Parana Mercedes ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    ඕවයෙ, වයසෙ හැටියට අලුත් වාහන වලවත් නැති ඔප්ශන් තියෙනව නේ....
    රෙපෙයාර් එකක් ආවොත්, අවුලක් නැතුව කරන්න පුලුවන් බාස්ල ඉන්නවද මචං.....
    පාට්ස්නං ඩීමෝ එකේ ඇතිනෙ...
    ඔව් මචන් ඔව්වා වලටම ප්‍රසිද්ධ බාස්ලා ඉන්නවා කලින් DIMO එකේ වැඩකරපු අය. ඔය පරණ බෙන්ස් වාහන තියන් ඉන්න ඔක්කොම වගේ යන්නේ ඒ කට්ටිය ගාවට. කම්පැනියේ කරනවට වැඩිය සුපිරියට අඩුවට කරනවා. ඔක්කොම බඩු තියනවා ඒ ගොල්ලෝ ගාව. Spare Parts ගොඩක් තියනවා. නැතිඑව්වා Singapore වලින් ගෙනල්ලා දෙනවා. දන්නා විදිහට වැලිවෙරියේත් පොරක් ඉන්නවා. ඉන්න තැන නම් හරියට දන්නේ නැහැ

    මූට දැං මේක පුරුද්දකට ගිහිල්ල....
    ලඟපාතක හිටියනං දෙනව පයිං හොම්බට....
    :lol::lol::lol:
    ------ Post added on Feb 10, 2022 at 7:12 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    ඔව් මචන් ඔව්වා වලටම ප්‍රසිද්ධ බාස්ලා ඉන්නවා කලින් DIMO එකේ වැඩකරපු අය. ඔය පරණ බෙන්ස් වාහන තියන් ඉන්න ඔක්කොම වගේ යන්නේ ඒ කට්ටිය ගාවට. කම්පැනියේ කරනවට වැඩිය සුපිරියට අඩුවට කරනවා. ඔක්කොම බඩු තියනවා ඒ ගොල්ලෝ ගාව. Spare Parts ගොඩක් තියනවා. නැතිඑව්වා Singapore වලින් ගෙනල්ලා දෙනවා. දන්නා විදිහට වැලිවෙරියේත් පොරක් ඉන්නවා. ඉන්න තැන නම් හරියට දන්නේ නැහැ

    :lol::lol::lol:
    ------ Post added on Feb 10, 2022 at 7:12 PM
    Ado mama Weliveriye
     
    • Love
    • Like
    Reactions: Rankira and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    රත්තරන් දාපු පෝස්ට් එකක් මතක් උනා. අවුලක් නැහැ MCU ගාන අඩු මොඩ්ල් එකක් නම්.
     
    • Like
    Reactions: NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    රත්තරන් දාපු පෝස්ට් එකක් මතක් උනා. අවුලක් නැහැ MCU ගාන අඩු මොඩ්ල් එකක් නම්.
    Rattaran Kiyanne Ara Dubai inna Dial ekada Kosala Edirisinghe Something ?
     
    • Like
    Reactions: Rankira

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,142
    13,001
    113
    33
    ෆින්ලන්ඩ්
    Rattaran Kiyanne Ara Dubai inna Dial ekada Kosala Edirisinghe Something ?
    ඌ ඩුබායි ගිහින් ද? මෙහෙ ඔක්කොම එවුන්ව ඒ කාලේ ඇවිස්සුවා හම්බයේ ක් ගිය හිටිය තැනක සුළං පොදක් වත් වදින්න හොඳ නෑ, මැරෙන්න ගියත් උන්ගෙන් වතුර පොදක් වත් ඌට එපා කිය කිය.

    ඒ හෙවු කියාපු එකා ඩුබායි ගිහින් ද?
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රත්තරන් දාපු පෝස්ට් එකක් මතක් උනා. අවුලක් නැහැ MCU ගාන අඩු මොඩ්ල් එකක් නම්.

    Marvel Cinematic Universe?

    • Haha
    Reactions: animation

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    NRTG

    ade meka mkada bn

    Mercedes-Benz C180 ELEGANCE 2009 Car (Used)​

    https://riyasewana.com/buy/mercedes-benz-c180-elegance-sale-dehiwala-mount-lavinia-4183059

    1644553898831.png

    රත්තරන් දාපු පෝස්ට් එකක් මතක් උනා. අවුලක් නැහැ MCU ගාන අඩු මොඩ්ල් එකක් නම්.
    ow bn eka dakkama nm baya hithenwa...
    ------ Post added on Feb 11, 2022 at 10:02 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka

    NRTG

    ade meka mkada bn

    Mercedes-Benz C180 ELEGANCE 2009 Car (Used)​

    https://riyasewana.com/buy/mercedes-benz-c180-elegance-sale-dehiwala-mount-lavinia-4183059

    View attachment 160049

    ow bn eka dakkama nm baya hithenwa...
    ------ Post added on Feb 11, 2022 at 10:02 AM
    Mercedes Benz sedan cars කාණ්ඩ තුනකට එනවා මචන් C class, E class, S class කියලා option අනුව. Entry වාහනේ තමයි C class ඊ ලඟට E class හොඳම S class. ඒ උනාට C class එකේ වාහනයක් කියන්නෙත් ඉතින් සැප තමයි ...... :love2:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    ඌ ඩුබායි ගිහින් ද? මෙහෙ ඔක්කොම එවුන්ව ඒ කාලේ ඇවිස්සුවා හම්බයේ ක් ගිය හිටිය තැනක සුළං පොදක් වත් වදින්න හොඳ නෑ, මැරෙන්න ගියත් උන්ගෙන් වතුර පොදක් වත් ඌට එපා කිය කිය.

