ධයකදී.යුක්‍රේනය වගේ රටක් නේටෝ එකට ඈද ගත්තොත් ඔය නේටෝ මිසයිල් සිස්ටම් ටික තවත් මොස්කව් කිට්ටුවට ගන්න පුලුවන් වෙනවා.

    ඕවා ඩෙෆෙන්සිව් සිස්ටම් වුනාට නේටෝ එක යුද්දෙකදී නියුක්ලියර් වෝ හෙඩ් එකක් සෙට් කරලා ඔෆෙන්සිව් වෙපන් එකක් විදියට පාවිච්චි නොකරාවි කියලා කාටද ගැරන්ටි එකක් දෙන්න පුලුවන්?

    INTERACTIVE-NATO-expansion.png

    ඔය කිව්ව රටවල් දෙක නේටෝ එකට ඈද ගත්තා කියන්නේ රුසියාව වෙන කවදාවටත් වඩා අනාරක්ෂිතයි.ඇයි? රුසියාවේ බටහිර මායිම් අයිති වෙන්නේ මහා විශාල තැනිතලාවකට.කිසිම ස්වභාවික බාධකයක් නෑ රුසියන්කාරයන්ට මුවා වෙන්න වත්.යූරල් කඳුවැටිය හම්බ වෙන්නෙත් මොස්කව් පහුකරලා සෑහෙන්න දුරක් ගියාම.හිට්ලර් ගහගෙන එද්දී උන්ගේ කර්මාන්ත ශාලා වලින් යම් ප්‍රමාණයක් ගලෝගෙන ගිහින් හයි කලා කියන්නේ ඔය පැත්තේ තමයි.

    north-european-plain-0d887491-d8d0-4aa0-8d80-e8d624b86b5-resize-750.jpeg

    යුක්‍රේනය හරහා රුසියාව දිහාවට යන්නේ ස්ටෙප් තණබිම්.රුසියාව ගොඩබිමින් ගහන්න බලන් ඉන්න එකෙකුට ඔයට වඩා වාසියක් කොයින්ද? තැන්නේ ගහගෙන යන්න තියෙන්නේ.

    b6b0e436b9e03144ca09036892c31063.gif

    රුසියාව හුගක් ආක්‍රමණවලට අහු වෙන්න හේතුවත් ඔය භූගෝලීය අවාසිය තමයි.

    ඔය හේතු දෙක තමයි උන් බය වෙන්න ලොකුම හේතු මන් හිතන්නේ.

    රුසියාවත් මොකක් හරි සංවිධානයක් අටෝගෙන කියුබාව,එක්කෝ මෙක්සිකෝව නැත්නම් කැරිබියන් රටවල් ඈද ගත්තා නම් ඇමෙරිකන්කාරයන්ගේ හැසිරීම බලන්න තිබ්බා.62 කියුබන් සීන් එකම මතක ඇතිනේ.

    කි.මී.දහස් ගානක් ඈතින් ඉන්න රටක දොරකඩට ගිහින් චණ්ඩිකම් පෙන්නද්දී,නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගත්ත බල්ලා වගේ ඉන්නේ නෑ රුසියාව වගේ රටක්.

    රුසියාව මුල් තැන දෙන්නේ රටේ ආරක්ෂාවට.උන්ගේ නායකයෝ කැමති නෑ රට තවත් ආක්‍රමණයක ගොදුරක් වෙනවා දකින්න.ලෝකයා සතුටු කරන්න ,නැට්ට පුකේ ගහගෙන ඉන්නේ නෑ උන්.ලෝකෙට බම්බු ගහගන්න කියලා උන් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ ඒක වෙන්න ඇති.අනික රුසියාව තවත් පොඩි කෑලිවලට කඩන්න ප්ලෑනකුත් තියෙනවා.චෙච්නියන් යුද්දෙත් ඒ ප්ලෑනෙම කොටසක්.පුටීන්ගේ කපටි මොලෙන් මිනිහා ඒකත් ගොඩ දැම්මා.ඒත් එකත් ඉතින් තව කොච්චර කාලෙකට කියන්න බෑ.පුටින් නැති කාලෙක ඔය ප්‍රශ්න ආයේ එලියට එන්න බැරි නෑ.

