මචන් කාලා කාලා මහත් වෙන එකයි natural genetic body structure එකයි කියන්නෙ වෙනස් කතා දෙකක්නෙ.මොකද නැත්තේ weight loss products/services වලට 2021 global market $255 billion. ඕකෙන් 90%-95% වියදම් කරන්න ඇත්තෙ Caucasians ලා
අනික Cosmetic surgeries නිකම් අපේ රටවල Dental surgeries ගානට තියෙනවනෙ ඔයි රටවල. US වල ගෑනු 1000 කින් 8 කගෙ breast implants තියේ ලු.