S21 Ultra 12GB 256GB

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,083
    4,847
    113
    -In Darkness-
    හරි බන් මම වෙන්න ඇති but why ..you spend more than 1K for the android shit
    999$ දීලා ඇපල් ස්ටෑන්ඩ් ගන්න ෆෑන්ස්ලාගේ ටෝක්ස් බලන්නකො මෙයා :rofl: :rofl: Android Flagship එකක් පාවිච්චි නොකර අරයාගෙන් මෙයාගෙන් අහලා තීරණ දෙන්න එන්න එපා මචං. අවශ්‍යයතාවය අනුව සිස්ටම් ප්‍රිෆරන්සස් වෙනස් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් වල හරි හමන් එක්ස්පීරියන් එක ගන්න ෆ්ලැග්ශිප් එකක් යූස් කරන්න ඕනේ. නැතිව සැම්සුන් J5 පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩුයි ඇපලුයි කම්පෙයා කරලා හරි යන්නේ නෑ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ඔව් මචන් අප්ග්‍රේඩ් එකට
    235 ලාබයි අලුත් එකක් හැම තැනකම 270
    S22 එකට දැම්මම යන්න එපා බන්... පොඩ්ඩක් ඉදපන් රිවීව් ටිකක් එහෙම දානකන්..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    230 කොල්ලෝ මේක ගත්තේ :lol:
    ඇන්ඩ්‍රොයිඩ් flagship එකක් දැකලා වත් නැති ඇපල් වහලෙක්. ඇපල් වලට පුරාවිද්‍යාත්මක වටිනාකමක් එනවා.මොකද අද එන device එක අඩුම අවුරුදු 3ක් වත් පරණ තාක්ෂණය කින් එන්නේ
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    s
    oya thiyenne ban snapdragon one taranm. uba hoyala balala nemeda gatte?
    21 series eke nm snapdragon exynos loku wenask na bn

    ඇන්ඩ්‍රොයිඩ් flagship එකක් දැකලා වත් නැති ඇපල් වහලෙක්. ඇපල් වලට පුරාවිද්‍යාත්මක වටිනාකමක් එනවා.මොකද අද එන device එක අඩුම අවුරුදු 3ක් වත් පරණ තාක්ෂණය කින් එන්නේ
    Powerful phone ekak thamanta ona widiyata pawichchi karanna pina na bn monawa karannada paw jeewitha
    ------ Post added on Feb 10, 2022 at 1:59 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    21 series eke nm snapdragon exynos loku wenask na bn
    නෑ බන්... වෙනසක් තියෙනවා.. හැබැයි ඉතින් නිනක් පාවිච්චියට වගේ නම් ගන්නේ අවුලක් නෑ Geek Enthusiast කෙනෙක් වගේ නම් ඉතින් ඔය වෙනස හොදට තේරෙනවා.

    https://www.gsmarena.com/exynos_210...the_samsung_galaxy_s21_ultra_v-news-47769.php
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
    අඩෝ උබ වගේ උන් දැකල තියෙනවා බන් මන්. තමන් පාවිච්චි කරන ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක පෞර්ෂයේ කැල්ලක් කරගන්නවා කියන්නේ කොච්චර දුර්වල මනුස්සයෙක් වෙන්න ඕනද.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
    Aniwa ara iphone 6s ekata thama updates denawa bun 7 years now
    E kale apu android wala dan kalith na iphone eka ganna eka paduwakma na
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,152
    4,418
    113
    අඩෝ උබ වගේ උන් දැකල තියෙනවා බන් මන්. තමන් පාවිච්චි කරන ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක පෞර්ෂයේ කැල්ලක් කරගන්නවා කියන්නේ කොච්චර දුර්වල මනුස්සයෙක් වෙන්න ඕනද.
    ඔව් බන් මම කරන ජොබ් එක අනුව ඔය වගේ දේවල් පෞර්ෂයේ කොටස් තමයි ෆොන් එක වෝචි එක ect ..මාත් කැමති නැ ඉතින් මොනවා කරන්නද...
     
    Status
    Not open for further replies.