එහෙම කියන්න බැහැ මොකද Indian වුන් ගෙවල ගත්තම උන්ගේ හැත්ත බුරුතම දාගන්නව. එක ගෙදරක් 12ක් ඉතින්. අපිවත් ඒගොඩට වැටෙන්නේRacist
එහෙම කියන්න බැහැඑහෙම කියන්න බැහැ මොකද Indian වුන් ගෙවල ගත්තම උන්ගේ හැත්ත බුරුතම දාගන්නව. එක ගෙදරක් 12ක් ඉතින්. අපිවත් ඒගොඩට වැටෙන්නේ

එල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanks

Oya mukuth newe indian name,face eka dekka gaman muna ambul karagannawaIndian nam denna kamathi na kiyana eka wiswasa karanna amarui mata nan. Samahara suddontath denna kamathi na. Rental history eke awul tiyenawada welawata payments karala na wage? Nattan damages karapuwa.
Ehema nattan income madida danne na illana gewal walata.![]()
Oya mukuth newe indian name,face eka dekka gaman muna ambul karagannawa
Uba ithin gedarin eliyata yanawane ausi hitiyataApita nan ehema wela na.
Wal dote eliyata giyath tiyenne naaki bogan suddo inna pub ekak tamaiUba ithin gedarin eliyata yanawane ausi hitiyata![]()
පිස්සුද බන් realest වලින්ම තමයි අපි ගෙවල් ගත්තේ අනික අපි 6month upfront ගෙවන්න උනත් කැමති බන්. අනේ මන්දIndian nam denna kamathi na kiyana eka wiswasa karanna amarui mata nan. Samahara suddontath denna kamathi na. Rental history eke awul tiyenawada welawata payments karala na wage? Nattan damages karapuwa.
Ehema nattan income madida danne na illana gewal walata.![]()
Uba agent kenek meet une nedda.පිස්සුද බන් realest වලින්ම තමයි අපි ගෙවල් ගත්තේ අනික අපි 6month upfront ගෙවන්න උනත් කැමති බන්. අනේ මන්ද
එහෙම තමයි කරන්න වෙන්නේ මෙහෙම ගියොත්Man danna bangali ekek kondei eyebrowsui tint kara yellow.hebei uta ita passe kalinta wada salakillak tibba suddogen
Uba agent kenek meet une nedda.
------ Post added on Feb 13, 2022 at 10:16 AM
Gawler inne ai ban patta durai ne, gewal hoyaganna amaru seen ekak thiyenawa me dawas wala, ubata shared room ekak wage thamai oya ganata set wenne, luck eka hoda nam 1BR unit ekak set karaganna pulwuan wei, habai Gawler nisa eka aulak wena ekak na, sri lankans in Adelaide group eke balapan, mokak hari thibboth math pm ekak dannam.මම ඉන්නේ Gawler වල. මට ඒ පැත්තෙන් ටික දවසකට ඉන්න place එකක් හොයන්නේ. ගෙයක් හොයා ගන්නකම්. 150$ to 210$ pre week වගේ ගෙවන්න පුලුවන.
Dark skin eka thama awulaඑල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanks
Landlord un history nattam denna adi madi karanawa, ube job eka mokadda araka meka balanawa, soaial status balana unuth innawaඑල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanks
Ausi apu gaman ekek nam job ehema nathi nisa ubawa kapenna puluwan, man danna kenekta last year balala pora ennath kalin unit eka gatta, kisi aulak une na, un balanne ena ekata rent eka gewanna puluwan da history ok da kiyala... math ekka young suddo dennek awa e unit eka balanna, kohoma hari landlord karaya mata unit eka ganna kiuwe, uth mehe ekek, ubata 4 years mehe da history thiyenne,man hithuwe uba lagadi migrate wela kiyala
reference dapan kalin idapu than wala,marketplace,gumtree balapan, nattam lankawe danna ekekge through yanna... migrants la ambanaka enna gaththa nisa wahana gewal hama dema patta demand wela, habai ithin oka ona nam me May-June wenakan thiyei, ita passe oka setle wela yanawa., danna un dennek awilla unuth maasayak dekak withara katta kala thanak set karagatte...good luckMelbourne inna un Melbourne city yanneth aurudu deka thunakata sarayak.. Melbourne=Dandenong,Halam,Clyde,Officer etcadelaida patta godee oii nelbourne hari perth panapan


Mama nam pre covid daily CBD giya.. ...Melbourne inna un Melbourne city yanneth aurudu deka thunakata sarayak.. Melbourne=Dandenong,Halam,Clyde,Officer etc
Perth yanna pissuda ban perth inna un kunuharpa kiya kiya inne un lock nisa![]()
kohomadha rent history eka track karanne?එල මචන්. මට අවුරුදු 4ක rent history එකක් තියෙනව බන්. මෙහෙ ගෙයක් බලන්න ගියොත් 100 විතර එනව එකයි අමරු ගන්න අනික අපේ නම් දැක්කම දෙන්න කැමති නැහැ Indian කියල හිතල බලමු. Thanks