ඕකේ අනිත් කඩවල් වලට සාපේක්ෂව මිලෙහි වෙනසක් තිබ්බට, බාන්ඩයක් ගත්තට පස්සේ ලැබෙන සර්විස් එක ගැන සැහීමකට පත් වෙන්න බෑලූ කියලා තිබ්බා එකෙක්.. ඩයල් එකක් ඇපල් එකක් අරන් වොරන්ටි ක්ලේම් කරන්න දුන්නට පස්සේ ෆෝන් එක ශොප් එකෙන් ගලවලා උන්ම හදලා කෑලී මාරු කරලා දීලා තියෙනවා කියලා කේස් එකක් දාලා තිබ්බා ෆේස්බුක් එකේ. මම ගිහින් තියෙනවා ඕකට..මම මෙච්චර කල් හිතන් හිටියේ මේක හෙන ලොකු කඩයක් කියලා. ඒ වුණාට හෙණ පොඩි කඩයක් හැබැයි අනිත් තැන් වලට වඩා ගාණ ගොඩක් අඩුයි. රෙකමන්ඩ් කරන්න පුලුවන්.
ඕකේ අනිත් කඩවල් වලට සාපේක්ෂව මිලෙහි වෙනසක් තිබ්බට, බාන්ඩයක් ගත්තට පස්සේ ලැබෙන සර්විස් එක ගැන සැහීමකට පත් වෙන්න බෑලූ කියලා තිබ්බා එකෙක්.. ඩයල් එකක් ඇපල් එකක් අරන් වොරන්ටි ක්ලේම් කරන්න දුන්නට පස්සේ ෆෝන් එක ශොප් එකෙන් ගලවලා උන්ම හදලා කෑලී මාරු කරලා දීලා තියෙනවා කියලා කේස් එකක් දාලා තිබ්බා ෆේස්බුක් එකේ. මම ගිහින් තියෙනවා ඕකට..
ඔරිජිනල් ඇපල් වොරන්ටි එක්ක දීලා තියෙන්නේ . ෆෝන් එක සිංගප්පූරු යවන්න ඕනී කියලා කතාවක් කියලා වොරන්ටි ක්ලේම් කරන්න . පස්සේ සති 3 ක් තියන් ඉදලා හදලා ගෙනාවා කියලා දීලාIthin bun company warranty natuwa aduwata dunnanama un wena monawa karannada.
Original apple warranty ekka kauda bun ohoma thanakin ganne. Aduma gaane abans eken ganna one. Pissu.ඔරිජිනල් ඇපල් වොරන්ටි එක්ක දීලා තියෙන්නේ . ෆෝන් එක සිංගප්පූරු යවන්න ඕනී කියලා කතාවක් කියලා වොරන්ටි ක්ලේම් කරන්න . පස්සේ සති 3 ක් තියන් ඉදලා හදලා ගෙනාවා කියලා දීලාපස්සේ ආයෙත් ලෙඩ ඇවිත් වෙන තැනකින් ගලවලා බලනකොට කෑලී මාරු කරලලු.. පස්සේ කඩෙම් ඇහුවාම කියලා ලු දෙන්න තිබ්බ හදිසිය නිසා ශොප් එකෙන් ගලවලා රෙපෙයාර් කරා කියලා ..
ෆේස්බුක් එකේ තිබ්බා දාලා ලොකු විස්තර යක් .. දැන් ගොඩක් කාලේකට කලින්.. ඒකයි කිවේ..Original apple warranty ekka kauda bun ohoma thanakin ganne. Aduma gaane abans eken ganna one. Pissu.
Othana shop eka awulak na. Maath phones dekak aran thiyenawa SONY. Namuth ara wage ekak ohoma than walin nam mama danna kauruth ganne na.ෆේස්බුක් එකේ තිබ්බා දාලා ලොකු විස්තර යක් .. දැන් ගොඩක් කාලේකට කලින්.. ඒකයි කිවේ..
හ්ම්ම් හ්ම්ම්.. ඇපල් නිසා එහෙම උනාද දන්නේ නෑ..Othana shop eka awulak na. Maath phones dekak aran thiyenawa SONY. Namuth ara wage ekak ohoma than walin nam mama danna kauruth ganne na.
ඕකේ අනිත් කඩවල් වලට සාපේක්ෂව මිලෙහි වෙනසක් තිබ්බට, බාන්ඩයක් ගත්තට පස්සේ ලැබෙන සර්විස් එක ගැන සැහීමකට පත් වෙන්න බෑලූ කියලා තිබ්බා එකෙක්.. ඩයල් එකක් ඇපල් එකක් අරන් වොරන්ටි ක්ලේම් කරන්න දුන්නට පස්සේ ෆෝන් එක ශොප් එකෙන් ගලවලා උන්ම හදලා කෑලී මාරු කරලා දීලා තියෙනවා කියලා කේස් එකක් දාලා තිබ්බා ෆේස්බුක් එකේ. මම ගිහින් තියෙනවා ඕකට..
ඇයි බන් මෙච්චර ලෙඩ තියෙද්දි උබලා Xiomi ම ගන්නේmata hamba une company warranty eka. Xiaomi service eken claim kara ganna puluwan
ඇයි බන් මෙච්චර ලෙඩ තියෙද්දි උබලා Xiomi ම ගන්නේ![]()
Hard user kenekta danenawa ledamokadda ban lede? man 2016 idala use karanne ada wenakal ehema awulak awith na
Hard user kenekta danenawa leda
Lankawe android phone ekak ganna recommend karanna puluwan kadayak aththema nadda![]()