Whey protein buying help

HmNRazor

Well-known member
  • පොඩ්ඩක් හිතල බලපන්, උබ ඩයට් එකෙ පැත්තෙන් දෙන්න පුලුවන් දේවල් 100%ක් ම ඇඟට දීලද Whey එකකට යන්න හදන්නෙ? මොකද උබ හරියට කනවා නම් / වෙලාවට කනවා නම්, දවසට ඒ ඒ අදාල Macro nutrients, Micro nutrients ටික ඇඟට දෙනව නම් උබට Whey එකකට වඩා හොඳ result එකක් ගන්න පුලුවන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,808
    1
    27,788
    113
    පොඩ්ඩක් හිතල බලපන්, උබ ඩයට් එකෙ පැත්තෙන් දෙන්න පුලුවන් දේවල් 100%ක් ම ඇඟට දීලද Whey එකකට යන්න හදන්නෙ? මොකද උබ හරියට කනවා නම් / වෙලාවට කනවා නම්, දවසට ඒ ඒ අදාල Macro nutrients, Micro nutrients ටික ඇඟට දෙනව නම් උබට Whey එකකට වඩා හොඳ result එකක් ගන්න පුලුවන්.
    මේක ඇත්ත. Recommended protein to body weight ratio එකක් තියෙනවා. මේකෙන් බලන්න. https://www.calculator.net/protein-calculator.html

    මම මෙච්චර කල් පාවිච්චි කරපු ඒවායින් හොඳයි කියලා කියන්න පුළුවන් Dymatize ISO 100 and My Protein The Whey.

    Creatine තියෙන සප්ලිමන්ට් එකක් ගන්නවනං ඊට කලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා urine test එකක් කරගෙන වකුගඩු වල තත්වය බලලා ගන්න.
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,081
    655
    113

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    bodybulding.lk eke inna unge nan homba talanna hitenawa.pittu gilala wage inne.supplement facotry nan hodai
     
    • Like
    Reactions: Babysaban