999$ දීලා ඇපල් ස්ටෑන්ඩ් ගන්න ෆෑන්ස්ලාගේ ටෝක්ස් බලන්නකො මෙයාහරි බන් මම වෙන්න ඇති but why ..you spend more than 1K for the android shit
Android Flagship එකක් පාවිච්චි නොකර අරයාගෙන් මෙයාගෙන් අහලා තීරණ දෙන්න එන්න එපා මචං. අවශ්යයතාවය අනුව සිස්ටම් ප්‍රිෆරන්සස් වෙනස් වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් වල හරි හමන් එක්ස්පීරියන් එක ගන්න ෆ්ලැග්ශිප් එකක් යූස් කරන්න ඕනේ. නැතිව සැම්සුන් J5 පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩුයි ඇපලුයි කම්පෙයා කරලා හරි යන්නේ නෑ.එක්සිනොස් බන් මෙහෙට එන්නේSD එකද නැත්තන් Exynos එකද??
ඔව් මචන් අප්ග්‍රේඩ් එකට235 last week gaththa
ai wikunanne s22 u eka gannada?
------ Post added on Feb 10, 2022 at 1:01 PM
ow mchn godak hoyala hoya gaththe habai meka koren version eka SM-G998N habai kisima aulk na 5G 4G 3G 2G okkoma wada. s22u eka echchra deyak na ne bn uba upgrade karanna yanne ai?ඔව් මචන් අප්ග්‍රේඩ් එකට
235 ලාබයි අලුත් එකක් හැම තැනකම 270
S22 එකට දැම්මම යන්න එපා බන්... පොඩ්ඩක් ඉදපන් රිවීව් ටිකක් එහෙම දානකන්..ඔව් මචන් අප්ග්‍රේඩ් එකට
235 ලාබයි අලුත් එකක් හැම තැනකම 270
ඇන්ඩ්‍රොයිඩ් flagship එකක් දැකලා වත් නැති ඇපල් වහලෙක්. ඇපල් වලට පුරාවිද්‍යාත්මක වටිනාකමක් එනවා.මොකද අද එන device එක අඩුම අවුරුදු 3ක් වත් පරණ තාක්ෂණය කින් එන්නේ230 කොල්ලෝ මේක ගත්තේ![]()
oya thiyenne ban snapdragon one taranm. uba hoyala balala nemeda gatte?එක්සිනොස් බන් මෙහෙට එන්නේ
21 series eke nm snapdragon exynos loku wenask na bnoya thiyenne ban snapdragon one taranm. uba hoyala balala nemeda gatte?
Powerful phone ekak thamanta ona widiyata pawichchi karanna pina na bn monawa karannada paw jeewithaඇන්ඩ්‍රොයිඩ් flagship එකක් දැකලා වත් නැති ඇපල් වහලෙක්. ඇපල් වලට පුරාවිද්‍යාත්මක වටිනාකමක් එනවා.මොකද අද එන device එක අඩුම අවුරුදු 3ක් වත් පරණ තාක්ෂණය කින් එන්නේ
නෑ බන්... වෙනසක් තියෙනවා.. හැබැයි ඉතින් නිනක් පාවිච්චියට වගේ නම් ගන්නේ අවුලක් නෑ Geek Enthusiast කෙනෙක් වගේ නම් ඉතින් ඔය වෙනස හොදට තේරෙනවා.21 series eke nm snapdragon exynos loku wenask na bn
අඩෝ උබ වගේ උන් දැකල තියෙනවා බන් මන්. තමන් පාවිච්චි කරන ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක පෞර්ෂයේ කැල්ලක් කරගන්නවා කියන්නේ කොච්චර දුර්වල මනුස්සයෙක් වෙන්න ඕනද.never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
85%wadaaa charge kare nee....mokakda e kathawa???danne nee kiyala dipanko230 කොල්ලෝ මේක ගත්තේ![]()

Aniwa ara iphone 6s ekata thama updates denawa bun 7 years nownever only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
ඔව් බන් මම කරන ජොබ් එක අනුව ඔය වගේ දේවල් පෞර්ෂයේ කොටස් තමයි ෆොන් එක වෝචි එක ect ..මාත් කැමති නැ ඉතින් මොනවා කරන්නද...අඩෝ උබ වගේ උන් දැකල තියෙනවා බන් මන්. තමන් පාවිච්චි කරන ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක පෞර්ෂයේ කැල්ලක් කරගන්නවා කියන්නේ කොච්චර දුර්වල මනුස්සයෙක් වෙන්න ඕනද.
සිරා යකෝ 185ක් කියන්නෙ iphone 11 pro max 256GB එකක් ගන්න පුලුවන් නෙහ්ලක්ෂෙකට වඩා වියදම් කරලා android ෆෝන් ගන්න උනුත් ඉනවද බන් ...