    ඇමෙරිකාවටත් හතුරෙක් නැතුව ඉන්න බෑ.කාලයක් සෝවියට් දේශය හිටියා.ඒක වැටුනට පස්සේ නානලා සෙට් එක..2014න් පස්සේ රුසියාව..ඊලඟට චීනය වෙන්න පුලුවන්.උන්ගේ ආර්ථිකයට ඩිෆෙන්ස් සෙක්ටර් එකෙන් සෑහෙන්න ආදායමක් ලැබෙනවා.ඒකෙන් හම්බ කරන්න මොකක් හරි තර්ජනයක් මවන්න හරි වෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    රෂියා කියන්නෙ නිකන් පුම්බපු රටක්‌. ඇමරිකාව තරම් ප්‍රබලත් නෑ සල්ලිත් නෑ. සබ්මැරීන් ටිකක් හදාගෙන බයිලා ගහ ගහ ඉන්නවා‌. ඕකුන්ව වැඩ්ඩො කරලා තියෙන්නෙ හොලිවුඩ් ෆිල්ම් වලින්ම තමයි.
    ඒ රටේ ලොක්කත් අපේ ලොක්කා වගේමයි ! අනික අන්ත corrupted රටක්
     
    • Like
    Reactions: Jim_Moriarty

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රුසියාව හා ජර්මනිය මාරගන්නවා කියලා තමයි නොදන්න අය හිතන්නේ. නමුත් ඇත්ත කතාව රුසියාව හා ජර්මනිය අතර තියන බැදිම මාරම ශක්තිමත්.අවුරුදු ගානක් රජවරු කසාද ගත්තා. මිනිස්සු මිශ්‍ර වෙලා හිටියා. බස දන්නවා. හිට්ලර් වරද කරන්න කලින් රටවල් දෙකම යුද්ධය ගැන කියවලා ගිවිසුම් වෙලා හිටියේ. තාප්පේ වැටුනාම එක්සත් ජර්මනිය බිහි කරන එවකට සෝවියට් නායකයා සෘජුව මැදිහත් වුනා.නමුත් නේටෝ එ වෙලාවේ තමා කැරි වැඩේ කාලේ.

    ඔය කාටත් වඩා ජර්මනියට රුසියාව වටිනවා. රුසියාවට ජර්මනිය වටිනවා.
    Macron kaaraya mediator wage awilla putin uu kiyana eka ahuwa wage passata giyama langa ena election eken macron dinayi. eeta passe germany walata wage gas line ekakwath daganii. Eroupe USA walin kadala kitttuwa thiyena Russia ekka set wena eka wenna plan eka. wadi kalabalayak natuwa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Ukraine wala west side eke inna un kamathi Europe walata. east side eke un kamathi Russia walata
    meka hariyata lankawai indiawai wage
    Belarus also same

    USA (and their allies) want to place missiles within Ukraine
    e plan eka hariyata wada kaloth putin lokkata sinhasane gu yai
    ithin pora ikmanata ukraine alaganna hadanne.
    kalin crimea nam alla gatta
     
    Last edited:
    • Like
    Reactions: Jim_Moriarty

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    cardboard gun walin practice karana ewun 10k daala loku karala pennana eka tama karanna puluwn western pippiyonta😂

    Biden kaaraya redde ree gatta uge wahallunwa sathutu karanna gihin😆.namata looka balawatha.EU th ally na unta hariyata:lol:.wena ratawal wala inna ponsi patawunwa foam karanawa:lol:
     
    • Like
    Reactions: Jim_Moriarty

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය ප්‍රශ්නය හැදුවේ නේටෝ එක. 90 දශකය ආරම්භයේදී ඇමෙරිකාව කීවේ රුසියාව දිහාට අගලක් වත් පුලුල් කරන්නේ නෑ කියලා.පුටින්ම කියලා තිබ්බා උන්ට තවත් පසුබසින්න තැනක් නෑ කියලා.නේටෝ එක ප්‍රසාරණයේ උපරිමයට ඇවිත් තියෙන්නේ.

