Daily Protein Intake එක ගන්නෙ කොහොමද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    ehenam huka ganin.
    bittara 20k kanna one kohomahari
    බිත්තරයක් 40යි.

    දවසකට බිත්තර 20 * 40 = රු. 800/=

    මාසෙට = 800 * 30 = රු. 24 000 (බිත්තර වලට විතරක්)

    හැම එකාම මෙහෙමද කරන්නෙ ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    උබත් කලින් මේ ගැන හෙව්ව නේද ?

    මන් දැක්ක ත්‍රෙඩ් දාල තියෙනවා.

    උබ කොහොමද කරන්නෙ ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැනට බිත්තර හතයි...😂

    වෙලාව 18.16 යි
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සෝයි වලට ගයිනකොමැස්ටියා (manboobs) එනවා කියලා රීසර්ච් තිබුනා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Whey gannama wenwa mcn.

    Nathnm beef kapan.

    Lankawe body building kranna amaru cost eka patta wadi nisa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    බිත්තර 6-8
    ඉතුරුවා මාලු, මස් වලින්

    whey protein නැතුව මේක කරන්න පුලුවන්ද?

    උබගේ බර කීයද?
    whey isolate වලට වැඩිය hydrolyzed protein හොදයි, easily digestable, fast absorbing.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Anee ban. Protein enne meat welin witarak nemai api kana bath welath preotien tiyanawa ban. Karanna ona protein witarakma kana eka nemai ban. Caleri gap eka adu kereganna. - keraganna anga adu kereganna onanam. Mas maaluma kanna ona na thanikara preotein intake ekak gannna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සෝයි වලට ගයිනකොමැස්ටියා (manboobs) එනවා කියලා රීසර්ච් තිබුනා
    හෙන බොරු. ඔහොම පිළිගන්න පුලුවන් රිසර්ච් නෑ. ඔය phytoestrogen කතාවට අල්ලල හදාගත්ත අලුත් කතා.
    සෝයා වලට වඩා අම්බානෙක ඇත්තම estrogen තියෙනව කිරි වල.
     
    • Like
    Reactions: Tramadol

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හෙන බොරු. ඔහොම පිළිගන්න පුලුවන් රිසර්ච් නෑ. ඔය phytoestrogen කතාවට අල්ලල හදාගත්ත අලුත් කතා.
    සෝයා වලට වඩා අම්බානෙක ඇත්තම estrogen තියෙනව කිරි වල.
    ෂෝයා කාලා මගෙ ගැට දෙක වර්ධනය උනා.

    උබ පිළිගත්තෙ නැතුවට ම ම ඇස් දෙකෙන් දැකලා තමයි ඔය සෝයා නතර කලේ.

    මම සෝයා කෑවා අවුරුදු ගානක් සතියට දවස් හතරක් නම් අනිවාර්යයෙන්ම කෑවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    ෂෝයා කාලා මගෙ ගැට දෙක වර්ධනය උනා.

    උබ පිළිගත්තෙ නැතුවට ම ම ඇස් දෙකෙන් දැකලා තමයි ඔය සෝයා නතර කලේ.

    මම සෝයා කෑවා අවුරුදු ගානක් සතියට දවස් හතරක් නම් අනිවාර්යයෙන්ම කෑවා.
    Keri බොරු.
    උබට oka palacebo effect එකක්. එහෙම නැත්තන් wena හේතු නිසා ඇවිත් තියෙන්නෙ. මගේ යාලුවෙක් එක්ක මං අවුරුදු ගාණක් තිස්සෙම soya protein biwwa lean. Oya kiyana product eka dan godak එවුන් bonawa ape gym eketh
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Keri බොරු.
    උබට oka palacebo effect එකක්. එහෙම නැත්තන් wena හේතු නිසා ඇවිත් තියෙන්නෙ. මගේ යාලුවෙක් එක්ක මං අවුරුදු ගාණක් තිස්සෙම soya protein biwwa lean. Oya kiyana product eka dan godak එවුන් bonawa ape gym eketh
    උබලට කියලා වැඩක් නෑ.
    කැමති දෙයක් හිතා ගන්න.

    මම නම් දැ‍‍ං කන්නෙම නෑ.

    ඉදලාම හිටලා කෑවොත් ඇරෙන්න. ලගදි දවස් තුනක් වගේ කෑවා. ඒ අවුරුදු ගාණකට පස්සෙ.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    සෝයි වලට ගයිනකොමැස්ටියා (manboobs) එනවා කියලා රීසර්ච් තිබුනා
    කට්ටිය කියනවා මාත් අහල තියෙනවා. නැද්ද legit site එකක් ඕක ඔප්පු කර විස්තර දාපු