ඔව් මචන් ඔව්වා වලටම ප්රසිද්ධ බාස්ලා ඉන්නවා කලින් DIMO එකේ වැඩකරපු අය. ඔය පරණ බෙන්ස් වාහන තියන් ඉන්න ඔක්කොම වගේ යන්නේ ඒ කට්ටිය ගාවට. කම්පැනියේ කරනවට වැඩිය සුපිරියට අඩුවට කරනවා. ඔක්කොම බඩු තියනවා ඒ ගොල්ලෝ ගාව. Spare Parts ගොඩක් තියනවා. නැතිඑව්වා Singapore වලින් ගෙනල්ලා දෙනවා. දන්නා විදිහට වැලිවෙරියේත් පොරක් ඉන්නවා. ඉන්න තැන නම් හරියට දන්නේ නැහැඕවයෙ, වයසෙ හැටියට අලුත් වාහන වලවත් නැති ඔප්ශන් තියෙනව නේ....
රෙපෙයාර් එකක් ආවොත්, අවුලක් නැතුව කරන්න පුලුවන් බාස්ල ඉන්නවද මචං.....
පාට්ස්නං ඩීමෝ එකේ ඇතිනෙ...
මූට දැං මේක පුරුද්දකට ගිහිල්ල....
ලඟපාතක හිටියනං දෙනව පයිං හොම්බට....



------ Post added on Feb 10, 2022 at 7:12 PM