    ඒ හෙවු කියාපු එකා ඩුබායි ගිහින් ද?
    Ow mata matakai porage posts hriytm dnne na habai posts liyana vidihen kynn plwn kosala edirisinghe kyl ekk inne utmai kyl hariyatana sure naha
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ow mata matakai porage posts hriytm dnne na habai posts liyana vidihen kynn plwn kosala edirisinghe kyl ekk inne utmai kyl hariyatana sure naha

    ow ow ඒ වචන ටික ඒහෙම්ම තියනව උගෙ. ඌ තමා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Mercedes Benz sedan cars කාණ්ඩ තුනකට එනවා මචන් C class, E class, S class කියලා option අනුව. Entry වාහනේ තමයි C class ඊ ලඟට E class හොඳම S class. ඒ උනාට C class එකේ වාහනයක් කියන්නෙත් ඉතින් සැප තමයි ...... :love2:
    aade thanks bn reply ekata.
    okakaata atha danna baya loweth nathi repair awoth kiyala.

    nttn normal anith 2010 -12 toyota wahana ekka baladdi mewa condition nm hodatama penna thiyenwa itn.
    bt maintain awl unama ena leda mona thiynwada dnne na.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    This is one one of the best cars ever made.. watinakama dana ekek okak wikunanne naa.. thama owage parts thiyenawa.. mata mathakai dan awrudu ganakata kalin Dimo eken paper advertisement ekak damma Full paint ekak karala denawa kiyala me model ekata parts availability ekath ekka.. me models wala ABS airbags awe japanese e wata danna hithannawath nathi kale..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    aade thanks bn reply ekata.
    okakaata atha danna baya loweth nathi repair awoth kiyala.

    nttn normal anith 2010 -12 toyota wahana ekka baladdi mewa condition nm hodatama penna thiyenwa itn.
    bt maintain awl unama ena leda mona thiynwada dnne na.
    කොහොමත් ඉතින් මචන් ජපන් වාහන වගේ අඩු මුදලකින් නඩත්තු කරන්න බැහැ යුරෝපියන් වාහන. නමුත් හරියට නඩත්තු කරන වාහන එහෙම ලෙඩ දීලා වාත වෙන්නේ නැහැ. අපේ රටේ ඔය ඇහින්දාස් රෙපෙයාර් කරලා ඔව්වා දුවන්න බැහැ. හරියට වියදම් කරලා හරි දේ කරන්නම වෙනවා. ඒ උනාට යුරෝපියන් වාහන පදින කෙනා ඒ වාහන බ්‍රෑන්ඩ් එකෙන් වෙන එකකට යන්නෙම නැති තරම්. ගියොත් යන්නේ ඉතින් මිනිහාට සල්ලි නැති වෙලා මිසක් වාහනේ වරදකට නෙවෙයි. පැදලම බලන්නනම ඕනේ ඉතින් බැලන්සින් සැපපහසුව එහෙම උපරිමයි...... :love2: (y)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    • Love
    • Like
    Reactions: Rankira and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    කොහොමත් ඉතින් මචන් ජපන් වාහන වගේ අඩු මුදලකින් නඩත්තු කරන්න බැහැ යුරෝපියන් වාහන. නමුත් හරියට නඩත්තු කරන වාහන එහෙම ලෙඩ දීලා වාත වෙන්නේ නැහැ. අපේ රටේ ඔය ඇහින්දාස් රෙපෙයාර් කරලා ඔව්වා දුවන්න බැහැ. හරියට වියදම් කරලා හරි දේ කරන්නම වෙනවා. ඒ උනාට යුරෝපියන් වාහන පදින කෙනා ඒ වාහන බ්‍රෑන්ඩ් එකෙන් වෙන එකකට යන්නෙම නැති තරම්. ගියොත් යන්නේ ඉතින් මිනිහාට සල්ලි නැති වෙලා මිසක් වාහනේ වරදකට නෙවෙයි. පැදලම බලන්නනම ඕනේ ඉතින් බැලන්සින් සැපපහසුව එහෙම උපරිමයි...... :love2: (y)
    Aniwa, mewage Pitipasse seats nikan couch ekak wage.. full size.. kathawata kiyanne Benze company eka enginneers la run karapu kale hadapu cars kiyala.. dan ena ewa gana num kathakarala wadak naa.. choppa chora

    Check the million mile model of this

    https://en.m.wikipedia.org/wiki/Mercedes-Benz_W124