    View attachment 159962

    උන්ට තව රුසියාවේ බටහිර මායිමෙන් ඈදගන්න තියෙන්නේ යුක්‍රේනයයි,බෙලරුසියාවයි විතරයි.ඊට පස්සේ උන්ගේ ඇන්ටි මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් ටික ඔය රටවල් දෙකේ ඇටෙව්වට පස්සේ මොස්කව් වලට ඇපත් නෑ.මිනිත්තු ගානක දුරක් තියෙන්නේ මොස්කව්වලට ඔය බෝඩර් එකේ ඉදලා.රුසියන් ඇන්ටි මිසයිල් සිස්ටම් වලට රෙස්පොන්ස් කරන්න වත් වෙලාවක් නැති ගානයි.

    රුසියාව මුලින්ම ගැහුවොත් ඔය සිස්ටම්වලින් රුසියන් මිසයිල වැඩි ගානක් බිම දාන්න පුලුවන්.ඒක උන්ට පට්ට අවාසියි යුද්ධයකදී.යුක්‍රේනය වගේ රටක් නේටෝ එකට ඈද ගත්තොත් ඔය නේටෝ මිසයිල් සිස්ටම් ටික තවත් මොස්කව් කිට්ටුවට ගන්න පුලුවන් වෙනවා.

    ඕවා ඩෙෆෙන්සිව් සිස්ටම් වුනාට නේටෝ එක යුද්දෙකදී නියුක්ලියර් වෝ හෙඩ් එකක් සෙට් කරලා ඔෆෙන්සිව් වෙපන් එකක් විදියට පාවිච්චි නොකරාවි කියලා කාටද ගැරන්ටි එකක් දෙන්න පුලුවන්?

    INTERACTIVE-NATO-expansion.png

    ඔය කිව්ව රටවල් දෙක නේටෝ එකට ඈද ගත්තා කියන්නේ රුසියාව වෙන කවදාවටත් වඩා අනාරක්ෂිතයි.ඇයි? රුසියාවේ බටහිර මායිම් අයිති වෙන්නේ මහා විශාල තැනිතලාවකට.කිසිම ස්වභාවික බාධකයක් නෑ රුසියන්කාරයන්ට මුවා වෙන්න වත්.යූරල් කඳුවැටිය හම්බ වෙන්නෙත් මොස්කව් පහුකරලා සෑහෙන්න දුරක් ගියාම.හිට්ලර් ගහගෙන එද්දී උන්ගේ කර්මාන්ත ශාලා වලින් යම් ප්‍රමාණයක් ගලෝගෙන ගිහින් හයි කලා කියන්නේ ඔය පැත්තේ තමයි.

    north-european-plain-0d887491-d8d0-4aa0-8d80-e8d624b86b5-resize-750.jpeg

    යුක්‍රේනය හරහා රුසියාව දිහාවට යන්නේ ස්ටෙප් තණබිම්.රුසියාව ගොඩබිමින් ගහන්න බලන් ඉන්න එකෙකුට ඔයට වඩා වාසියක් කොයින්ද? තැන්නේ ගහගෙන යන්න තියෙන්නේ.

    b6b0e436b9e03144ca09036892c31063.gif

    රුසියාව හුගක් ආක්‍රමණවලට අහු වෙන්න හේතුවත් ඔය භූගෝලීය අවාසිය තමයි.

    ඔය හේතු දෙක තමයි උන් බය වෙන්න ලොකුම හේතු මන් හිතන්නේ.

    රුසියාවත් මොකක් හරි සංවිධානයක් අටෝගෙන කියුබාව,එක්කෝ මෙක්සිකෝව නැත්නම් කැරිබියන් රටවල් ඈද ගත්තා නම් ඇමෙරිකන්කාරයන්ගේ හැසිරීම බලන්න තිබ්බා.62 කියුබන් සීන් එකම මතක ඇතිනේ.

