smart mobile Nugegoda

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,645
    1
    9,241
    113
    colombo
    මම මෙච්චර කල් හිතන් හිටියේ මේක හෙන ලොකු කඩයක් කියලා. ඒ වුණාට හෙණ පොඩි කඩයක් හැබැයි අනිත් තැන් වලට වඩා ගාණ ගොඩක් අඩුයි. රෙකමන්ඩ් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,984
    1
    31,504
    113
    - උඩරට -

    ඕකේ අනිත් කඩවල් වලට සාපේක්ෂව මිලෙහි වෙනසක් තිබ්බට, බාන්ඩයක් ගත්තට පස්සේ ලැබෙන සර්විස් එක ගැන සැහීමකට පත් වෙන්න බෑලූ කියලා තිබ්බා එකෙක්.. ඩයල් එකක් ඇපල් එකක් අරන් වොරන්ටි ක්ලේම් කරන්න දුන්නට පස්සේ ෆෝන් එක ශොප් එකෙන් ගලවලා උන්ම හදලා කෑලී මාරු කරලා දීලා තියෙනවා කියලා කේස් එකක් දාලා තිබ්බා ෆේස්බුක් එකේ. මම ගිහින් තියෙනවා ඕකට..
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    Ithin bun company warranty natuwa aduwata dunnanama un wena monawa karannada.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,984
    1
    31,504
    113
    - උඩරට -
    Ithin bun company warranty natuwa aduwata dunnanama un wena monawa karannada.
    ඔරිජිනල් ඇපල් වොරන්ටි එක්ක දීලා තියෙන්නේ . ෆෝන් එක සිංගප්පූරු යවන්න ඕනී කියලා කතාවක් කියලා වොරන්ටි ක්ලේම් කරන්න . පස්සේ සති 3 ක් තියන් ඉදලා හදලා ගෙනාවා කියලා දීලා 🤣 පස්සේ ආයෙත් ලෙඩ ඇවිත් වෙන තැනකින් ගලවලා බලනකොට කෑලී මාරු කරලලු.. පස්සේ කඩෙම් ඇහුවාම කියලා ලු දෙන්න තිබ්බ හදිසිය නිසා ශොප් එකෙන් ගලවලා රෙපෙයාර් කරා කියලා ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඔරිජිනල් ඇපල් වොරන්ටි එක්ක දීලා තියෙන්නේ . ෆෝන් එක සිංගප්පූරු යවන්න ඕනී කියලා කතාවක් කියලා වොරන්ටි ක්ලේම් කරන්න . පස්සේ සති 3 ක් තියන් ඉදලා හදලා ගෙනාවා කියලා දීලා 🤣 පස්සේ ආයෙත් ලෙඩ ඇවිත් වෙන තැනකින් ගලවලා බලනකොට කෑලී මාරු කරලලු.. පස්සේ කඩෙම් ඇහුවාම කියලා ලු දෙන්න තිබ්බ හදිසිය නිසා ශොප් එකෙන් ගලවලා රෙපෙයාර් කරා කියලා ..
    Original apple warranty ekka kauda bun ohoma thanakin ganne. Aduma gaane abans eken ganna one. Pissu.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,984
    1
    31,504
    113
    - උඩරට -
    Original apple warranty ekka kauda bun ohoma thanakin ganne. Aduma gaane abans eken ganna one. Pissu.
    ෆේස්බුක් එකේ තිබ්බා දාලා ලොකු විස්තර යක් .. දැන් ගොඩක් කාලේකට කලින්.. ඒකයි කිවේ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ෆේස්බුක් එකේ තිබ්බා දාලා ලොකු විස්තර යක් .. දැන් ගොඩක් කාලේකට කලින්.. ඒකයි කිවේ..
    Othana shop eka awulak na. Maath phones dekak aran thiyenawa SONY. Namuth ara wage ekak ohoma than walin nam mama danna kauruth ganne na.
     
    • Like
    Reactions: charitha2011

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,645
    1
    9,241
    113
    colombo
    ඕකේ අනිත් කඩවල් වලට සාපේක්ෂව මිලෙහි වෙනසක් තිබ්බට, බාන්ඩයක් ගත්තට පස්සේ ලැබෙන සර්විස් එක ගැන සැහීමකට පත් වෙන්න බෑලූ කියලා තිබ්බා එකෙක්.. ඩයල් එකක් ඇපල් එකක් අරන් වොරන්ටි ක්ලේම් කරන්න දුන්නට පස්සේ ෆෝන් එක ශොප් එකෙන් ගලවලා උන්ම හදලා කෑලී මාරු කරලා දීලා තියෙනවා කියලා කේස් එකක් දාලා තිබ්බා ෆේස්බුක් එකේ. මම ගිහින් තියෙනවා ඕකට..

    mata hamba une company warranty eka. Xiaomi service eken claim kara ganna puluwan
     
    • Like
    Reactions: charitha2011