Circuit Breakers හොද මොනවාද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    d1720620-f3ad-4582-b720-9aeaa1f9f7a9.jpg-smalljpg604

    මචං ඔයාලගේ ගෙවල්වල පාවිච්චි කරන Circuit Breakers (MCB) මොනවාද ? ඔරේන්ජ් වගේ ඒවානම් කාලයක් යනකොට හිරවෙනවා නේද ? ලංකාවේ මාර්කට් එකේ තියන ගොඩක් ඒවා කාලයක් යනකොට හරියට වැඩකරන්නේ නෑ .
     
    • Like
    Reactions: ieannet

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අපේ ගෙදරත් තියෙන ගොඩක් ඒවා හිරවෙලා තියෙන්නේ. නැතිනම් තදයි..
    මාසෙකට දෙතුන් පාරක් වත් ඕක ටික් ටෙ‍ොක් ගාලා එහෙට මෙහෙට දාන්න ඕන නැතිනම් හිර වෙනව
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    OrAq6f1.jpg
    මම දාල දැන් අවුරුදු 1.5 වගේ හොයල දැම්මේ හේගර් බ්‍රෑන්ඩ් එකෙන් ට්‍රිප් 1 බ්‍රේකර් 19යි. වියදම් වැඩි උනාට කොලිටි එක පට්ට.
     
    • Like
    Reactions: animation

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    d1720620-f3ad-4582-b720-9aeaa1f9f7a9.jpg-smalljpg604

    මචං ඔයාලගේ ගෙවල්වල පාවිච්චි කරන Circuit Breakers (MCB) මොනවාද ? ඔරේන්ජ් වගේ ඒවානම් කාලයක් යනකොට හිරවෙනවා නේද ? ලංකාවේ මාර්කට් එකේ තියන ගොඩක් ඒවා කාලයක් යනකොට හරියට වැඩකරන්නේ නෑ .
    Orange sigma dala thiyenne kisi awulk na habai danata
     
    • Like
    Reactions: Starry Night

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    Orange sigma | Lifetime warranty
    life time warranty කියන්නේ අවුරුදු 20ක් කියලා දැනගන්නකොට උබේ වයස කීයද?:cool::cool::cool:
    එක ගන්නත් පැකට් එකේ කොලේ යවලා තියෙන්න ඕනා.... :no:

    මම දැනගත්තේ 23න්... 65න් කියන්න එපා....
     
    • Wow
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,976
    9,316
    113
    Microsoft
    life time warranty කියන්නේ අවුරුදු 20ක් කියලා දැනගන්නකොට උබේ වයස කීයද?:cool::cool::cool:
    එක ගන්නත් පැකට් එකේ කොලේ යවලා තියෙන්න ඕනා.... :no:

    මම දැනගත්තේ 23න්... 65න් කියන්න එපා....
    api bro kole yawala thibbe na. eath maru karala dunna gaththa thanin:eek:
     
    • Like
    Reactions: wqe123