Sri Lanka in Australia T20I Series, 2022 🏏

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,969
    14,343
    113
    වැලිවේරිය
    රසල් , සනා නම් කිව්වේ super over එකේ ධනුෂ්කව යවන්න තිබ්බ කියලා.

    IMG_20220214_104217_781.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    රසල් , සනා නම් කිව්වේ super over එකේ ධනුෂ්කව යවන්න තිබ්බ කියලා.
    pathum ewwa nan bola 6ta lakunu 6k hari gahanwa habai.
    e wunata itn dasun 6 3k ehem gahala hitiya hinda waraddk kyanna ba uwa ewpu eke.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,839
    165,594
    113
    එකමත් එක රටක
    සුපර් ඕවර් එකේ බඩු ගහන්න නෑනෙ :rolleyes:
    බෝලෙට ගහන්න නෙ තියෙන්නෙ :baffled:
    උන් කියන එකත් හරි. අරූ සැර පාරක් ගහල නේ අවුට් උනේ ඉතින්. සනා දන්නේ නැද්ද ලෙෆ්ට් හෑන්ඩර් කෙනෙක්ට වදින පාරක් ගැන.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe
    dawasama gahanna? :lol: ubala me wide ekak allan daganawa, owa cricket wala samanye dewal, ubalata me international cricket hariyanne nehe, ara captain meterial shanakai, technically sound bhanukai aran gihin dawasama elle gahapalla, cricket ubalata oluwata complex wedi,

    "ඒක වයිඩ් කියලා කමෙන්ටේටර්ස්ලාත් කියනවා."
    Super over ekak gana katha karannath oney na ethakota. Appeal karanna ayithiyak thiyenna oney, uba pissek vagey ka gahuvath. Onema match ekak success venne errors adu vena tharamata.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    "ඒක වයිඩ් කියලා කමෙන්ටේටර්ස්ලාත් කියනවා."
    Super over ekak gana katha karannath oney na ethakota. Appeal karanna ayithiyak thiyenna oney, uba pissek vagey ka gahuvath. Onema match ekak success venne errors adu vena tharamata.
    ubala kawada idalada ban match balanne, ohoma dewal normal, den oa wide eka gena kata karanne aru last ball ekata 4k gahapu nisane, 3k gehuwanam ekekwat meek ne, owage dewal welawakata apita wasiyata wenawa welawakata awasiyata wenawa, thats cricket,

    mata matamak me wage seen walata indian higanna adanawa hituwe ne ape bayyoth ewagemai kiyala :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,839
    165,594
    113
    එකමත් එක රටක
    Sri Lanka (possible): 1 Kusal Mendis, 2 Pathum Nissanka, 3 Avishka Fernando, 4 Charith Asalanka, 5 Dinesh Chandimal (wk), 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunaratne, 9 Dushmantha Chameera, 10 Maheesh Theekshana, 11 Nuwan Thushara

    Mendis එනවා.... ;)
    avishka වෙනුවට danushka ගැහුවට අවුලක් නෑ ..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    mata tiyena aeyi mu 3rd evanne kiyala lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,839
    165,594
    113
    එකමත් එක රටක
    mata tiyena aeyi mu 3rd evanne kiyala lol
    අවිශ්ක ? ඌ ව යටට දැම්මේ මහේල නේ. එකක් දෙකක් ගැහුවා එච්චරම තමයි.. 3 අසලංක එන්න ඕනේ. නැත්නම් මෙන්ඩිස් 3 ගහල ධනුෂ්ක open එවන්න ඕනේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අවිශ්ක ? ඌ ව යටට දැම්මේ මහේල නේ. එකක් දෙකක් ගැහුවා එච්චරම තමයි.. 3 අසලංක එන්න ඕනේ. නැත්නම් මෙන්ඩිස් 3 ගහල ධනුෂ්ක open එවන්න ඕනේ.
    3ta අසලංක world cup hodatama gehuvane.. aeyi u den 4ta evanne
     
    • Like
    Reactions: batwise

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Paw ban.
    Mu aniwa Lankawe hodama brand ekak wennama one. Even better than Aravinda De Silva
    දනුෂ්කයත් දුප්පත් පවුලක් වුනු දේ දැක්ක නේ ඔක්කොම වුගේ අතේ අපි ඉතින් සුබ පතනවා ජයනෙ ජයම වෙන්න කියලා
     
    • Sad
    Reactions: Sandy_Fdo