Telescope එකේ mirrors align කරන අතරේ ගත්ත photos වගයක්ලු (දුරේක්ශෙ නිවැරදිව නාභිගත කරන වෙලේ). ඒකයි පැහැදිලි මදි. Full align කරාම හොද පැහැදිලි photos බලාගන්න ඉස්සරහට පුලුවන් වෙයි.

Read the full article here

![]()
Telescope එකේ mirrors align කරන අතරේ ගත්ත photos වගයක්ලු (දුරේක්ශෙ නිවැරදිව නාභිගත කරන වෙලේ). ඒකයි පැහැදිලි මදි. Full align කරාම හොද පැහැදිලි photos බලාගන්න ඉස්සරහට පුලුවන් වෙයි.![]()
![]()
![]()
![]()
Read the full article here
James Webb අභ්‍යවකාශ දුරේක්ශය ගැන මං ඉස්සෙල්ලා දාපු ලිපිය
විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි

ඉමැජුන් යු වොස් බොන් ඉන් ගල් යුගයේMewa dakiddi envy ekakuth thiyenwa bn..
Tawa aurudu 500kin wage inna un easy space travel karaida dnna? telescope natuwa langata gihin balai samahara wita..apita hulan![]()
එලොන් මස්ක්ගෙ අදහසක් තියෙනවා අගහරු terraforming කරන්නත්. ඒකට අගහරු වල ධ්‍රැව ආසන්න පැතිවල න්‍යෂ්ටික පිපිරවීම් කරලා ඒ කලාප වල අයිස් දියකරලා, ඒකෙන් අගහරු ජනාවාසවලට අවශ්‍ය ජලය ගන්නයි, වායුගෝලයක් හදන්නයි අගහරුවල. Joe Rogan podcast එකේදි කිව්වේ. ඔන්න ඒ මිනිස්සු හිතන දුර. ඒකට මෙහෙ සෙනසුරු අපලෙයි, අරකයි මේකයි කියලා කිලෝමීටර මිලියන බිලියන ගණන් දුරින් ඉන්න ග්‍රහයන්ට ඕන විදිහට තමන්ගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙනවා.Mewa dakiddi envy ekakuth thiyenwa bn..
Tawa aurudu 500kin wage inna un easy space travel karaida dnna? apita hulan![]()

Elon nm ane mnda bn.Hariyata prashna ahanna danna ekek ekka thama Elonwa interview krnna one..Joe pissune kelinneඑලොන් මස්ක්ගෙ අදහසක් තියෙනවා අගහරු terraforming කරන්නත්. ඒකට අගහරු වල ධ්‍රැව ආසන්න පැතිවල න්‍යෂ්ටික පිපිරවීම් කරලා ඒ කලාප වල අයිස් දියකරලා, ඒකෙන් අගහරු ජනාවාසවලට අවශ්‍ය ජලය ගන්නයි, වායුගෝලයක් හදන්නයි අගහරුවල. Joe Rogan podcast එකේදි කිව්වේ. ඔන්න ඒ මිනිස්සු හිතන දුර. මෙහෙ සෙනසුරු අපලෙයි, අරකයි මේකයි කියලා මිලියන බිලියන ගණන් දුරින් ඉන්න ග්‍රහයන්ට ඕන විදිහට තමන්ගේ ජීවිතේ ගෙනියන්න ඉඩ දෙනවා.![]()

ලංකාවෙ නම් ඕව ඉතින් හීනම තමයි.Elon nm ane mnda bn.Hariyata prashna ahanna danna ekek ekka thama Elonwa interview krnna one..Joe pissune kelinne
View attachment 160371
Elon natath kawru hari aniwa owa karaine. Sirawata apitnm hulan tama. Indian unuth low budjet hari science innovation patta goda danawa.![]()

ලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී ගිය ජාතීන් අතර කුජීතම ජාතිය විදියට ඉතිහාස ගතවෙලා තියෙයි..තව අවරුදු 100කින් විතර ලෝකේ මොන වගේ වෙයිද??
මීට අවුරුදු 15කට 16කට කලින් සිංහලු හිතුවේ ලංකාව කොටි අල්ලයි කියල ,ඒ වගේ නොහිතනම සීන් කෝන් එකක් වෙන්නත් බැරි නෑලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී ගිය ජාතීන් කුජීතම ජාතිය විදියට ඉතිහාස ගතවෙලා තියෙයි..
loke monawa unath sinhalu nan bena bena idiyතව අවරුදු 100කින් විතර ලෝකේ මොන වගේ වෙයිද??
pissuda ban lankawata mokuth wenne ne,kandegama sir kivva lokema ice walin wehunath lankawa ithuru wenawa kiyala.ලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී ගිය ජාතීන් අතර කුජීතම ජාතිය විදියට ඉතිහාස ගතවෙලා තියෙයි..
පිස්සු පකෙක් බං උබloke monawa unath sinhalu nan bena bena idiy
pissuda ban lankawata mokuth wenne ne,kandegama sir kivva lokema ice walin wehunath lankawa ithuru wenawa kiyala.
------ Post added on Feb 13, 2022 at 9:38 PM
danda danneපිස්සු පකෙක් බං උබ

Yes... It points to HD 84406 a bright, isolated star in the constellation Ursa Major.those 18 dots are the same star.. Webb is almost there
අපි නැති වෙයි බන්තව අවරුදු 100කින් විතර ලෝකේ මොන වගේ වෙයිද??