    කි.මී.දහස් ගානක් ඈතින් ඉන්න රටක දොරකඩට ගිහින් චණ්ඩිකම් පෙන්නද්දී,නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගත්ත බල්ලා වගේ ඉන්නේ නෑ රුසියාව වගේ රටක්.

    රුසියාව මුල් තැන දෙන්නේ රටේ ආරක්ෂාවට.උන්ගේ නායකයෝ කැමති නෑ රට තවත් ආක්‍රමණයක ගොදුරක් වෙනවා දකින්න.ලෝකයා සතුටු කරන්න ,නැට්ට පුකේ ගහගෙන ඉන්නේ නෑ උන්.ලෝකෙට බම්බු ගහගන්න කියලා උන් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ ඒක වෙන්න ඇති.අනික රුසියාව තවත් පොඩි කෑලිවලට කඩන්න ප්ලෑනකුත් තියෙනවා.චෙච්නියන් යුද්දෙත් ඒ ප්ලෑනෙම කොටසක්.පුටීන්ගේ කපටි මොලෙන් මිනිහා ඒකත් ගොඩ දැම්මා.ඒත් එකත් ඉතින් තව කොච්චර කාලෙකට කියන්න බෑ.පුටින් නැති කාලෙක ඔය ප්‍රශ්න ආයේ එලියට එන්න බැරි නෑ.

    ඇමෙරිකාවටත් හතුරෙක් නැතුව ඉන්න බෑ.කාලයක් සෝවියට් දේශය හිටියා.ඒක වැටුනට පස්සේ නානලා සෙට් එක..2014න් පස්සේ රුසියාව..ඊලඟට චීනය වෙන්න පුලුවන්.උන්ගේ ආර්ථිකයට ඩිෆෙන්ස් සෙක්ටර් එකෙන් සෑහෙන්න ආදායමක් ලැබෙනවා.ඒකෙන් හම්බ කරන්න මොකක් හරි තර්ජනයක් මවන්න හරි වෙනවා.
    Ww2 වල වැඩිපුරම මැරුණේ දායකත්වයක් දුන්නෙ russian උන් (total deaths වලින් 60% වගේ Russian මතක විඳිය ට) . හැබැයි දැන් හැමෝම හිතන් ඉන්නේ US තමයි ww2 ඉවර කරේ කියලා. Dday එකෙන් මුළු ww2 එකම ඉවර කරා වගේ නේ උන් film වල පෙන්නන්නෙ. ළඟකදී මන් දැක්කා Europe වල සමික්ෂණයක් කරලා තිබ්බ එහෙ මිනිස්සුන්ගේ අහලා ww2 දිනන්න වැඩිපුර දායකත්වයක් දක්වලා තිබ්බේ කවුද කියලා. 1946 තිබ්බ සමික්ෂණයෙ Europe countries 70% වැඩියේ කියලා තිබ්බේ Russia කියලා. 2016 වගේ තිබ්බ එකේ Russia වල max තිබ්බ percentage 40%. මෙවා තමයි නියම propaganda කියන්නේ. මොළ හෝදනවා.
     
    සිරාවටම.ඔය හෝදගත්ත උන් තමා උඩ ඉන්නේ දෙතුන් දෙනෙක්.
     
    • Like
    Reactions: Bart_Allen

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,859
    113
    kandy
    Russia ekka war ekak kiyanne WW3 thamai. eye putin kelinma kiyala tibuna nuclear war ekak wenna puluwan. winner kenek nathi wei ehema unoth kiyala.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    රුසියාව කියන්නෙ තමන්ගෙ ගබඩාවල තිබුණ වැඩක් නැති පරණ අතහැරියම පුපුරණ dump බෝම්බ ටික දාල සිරියාවෙ ISIS නැති කරල දාපු අය !! පාවිච්චි කලෙත් පරණ Fighter jets, heleicopter ටිකක් විතරමයි !!